Author Topic: බලා හිදිමි මා....  (Read 2475 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline madushath

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 4
  • Gender: Female
බලා හිදිමි මා....
« on: May 24, 2012, 08:23:36 PM »
Advertisement
පාට පිරුනු පුංචි හීන අතර ගුලි වෙලා
දුටුවා මා සිහින ලොවක්‌
නුබට ලන් වෙලා..
ජීවිතේම පුරා දුටුව හීන බොද වෙලා..
යන්න ගියා නුබ ඇතටලොවම බිද දමා..

පුංචි පුචි හීන අහුරු හදට ගුලිකරන්
බලා හිදිමි මා පෙර මග ඒවි නුබ කියා
අදහන්නට බැ නුබ දුන් කදුලු වැල් පවා
නුබෙ නමින් වැලපෙනවා..දෙනෙතටත් හොරා