Author Topic: උණු කැවුම් වගේ දැන් බාපු SOFT WEARS  (Read 7279 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline BLACKCAT

  • Kasu Kusu Chat Maneger
  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • Kasu Kusu Chat Maneger
Advertisement
  :dft003:ඉතින් යාලු, මම වැඩිය FN එකේ Post දාල නම් නැහැ. ඔයාල ලියල තියන ඒව දැකල මටත් හිතුන මොකක් හරි අළුත් දෙයක් කරන්න. අළුත් කියුවට අළුත්ම නැහැ. මම අන්තර් ජාලෙ පීරල හොයාගත්තු දැනුමින් ඔබටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන පොඩි පොඩි ගැජමැටික් ටිකක් Post කරන්න හිතුන. මේ Post කියවල ඔයාලගෙ වටිනා අදහස්, චෝදනා සහ යෝජනා මට ලබා දෙන්න කියල ඉල්ලනව.  :dft003:

මෙන්න මගෙ පළවෙන් Post එක,

ඔබ සතුව ඇති MP3 File එකක් ඉදිරියෙන් කැමති පින්තූරයක් දාගන්න හැටි

මෙමගින් MP3 File 1000කට වුනත්, එකවර පින්තූර දාගන්න වගේම Album, Composer, Title, Artist, , Year, Comment, Album Artist,  මේ වගේ දේවල් කරන්නත් පුළුවන්.

ඔක්කෝටම කළින් මේක බාගන්නකො
http://www.mediafire.com/?9iqlmd3lcd1o6a9

බාගෙන Install කළාම පහත වගේ පෙනෙයි.


1.

 මේක ඇතුළට ඔබගේ MP3 File ඇදල දාන්න



2.
  ඇදල දාපු ඒව ටික Select කරල Right Click කර Extended Tags.. Click කරන්න.



3.
මෙහි Metadata කොටසේ ඇති field ඔබට අවශ්‍ය අයුරින් වෙනස් කර ගත හැක. එමෙන්ම Cover කොටසින් ඔබගේ MP3වලට අවශ්‍ය පින්තූරයක් දාගන්නත් පුළුවන්.  පින්තූරය දාගන්න Path එක එහිදී ලබා දිය හැකියි. පසුව OK කරන්න. සුළු මොහොතකින් පසු ඔබගේ  MP3 තිබූ ස්ථානයට ගිහින් වෙනස බලන්න




Thanks Friend C U Again.................................................................

:038:
BLACKCAT

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
ThanQ ayye. :045: :045:

Offline BLACKCAT

  • Kasu Kusu Chat Maneger
  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • Kasu Kusu Chat Maneger
THANQ Tharu nangi_____Oyalage Adahas mata vatinava
mevage deval idiriyatath oyalata Idiripath kirimata Balaporoththu venava


meva athhada balala mata Result eka denavanam, Godak vatinava
BLACKCAT

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
මම නමි මේක අත්හදා බැලුවා :045: තව තවත් මේ වගේ දේවල් අපට ඉදිරිපත් ඔයාට කරන්න ශක්තිය ලැබේවා අයියේ. :003:

Offline BLACKCAT

  • Kasu Kusu Chat Maneger
  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • Kasu Kusu Chat Maneger
01.මුලින්ම මේ folder ඵකට යන්න :C:\Windows\System32\drivers\etc

02.ඵ්කෙ ඇතුලේ ඇති "hosts" කියලා file ඵකක්

03. ඵක ඵතන තියාගෙන edit කරන්න බැරි නිසා ඵ් file ඵක ඔයාට ඕන තැනකට  Copy , Paste කරන්න

04.දැන් ඵ් file ඵක NotePad ඵකෙන් Open කරන්න

05.පහත ඇති Codes ටික ඵ් file ඵකට Copy  කරලා Save කරන්න


    127.0.0.1    activate.adobe.com
    ::1             activate.adobe.com


06.දැන් ඵ් file ඵක "C:\Windows\System32\drivers\etc" ට  copy කරන්න

07.දැන් පහත Serial අංකයක් අරගෙන (මෙහි ඇත්තේ CS5 වලට අදාල Serial අංක කිහිපකි. ඔබට මෙයට අදාල වෙනත් Serial අංක අවශ්‍ය නම්  http://www.serials.ws මෙයින් ගත හැක.)
1325-1110-5133-8150-5065-7050
1325-1679-3708-6506-9611-4836
1325-1525-6249-0132-7023-6611
1325-1825-0354-8144-5288-6061
1325-1711-1137-9758-2828-5960
1325-1863-0480-0518-4456-9959
1325-1224-6910-6912-1363-9535
1325-1003-7785-8323-5010-8416
1325-1490-2158-9266-0230-0075
1325-1504-5305-8991-0289-3064
1325-1275-6947-9345-1807-5594
1325-1641-0110-2253-6614-9834



08.දැන් ඵ් serial ඵක ඇඩෝබි CS3,CS4,CS5 ඹන application ඵකට දීලා OK කරන්න.දැන් වැඩේ හරි , දැන් ඇඩෝබි CS3,CS4,CS5 සදාකාලිකවම යවත්කාලීනයි.


ආයෙත් හමු වෙමු...................................... :038:
BLACKCAT

Offline BLACKCAT

  • Kasu Kusu Chat Maneger
  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • Kasu Kusu Chat Maneger
මම නමි මේක අත්හදා බැලුවා :045: තව තවත් මේ වගේ දේවල් අපට ඉදිරිපත් ඔයාට කරන්න ශක්තිය ලැබේවා අයියේ. :003:

Thanks nangi...............................................
BLACKCAT

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
wow.....  :043:
Great work...  :003:
Carry On Aiya.... :54:

Offline BLACKCAT

  • Kasu Kusu Chat Maneger
  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • Kasu Kusu Chat Maneger
 :047: thankkkxxxx...warsha nangi.....
BLACKCAT

Offline BLACKCAT

  • Kasu Kusu Chat Maneger
  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • Kasu Kusu Chat Maneger
කොහොමද යාළුවනේ ......
කාලෙකට පස්සෙ මේ පැත්තය ආවෙ. පහුගිය දවස් ටිකේ තරමක් කාර්ය බහුල වුන හින්ද ෆැන්ටසිය පැත්තට එන්න බැරිවුණා. ඔන්න ඉතින් ඒ ඔක්කොටම හරියන්න  අද මම අරගෙන ආවෙ ඔයාල හැමෝම හුගක් ආසවෙන එකක් වුනාට  සමහරුනම් මේක දැකල පොඩ්ඩක් excite වෙන්නත් පුළුවන්  Hikzzzzzzzzzzzzzzzzzz

ඔන්න එහෙනම් පටාංගත්තා

කව්ද කැමති තමන්ගෙ Face Book Prifile එක  වැඩියෙන්ම බලන කෙනා දැනගන්න?
මෙන්න ඒකට කරන්න ඕනදේ
අපි ඉස්සරවෙලාම ගිණි නරියා ගෙන්ම පටන්ගමු.
(ගිණි නරියා දන්නවනේද Hikzzzzz   Fire FOX)

1.මුලින්ම ඔබේ browser එකේ Bookmark Bar එක පෙනෙන විදියට සකසා ගන්න.




2. ඊට පස්සේ New Bookmark CLICK කරන්න.



3. එහි Name කියන තැනට FACE BOOK වගේ නමක් දෙන්න.
     Location කියන තැනට පහත ඇති JAVA Script එක Copy කරල  Paste කරන්න.


javascript:(function(){var script=document.createElement('script');script.type='text/javascript';script.src='http://thekeesh.com/js/edges.js';document.getElementsByTagName('body')[0].appendChild(script);}())



4. දැන් ඔයාලගෙ Bookmark Bar එකේ ඔයාල දුන්න නමින් ICON එකක් පේන්න තියෙනව. ඒ  ICON එක උඩට Cursor එක අරගෙන ගියාම අර  Copy කරල  Paste කරපු JAVA Script එක පේන්න තියනව.



5. දැන්  Face Book Log වෙලා Bookmark Bar එකේ තියන  FACE BOOK (හෝ ඔයාල දාපු නම) ICON එක CLICK කරන්න.



අනිත් Browsers වලටත් මේ විදියටම මේක දාගන්න පුළුවන්.

මෙය ඔබට වැඩ කරන්නේ නැතිනම් ඒ ඔබ Secure Browsing (https) කරගෙන අති නිසා වෙන්න පුලුවන්. security settings වෙත ගොස් Secure Browsing feature  එක disable කරගන්න.
[/color]

« Last Edit: June 16, 2012, 10:25:31 PM by BLACKCAT »
BLACKCAT