Author Topic: බැබළේ සරා සද  (Read 1790 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
බැබළේ සරා සද
« on: March 21, 2012, 11:30:00 AM »
Advertisement
පුන් සද නැගෙන්නේ........
ඔබේ රැව එහි පෙනෙන්නේ.............
තුරුලට ගෙන  සනසන්නේ...........
කවදාදැයි විමසන්නේ...........
අදුරු වළාවට වැසි ගියත් සද............
ආපසු එනවා සද..............
ඒ එලියෙන් මගේ සද..........
බැබළේ සරා සද.........