Author Topic: ඉක්මන් වී  (Read 2844 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
ඉක්මන් වී
« on: January 05, 2013, 11:00:02 AM »
Advertisement
දුරදි දුටුවෙ මිහිරැති රතු රෝස                      වගෙයි
ලඟට පෙනුනෙ සුදු අරලිය මලක්                වගෙයි
නෙලා පැහැයට සිත බැඳුණ                          නිසයි
මට වැරදුනෙ ඉක්මන් වී නෙලුව                    නිසයි