Author Topic: බිරිඳ සහ අනියම් බිරිඳ  (Read 3607 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
බිරිඳ සහ අනියම් බිරිඳ
« on: January 01, 2013, 10:53:34 AM »
Advertisement
නැති බැරිකම් කියයි  බිරිඳට
අත දිගහැර වියදම් කරයි අනියම් බිරිඳට
නින්දා අපහාස කරයි බිරිඳට
උත්තමාවියකට මෙන් සලකයි අනියම් බිරිඳට

මෙහෙකාරියකට මෙන් සලකයි බිරිඳට
මෙහෙකරුවෙකු වෙයි අනියම් බිරිඳට
කිසිවක් නොදෙයි බිරිඳට
සියල්ල සපයයි අනියම් බිරිඳට

 :53: :52: :dft005: :035: :54:
« Last Edit: January 02, 2013, 04:07:06 PM by Suhasini »

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
Re: බිරිඳ සහ අනියම් බිරිඳ
« Reply #1 on: January 02, 2013, 04:20:29 PM »

ශාවට වහල් නොවී පිවිතුරු                හැගුමට
යා සිතින් බැඳී දෙසිත අවංක                පැතුමට
ක්ෂණයකි මේ සෙනෙහස සොඳුරු      සෙවනකට
හපත් දිවියක දොර 'ගුලු විවරයි              ඔවුනට
« Last Edit: January 02, 2013, 04:26:49 PM by Suhasini »