Author Topic: ඉක්මන් වෙලා  (Read 3373 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
ඉක්මන් වෙලා
« on: January 14, 2013, 03:59:43 PM »
Advertisement
ඉක්මන් වෙලා කෝපව ඔසවලා      අවී
පෙන්වීමට ගියොත් බිරිඳට නුඹගෙ  සවී
යුග දිවි කඩුල්ලෙන් යන්නට වේවි   දැවී
ඉන්පසු සිදු වේවි ඉන්නට දුකින්      තැවී