තොරතුරු ඉසව්ව - information centre > මෘදුකාංග ගැන .. | useful softwares

උණු කැවුම් වගේ දැන් බාපු SOFT WEARS

(1/2) > >>

BLACKCAT:
  :dft003:ඉතින් යාලු, මම වැඩිය FN එකේ Post දාල නම් නැහැ. ඔයාල ලියල තියන ඒව දැකල මටත් හිතුන මොකක් හරි අළුත් දෙයක් කරන්න. අළුත් කියුවට අළුත්ම නැහැ. මම අන්තර් ජාලෙ පීරල හොයාගත්තු දැනුමින් ඔබටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන පොඩි පොඩි ගැජමැටික් ටිකක් Post කරන්න හිතුන. මේ Post කියවල ඔයාලගෙ වටිනා අදහස්, චෝදනා සහ යෝජනා මට ලබා දෙන්න කියල ඉල්ලනව.  :dft003:

මෙන්න මගෙ පළවෙන් Post එක,

ඔබ සතුව ඇති MP3 File එකක් ඉදිරියෙන් කැමති පින්තූරයක් දාගන්න හැටි
මෙමගින් MP3 File 1000කට වුනත්, එකවර පින්තූර දාගන්න වගේම Album, Composer, Title, Artist, , Year, Comment, Album Artist,  මේ වගේ දේවල් කරන්නත් පුළුවන්.

ඔක්කෝටම කළින් මේක බාගන්නකො
http://www.mediafire.com/?9iqlmd3lcd1o6a9

බාගෙන Install කළාම පහත වගේ පෙනෙයි.


1.

 මේක ඇතුළට ඔබගේ MP3 File ඇදල දාන්න


2.
  ඇදල දාපු ඒව ටික Select කරල Right Click කර Extended Tags.. Click කරන්න.



3.
මෙහි Metadata කොටසේ ඇති field ඔබට අවශ්‍ය අයුරින් වෙනස් කර ගත හැක. එමෙන්ම Cover කොටසින් ඔබගේ MP3වලට අවශ්‍ය පින්තූරයක් දාගන්නත් පුළුවන්.  පින්තූරය දාගන්න Path එක එහිදී ලබා දිය හැකියි. පසුව OK කරන්න. සුළු මොහොතකින් පසු ඔබගේ  MP3 තිබූ ස්ථානයට ගිහින් වෙනස බලන්න




Thanks Friend C U Again.................................................................

:038:

@@[email protected]@:
ThanQ ayye. :045: :045:

BLACKCAT:
THANQ Tharu nangi_____Oyalage Adahas mata vatinava
mevage deval idiriyatath oyalata Idiripath kirimata Balaporoththu venava

meva athhada balala mata Result eka denavanam, Godak vatinava

@@[email protected]@:
මම නමි මේක අත්හදා බැලුවා :045: තව තවත් මේ වගේ දේවල් අපට ඉදිරිපත් ඔයාට කරන්න ශක්තිය ලැබේවා අයියේ. :003:

BLACKCAT:
01.මුලින්ම මේ folder ඵකට යන්න :C:\Windows\System32\drivers\etc

02.ඵ්කෙ ඇතුලේ ඇති "hosts" කියලා file ඵකක්

03. ඵක ඵතන තියාගෙන edit කරන්න බැරි නිසා ඵ් file ඵක ඔයාට ඕන තැනකට  Copy , Paste කරන්න

04.දැන් ඵ් file ඵක NotePad ඵකෙන් Open කරන්න

05.පහත ඇති Codes ටික ඵ් file ඵකට Copy  කරලා Save කරන්න


    127.0.0.1    activate.adobe.com
    ::1             activate.adobe.com

06.දැන් ඵ් file ඵක "C:\Windows\System32\drivers\etc" ට  copy කරන්න

07.දැන් පහත Serial අංකයක් අරගෙන (මෙහි ඇත්තේ CS5 වලට අදාල Serial අංක කිහිපකි. ඔබට මෙයට අදාල වෙනත් Serial අංක අවශ්‍ය නම්  http://www.serials.ws මෙයින් ගත හැක.)
1325-1110-5133-8150-5065-7050
1325-1679-3708-6506-9611-4836
1325-1525-6249-0132-7023-6611
1325-1825-0354-8144-5288-6061
1325-1711-1137-9758-2828-5960
1325-1863-0480-0518-4456-9959
1325-1224-6910-6912-1363-9535
1325-1003-7785-8323-5010-8416
1325-1490-2158-9266-0230-0075
1325-1504-5305-8991-0289-3064
1325-1275-6947-9345-1807-5594
1325-1641-0110-2253-6614-9834



08.දැන් ඵ් serial ඵක ඇඩෝබි CS3,CS4,CS5 ඹන application ඵකට දීලා OK කරන්න.දැන් වැඩේ හරි , දැන් ඇඩෝබි CS3,CS4,CS5 සදාකාලිකවම යවත්කාලීනයි.

ආයෙත් හමු වෙමු...................................... :038:

Navigation

[0] Message Index

[#] Next page

Go to full version