සුභ පැතුම් - wishes > අනෙකුත් සුභ පැතුම් | other wishes

*** WisH U a Very haPpy WeDDed Life GUra ***

(1/2) > >>

dagaya:


May your marriage bring great joy, love and passion in your life. I wish you have a wonderful marriage and a happy life ahead. :045: :045: :045:

( wedding ekata aawe nethi unata sama weyan plllzzzz ) :016:

From dagaya and all kk users :57: :57: :57:

w乇乃ᄊム丂イ乇尺:
ගුරාත් අපේ සමාජෙට එකතු වෙලා.. දැං ඉතින් නිවී සැනැහී ඇල් වතුරත් නිමල බොන්ඩ පුරුදු වෙයන්.. පේනවනෙ අර දඟයා? දැං කෝ ඒ දඟකං? ඔය ඉන්නෙ ඇටි කෙහෙල් කාපු අර මොකාද වගේ..

ඔන්න ගුරෝ, ප්‍රීතිමත් සහ හරවත් විවාහ දිවියකට මගෙනුත් සුබ පැතුම්..

- වෙබී ඇතුළු ෆැන්ටසියෙ හැමෝම..

-ŴăśĦ-:
ලස්සනම ලස්සන, ප්‍රීතිමත්, සුන්දර යුග දිවියකට හදවතින්ම -වර්ෂා- අක්කාගෙන් සුභ පැතුම්....!!!

(Sorry Honde.... Tharaha wenna epa... Aawe nathi hethuwa dannawane sudu malliyooo  :60: )

veer:
hay,magenuth oyata suba pethum....guru aiyya,,,,, :043: :043: :043: :043: :54:

araliyamala:
Preethimath yugadiviyakata magenuth suba pathum malliyeeeeeeee(me mekath mathaka thiyaganna...dannam kavi liyala ahuwenna epa ganunge waradi kiyala...nona kana galawala athata dei..Therunada..heee.heee......)

muthu

Navigation

[0] Message Index

[#] Next page

Go to full version