Author Topic: ජීවිතය  (Read 3051 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
ජීවිතය
« on: January 02, 2013, 04:40:51 PM »
Advertisement
       
ජී  විත්වන කෙටි කල තුල මිනිසත්කම       හඳුනාගෙන
විපතට පත් මනු කැල වෙත හැකි අයුරින්       අතදීගෙන
මන් ගැනම පමණක් නොව අන් අයටත් සෙත   සලසන
හපත් මිනිසෙකු වනුමැන අමරණීය වෙයි ඔබ       ගුණ
« Last Edit: January 04, 2013, 01:15:36 PM by Suhasini »

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
Re: ජීවිතය
« Reply #1 on: January 02, 2013, 05:09:42 PM »

මය මගේ යැයි කියමින් කිසිවක් පොදි බැන්දේ   නැතී
ක්ෂණයක් ලෙස පිහිටට කල පින් ලියවිලා         ඇතී
යට ලැබුනු බව දිවිමග නිතරම සිත තුලත්         ඇතී
හපත් මිනිසෙක් මියගිය බව කිව්වොත් ඒ           ඇතී