english news edition

 
     පුවත් මුල් පිටුව



සිංහලයා පුවත් විත්ති
- සිරිකොත ඉදිරිපිට සත්‍යග්‍රහයට වාරණ නියෝගයක්
17 August 2011 08:16 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් එජාපයේ නායකත්ව වෙනසක් ඉල්ලා සජිත් පිල සහ එහි ආධාරකරුවෝ අද සවස කොළඹ විහාර මහ දේවි උද්‍යානය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුනාහ. මේ උද්ඝෝෂණය සජිත් ප්‍රේමදාස මහතාට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර, රෝසි සේනානායක, සුජීව සේනසිංහ, තලතා අතුකෝරාල මෙන්ම බුද්ධික පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගි වී සිටිනු දක්නට ලැබිණි....

17 August 2011 08:56 am
සිංහලයා පුවත් ඒජන්සිය:
සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී බිළිඳියකගේ මරණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණ දණ්ඩනය නියම වූ රිසානා නෆීක් දැරියව ව්‍යාජ බලපත් සකසා විදෙස්ගත කල ඒජන්සිකරුවන් ගෙන් අයෙක් රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා....

15 August 2011 09:52 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
පාරිභෝගිකයින්ට ඉන්ධන නිකුත් කරන සෑම විටෙකදීම ඉන්ධන පිරවුම් හල් මගින් ඒ සඳහා බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධන මහතාට දැනුම් දී තිබෙන බව සැලයි. ...

15 August 2011 02:29 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
රථ වාහන පදවන්නන් සහ රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරන්නන් ආසන පටි පැළඳීම ලබන ඔක්තෝබර් මස 1 වනදා සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කොට තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් දැනටමත් සකසා අවසන්. ...

13 August 2011 07:10 pm
සිංහලයා පුවත් ඒජන්සිය:ගෘහ සේවිකාවක් සෞදි අරාබියේ සේවයේ යෙදී සිටියදී බිළිඳියක් ඝාතනය කල බවට චෝදනා ලැබ සෞදි උසාවියෙන් මරණ දණ්ඩනය නියම වූ රිසානා නෆීක් දැරිය බේරා ගැනීමට අධිකරණ අමාත්‍යංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය එක්ව තවදුරටත් කටයුතු කරමින් පවතින බව අදාල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. ...

12 August 2011 10:16 am
සිංහලයා පුවත් ඒජන්සිය:
අවශ්‍ය ඕනෑම විටෙකදී අන්තර්ජාතික වශයෙන් උපරිම සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට මෙන්ම, දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කරගනිමින් සුහදව කටයුතු කිරීමට තම රජය කැපවන බව චීන අගමැති වෙන් ජියාබාවෝ මහතා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා....

11 August 2011 09:28 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා ඊයේ (10 වනදා) වැඩ භාරගත්තේ ය. හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක උභය මැදවල මහතා ආරක්ෂක උපාධිය හැදෑරීමට විදේශගත වීමට නියමිත බැවින් මෙම පත් කිරීම සිදුකරනු ලැබ තිබේ. ...

- අඳ බිහිරි බලධාරීන් සමග අටමස්ථානාධිපති හිමියනුත් මර නින්දේ..
10 August 2011 01:17 am
සිංහලයා පුවත් ඒජන්සිය:
අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ දක්ෂිණ ස්ථූපය අතර මෑතකදී ඉතා රහසිගතව ඉදිකරන ලද මුස්ලිම් පල්ලියක්, පූජා භූමි නවීකරණ කටයුතු වල යෙදී සිටි ආරක්ෂක හමුදාවන්ට හමුවී ඇත. අනුරාධපුරය අවට මුස්ලිම්වරුන් ඉතා රහසිගතව තව ආගමික කටයුතු සඳහා භාවිතා කර ඇති මෙම මුස්ලිම් පල්ලිය ප්‍රමාණයෙන් කුඩා බවත්, අනුරාධපුරය පූජා භූමියේ ලඳු කැලෑවක පිහිටි බවත්, වෙනත් මුස්ලිම් පල්ලි වල මෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන බවත් පැවසේ. නමුත් ප්‍රශ්නය එය නොවේ. ...

- ජයලලිතාට ගෝඨාභයගෙන් අවවාදයක්
09 August 2011 09:55 am
සිංහලයා පුවත් ඒජන්සිය:
"ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක ගෙන එන්නට තමිල්නාඩු මහ ඇමතිවරිය, ජයලලිතා මහත්මිය ක්‍රියා කරන්නේ දේශපාලන වාසි තකා. ඇයට ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ගැන කැක්කුමක් තිබේනම් පළමුවෙන් ඇය කලයුතුව ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ධීවර ප්‍රජාව ධීවර කටයුතු සිදුකරන මුහුදු ප්‍රදේශ වලට ඉන්දීය ධීවරයින් පැමිණීම වැලැක්වීමයි. හැමෝම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැන. නමුත් කලයුතු වන්නේ සමස්ත දෙමළ ප්‍රජාවගේම සුභ සිද්ධිය තකා කටයුතු කිරීමයි." ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ තමිල්නාඩු මහඇමතිවරියට "දෙහි කැපුවේ" ඉන්දීය "හෙඩ්ලයින්ස් ටුඩේ" පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්....

08 August 2011 09:07 am
සිංහලයා පුවත් ඒජන්සිය:
ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් කලාපයට අනවසරයෙන් පිවිසීම පිළිබඳව පරීක්ෂණ කටයුතු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරන බව වාර්තා වනවා. ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් ජෙට් යානා මෙරට ගුවන් කලාපයට පිවිසීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිරීක්ෂණය කොට තිබුනේ පසුගිය සතියේදීයි....

06 August 2011 06:25 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
තමිල්නාඩුව තුල ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා සපයා ඇති ආරක්ෂක විධි විධාන තර කිරීමට එම ප්‍රාන්තයේ ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. දඹදිව වන්දනාවේ යාමට ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් තමිලනාඩුවේ පුරුසවක්කම් හා පෙරුම්බුර් ප්‍රදේශයන් හිදී තමිල්නාඩු කොටි හිතවාදීන්ගේ ප්‍රහාර වලට ලක්වීමයි මෙයට ආසන්නතම හේතුව....

05 August 2011 10:52 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
ගැබ් ගෙල පිළිකා වැලඳීමේ වැඩි අවදානමක් ශ්‍රී ලාංකික කාන්තාවන් වෙත පවතින බවද, එම අවදානම තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. වසරකට ගැබ් ගෙල පිලිකා රෝගී කාන්තාවන් 800ත් 900ත් අතර පිරිසක් වාර්තාවන අතර එයින් බහුතරය වයස අවුරුදු 30ත් 65ත් අතර අය බවයි සඳහන් වන්නේ....

05 August 2011 11:50 am
සිංහලයා පුවත් ඒජන්සිය:
අපොස උසස් පෙල විභාගය සමත් වන සිසු ප්‍රතිශතය වැඩි කිරීමේ අරමුණින් දියත් කෙරුණු ද්විතියික පාසැල් දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අමතරව, යුනෙස්කෝ සංවිධානයේ සහයෝගය ඇතිව ප්‍රාථමික පාසැල් 6000ක් ද සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් රජයේ නිල වෙබ් අඩවිය වාර්තා කරනවා....

04 August 2011 05:03 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
2011 වසරේ අපොස උසස් පෙළ විභාගය ලබන 8 වනදා ඇරඹීමට නියමිත අතර, රජය සහ රජය අනුමත සියළු පාසැල් වල දෙවන වාරය අදින් අවසන් වුනා. අපොස උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා වෙන් කල පාසැල් හැර අනෙක් සියළු පාසැල් ලබන සැප්තැම්බර් මස 5 වනදා තෙවන වාරය සඳහා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා....

04 August 2011 09:07 am
සිංහලයා පුවත් ඒජන්සිය:
නොයෙක් පරිපාලනමය ගැටළු නිසා විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ පාලනය වුනු කොළඹ මහ නගර සභාව නැවතත් මැතිවරණයක් පැවැත්වීමට හැකිවන ලෙස ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතයි. දැනට විසුරුවා හැර ඇති කොළඹ මහ නගර සභාවේ කටයුතු ලබන නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට හැකිවන ලෙස ගැසට් නිවේදනයක් ද නිකුත් කර අවසන්....

03 August 2011 09:28 am
සිංහලයා පුවත් ඒජන්සිය:
තමිල්නාඩු දේශපාලන පක්ෂ වලට උවමනා ලෙස ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා වෙනස් කිරීමටවත්, ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමවටවත් තම රජයට නොහැකි බවත්, යම් හෙයකින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වුවහොත් එහි වාසිය ලැබෙන්නේ චීනයට බවත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝට අවධාරණය කොට තිබෙනවා. ...

02 August 2011 09:34 am
සිංහලයා පුවත් ඒජන්සිය:
එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි මානුෂීය මෙහෙයුමේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් යුද අපරාධ කල බව පවසමින් බ්‍රිතාන්‍ය චැනල් 4 නම් රූපවාහිනී ආයතනය විසින් විටින් විට එළි දක්වන්නට යෙදුනු "සත්‍ය තොරතුරු පදනම් වූයේ" යැයි කියාගත්, එහෙත් කිසිදු මූලාශ්‍ර සඳහනක් හෝ විශ්වසනීයත්වයක් නොමැති දර්ශන පට පෙලට පිළිතුරක් වශයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් මානුෂීය මෙහෙයුමේ සත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා....

01 August 2011 09:51 am
සිංහලයා පුවත් ඒජන්සිය:
එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය පරාජය කිරීමට දියත් කල මානුෂීය මෙහෙයුමේ කරුණු විශ්ලේෂණ වාර්තාව අද (1 වනදා) ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹදී එළි දැක්වීමට නියමිතයි....

31 July 2011 10:21 pm
සිංහලයා පුවත් ඒජන්සිය:
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා පිල අතර ලබන අගෝස්තු මස 6 සහ 8 වන දිනවල පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා වේග පන්දු යවන ලසිත් මාලිංග සහභාගි නොවනු ඇති බවට වාර්තා වනවා....

29 July 2011 01:48 am
සිංහලයා පුවත් ඒජන්සිය:
ඊයේ දිනයේ සජිත් පිල එකතුව එජාපයේ නායකත්වය වෙනස් කරන්නට යන්නේ යැයි මහා හා හෝවක් පැතිරිණි. සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද සමහර මාධ්‍ය වාර්තා කලේ ය. රෝසි සේනානායක, තලතා අතුකෝරාල, ඉමිතියාස් බාකිර් මාකර් ඇතුළු සජිත් පිලේ සාමාජිකයින් විසින් සාකච්ඡා පවත්වමින් සිටින බවද, ඔවුන්ගේ ඉල්ලීමක් මත පක්ෂයේ නායකත්වය බාර ගැනීමට එජාපයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා එකඟ වූ බවට ද ආරංචි පැතිර යන්නට විය....


අනෙකුත් පුවත්
  • දෑ අභිමනට අහිමන්...!
  • හික්කඩුව සංචාරක ආරක්ෂණ කලාපයක් කෙරේ
  • නායකත්ව පුහුණුවට බිය විය යුතු ද ?
  • යොවුන් පාර්ලිමේන්තුවෙන් ගුණාත්මක අනාගත දේශපාලන නායකත්වයක්...!
  • "විදුලි අර්බුදයට හේතුවූ, විදුලි පද්ධතියේ අස්ථාවරකම් වල පිළියම් යොදා අවසන්, මින් ඉදිරියට විදුලි කප්පාදු නැහැ."
  • ප්‍රශ්ණ අනා ගැනීම රජයේ ජාතික ප්‍රතිපත්තිය ද?
  • "ක්‍රිකට් හි ජීව ගුණය පවත්වා ගැනීමට ක්‍රීඩාවේ ස්වාධීනත්වය පැවතිය යුතුයි. ආත්මාර්ථයට වඩා ශ්‍රී ලාංකිකත්වයයි වැදගත්..!"
  • පුද්ගලික, ලංගම බස් ගාස්තු අද සිට ඉහළට..
  • "සංචාරක ව්‍යාපාරය යනු දේශීය සංස්කෘතිය දියුණු කිරීම මිස යුරෝපීය සංස්කෘතියට මුල් තැන දීම නොවෙයි."
  • "රජය විදෙස් ආයෝජකයින්ට ඉඩම් ලබාදුන්නේ මනා විනිවිදභාවයකින් යුතුවයි"
  • චැනල් 4 කතාවේ මූලය කුමක් ද?
  • "ආසනික්" විෂ ගැන විද්වත් මත නොසලකා අමනෝඥ ඇමැත්තන්ට ප්‍රකාශ නිකුත් කරන්නට ඇති හදිසිය ගැනයි..
  • ඔලුවිල් වරායේ ඉදිකිරීම් මේ වසර අග දී අවසන්...
  • "ගඟ අද්දර" ගීතයේ සැබෑ පද රචකයා නිමල් මෙන්ඩිස් ද ? (නිර්මාණ මංකොල්ලයක් පිළිබඳව හෙළිදරව්වක් )
  • විජයග්‍රහණයේ මහා සැමරුම අද කොළඹ දී...
  • මින්පසු අලියා "වල්" නැහැ!
  • අන්තරේ නායකත්ව පුහුණුව එපා කියයි !
  • "ලෙකෝ සාමාන්‍යාධිකාරී ගේ වැඩ තහනම් කලේ අයථා මූල්‍ය ගනුදෙනු නිසා, ඔහුව යළි පස්සා දොරෙන් ලං.වි.ම. ට ගත්තේ ලං.වි.ම. සාමාන්‍යාධිකාරීවරිය"
  • අභිමානවත් විජයග්‍රහණයේ පුනරාවර්ජනය ....
  • අප්පමාදේන සම්පාදේන....
  • 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති වසර ප්‍රකාශයට පත් කෙරේ
  • "දරුස්මාන් වාර්තාව පිළිගෙන ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් අනවශ්‍යයි"- යුරෝපා පාර්ලිමේන්තුව
  • ශ්‍රී ලංකාවට කාන්තා අගවිනිසුරුවරියක්..
  • කන්දක් විළි ලා මී පැටවෙකු වැදීම හෙවත් ඇමරිකානුවන්ගේ බින් ලාඩන් මෙහෙයුම.!
  • බින් ලාඩන්ගේ "ඩිජිටල් " ඝාතනයේ සැකකරු "ෆොටෝ ෂොප්" ද ?
  • "ශ්‍රී ලංකාව තරඟ පාවාදුන්නා ! - හෂාන්
  • මෙදා මැයි දිනය ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව !
  • පොලිස් පට්ටමක් ඇති ඉඩම් වෙළෙන්දාගෙන් රට වටේට පොලු !
  • විලියම් - කේට් රාජකීය මංගල්‍යයට බෝගොඩ සීලවිමල හිමියන්ටත් විශේෂ ආරාධනා
  • ලෝක "ලොක්කන්" අභිබවා ජනපති මහින්ද ලොව බලවත්ම පුද්ගලයින් දසදෙනා අතරේ...!
  • ඒ අසිරිමත් උළෙල .....
  • ගඟෙන් මූදෙන්, එතෙර මෙතෙර අපි හැමෝටම වාසනාවන්ත අළුත් අවුරුද්දකට සිංහලයාගෙන් ආසිරි ...!
  • ශ්‍රී ලංකාවට නව සම්මත වේලාවක් ..!
  • නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ
  • උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය
  • අප්‍රේල් 15 විශේෂ රජයේ සහ බැංකු නිවාඩු දිනයක්
  • ශ්‍රී ලංකාව අවසන් තරඟයට !
  • 2011 ක්‍රිකට් ලෝක කුසලානය: ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි !
  • "ලක් විජය" බලාගාරයත් ජාතික සංවර්ධනයට එක්වෙයි
  • "අවුරුද්දක් වහලා තියලා හරි සබරගමුව සරසවිය නීත්‍යානුකූල කරනවා, නවක වදයට සම්බන්ධ සිසුන්ට කිසිම සමාවක් නැහැ"
  • 2011 ක්‍රිකට් ලෝක කුසලානය : අර්ධ අවසන් පූර්ව වටය ඇරඹේ
  • ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය එ.ජ.නි.ස. ට
  • ලං.වි.ම. 5S සංකල්පයට සමගාමීව තායිකි අකිමොටෝ සම්මාන වලින් පිදුම් ලබයි
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද නිකුත් කෙරේ
  • ඡන්ද ගණනයට යොදා ගන්නා පාසැල් අද සිට වසා තැබේ
  • "පුරා දශකයකට පසුව ලං.වි.ම. කාටවත් ණය නැති ආයතනයක් බවට පත්වුනා."
  • ලිබියානු න්‍යාය මෙරටට ආදේශ කිරීමේ අසාර්ථක වෑයම කා සඳහා ද?
  • කෆීර් යානා දෙකක් ගම්පහ දී අනතුරක !
  • ගුවන් හමුදාවේ 60වන සංවත්සර සැමරුම
  • නව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ විජේසූරිය
  • නව ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම
  • ලිබියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමට පියවර
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම අක්ෂි බැංකුව ස්ථාපනය කෙරේ
  • නීති විරෝධී අවි ලඟ තබා ගැනීමේ වරදට ඇප නැහැ
  • කුමන වනෝද්‍යානය රැම්සා තෙත් බිමක් ලෙස නම් කෙරේ
  • පළාත් පාලන ආයතන 60ක ඡන්ද විමසීම කල් තැබේ
  • 2011 ක්‍රිකට් කුසලානය: ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්
  • ලෝක කුසලාන උණුසුම අතරේ, අනුන්ගේ ඇස්වල පොල් කෙඳි හොයන ඇමෙරිකාව !
  • විශ්ව විද්‍යාලවල පාලනය ශිෂ්‍යයන් අතට නොව පරිපාලනය යටතට පත් කරනවා..
  • "විජය" නම් ඔහු අද සිටියා නම් ?
  • 2011 සිට උසස්පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම අනිවාර්යයි
  • අයථා විදුලි පරිහරණය පිළිබඳව විදුලිබල මණ්ඩලය දැඩි විමසිල්ලෙන්..
  • සුද්දාගෙන් නිදහස් වී අදට අවුරුදු 63 යි..
  • "විදුලි සැපයුම අඛණ්ඩ සහ ගුණාත්මක වීමට ජනතා සහාය අත්‍යාවශ්‍යයි"
  • "ශ්‍රී ලංකාව තුල ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුනු බවට අර්ථ දැක්වීම වැරදියි, ත්‍රස්තවාදයට හොඳ නරක භේද නැහැ"
  • 2/3 බලයෙන් ව්‍යවස්ථා සංශෝධන ඉවර ද ?
  • පාර්ලිමේන්තුව "වාචාල මඩුවක්" නොවිය යුතුය
  • "ත්‍රස්තවාදය පරාජය කිරීම - ශ්‍රී ලංකාවේ අත්දැකීම්" ජාත්‍යන්තර සමුළුව කොළඹ දී - සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදාව
  • "ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනයක් අපට අවශ්‍ය නැහැ, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමට සහාය දක්වනවා"
  • ප්‍රචාරණයේදී භාණ්ඩ මිල දැක්වීම අනිවාර්යයි
  •  


    සිංහලයා පුවත් සමග සෑම විටම අවදියෙන් සිටින්න..
    The Official Facebook Group Of SINHALAYA News Agency The Official Twitter Page Of SINHALAYA News Agency The Official YouTube Channel Of SINHALAYA News Agency
     

     

     link to us | contact us | privacy & media policy | what's new? | terms of use | previous edition

     

    Copyright 2002 - 2011 SINHALAYA WORLDWIDE, Inc.

     

     

     

    friends fantasy nimnaya sinhala kasukusu chat