Author Topic: රෝස කැකුළක්  (Read 2422 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
රෝස කැකුළක්
« on: December 31, 2012, 08:32:30 PM »
Advertisement

පාළු නිවහන පුරා කිරි සුවඳ                  පතුරලා
ලොව උතුම් පදවියෙන් මගේ සිත            සනසලා
දයාබර හිමි සඳුගෙ පැතුම් මල්                පුබුදලා
රෝස කැකුළක් පිපෙන දිනය ඇත         ළංවෙලා
« Last Edit: January 02, 2013, 12:48:41 PM by Suhasini »