Author Topic: ශිරානි මැතිනියට රිසානාගෙන් පාඩමක්  (Read 6625 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline srijayasampath

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 6
  • Gender: Male
Advertisement
ශිරානි මැතිනියට රිසානාගෙන් පාඩමක්

මෑත කාලීන දේෂපාලන හැසිරීම් දෙස සලකා බලන විට සුදු හුනු ගෑමේ සිට මඩ අතේ ගා ගැනීම සහ මඩේ බැසීම හුදු දේෂපාලන අභිනයන් පමනක්ද? යන්න සොය බැලීම කරනවාට වඩා ලෝක නීතියේ හැසීරීම කවර ලෙස අපට බලපාන්නේද යන්න සලකා බැලීම වටිනවා යන්න මාගේ හැගීමයි. ඒ මක් නිසාදයත් ලෝකයේ ප්‍රභල ආගමික නීතියක් වන මුස්ලිම් නීතියෙන් සහ මුස්ලිම් නීතියේ හැසිරීම් වලින් අප තව කොපමන ඉගෙන ගන්න තිබේද යන්න අපට ඔප්පු කරන කාරනා කීපයක් පසුගිය දින කීහිපය තුල දකින්නට ලැබුන නිසාය. ඒ එක් කරුනක් නම් එරට අධිකරනයේ ස්වාදීනත්වය  සහ සමානාත්මතාවයයි. පැහැදිලිවම මෙහිදි රිසානා යනු මුස්ලිම් භක්තිකාවක් වීමද සැලකිල්ලට භාජනය කිරීම වටී. ඒ කුමකටද යන්න නීතිය සැමටම පොදුය යන්න හුවා දැක්වීමටය. වහසි බස් දෙඩීම දේෂපාලනයට තරම් වුවද නීතියට තරම් නොවන බව මෙහි දක්නට ලැබුනු තවත් විශේෂත්වයකි. මක්නිසාදයත් ඕනෑම ජරා වැඩක් පිටුපස නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට උපන් හපන් අපේ දේශපාලන බයියලාට මේ නීතියේ අතුල් පහර සැර වැඩිද කියා මට සිතේ ඒ සවුදි රජුගේ ක්‍රියාකලාපයයි. ඒ ගමේ ගොඩේ වැදගත් භාෂාවෙන් කියනවා නම් කොල්ලනේ මම අධිකරනයේ වැඩ වලට ඇගිල්ල ගහන්න යන්නේ නෑ කියන එකයි. කෙසේ නමුත් හොද හෝ නරක පසෙකලා මේ නීති ක්‍රමය තුල තවම අතර මO වනවාට වඩා ජනතා පරමාධිපත්‍ය හිමි වන්නේ පාර්ලිමේන්තුවටද විදායකයටද, නැත්නම් අසරන ජහමනයාටද යන්න තේරර ගැනීම වටී.   
CLICK BELOW LINK FOR MORE
 :043:goo.gl/0w5Pv :035:

Offline srijayasampath

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 6
  • Gender: Male