Author Topic: PEMAKA MAHIMA.........................  (Read 41464 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #60 on: June 26, 2008, 10:52:42 AM »
Advertisement
±yeka.; lrñkauf.ais;sú,smqrdTnf.a   kñka
jyka  lrñka ÿla wÿr uf. Èúu.ska            m<jd,ñka
iyka  t<shla fjñka uf. f,dj t<sh lrÆ      fifkyiska
myka  jeg jka Tfn fifkfy ug u;= Nfj;aa     jdikdjka
« Last Edit: June 26, 2008, 12:00:37 PM by rashmi »
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Kamal Jaya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 214
  • Gender: Male
Re: PEMAKA MAHIMA.........................
« Reply #61 on: June 29, 2008, 03:15:53 PM »
ml\ @g`mEv pQs [email protected] a` [email protected] sEv[ m`@vw wOr#UvW
mq pvn mEmENn` rhsk\ @lsQn\ kWv`           gW kvW
qQvQy kwrt rX\mQ vQhQqn @q`@l`s\mh      phnk\mvW
elQy @qn nEB wmyQ @[email protected]@h\ a[Er mkn`   [email protected]

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #62 on: July 03, 2008, 02:03:18 PM »
W,am;l  ù isis, rokd fm%au .x.djla      ujd,k
ú,af;rlaúhTfí fifkyiuf.a uq¨Èúhuksjd,k
u,ame,la fia mskanrhs Tn fijk is,a iqjola  yudhk
me,am;la jqj u<s.djls Tfí uqÿ fifkyi     msÍhk
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #63 on: August 01, 2008, 03:47:15 PM »
iir tla njfhl yeoskafkus uq,q iir u;lfhys    /oqkd
w;r u.los oqgqj oskhl Tfn rejska uf. fofk;a msreKd
jss;r ihqrla ;ru fmus l, hq.h uf. u;lhg    ke.=kd
kss;r Tfn rej isyskfhaoS;a uf.a yo ikijkq      oekqkd
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #64 on: September 09, 2008, 02:33:47 PM »
/fhys .kÿre Tfnhs ;re fk;= uf.a f,dalh t<sh lrjk
mefhys je,fmk Tnhs uqÿ ys; uf.a f,daflg iskd lekaok
refjys u;lh iu. ud yd Nfjka Njfha ird      <xjk
f,dfjys w.kd lsis;a ke; ug Tfí fifkyi ;rï iujk



Reyehi  ganaduru obei tharu nethu mage lokaya eliya           karawana
Peyehi welapena obai mudu hitha mage loketa sina                 kendana
Ruwehi mathakaya samaga ma ha nhawen nhawaye sara        lanwana
Lowehi agana wena kisith netha mata obe senehasa tharam samawana
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline mash

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 2
Re: PEMAKA MAHIMA.........................
« Reply #65 on: September 12, 2008, 02:07:19 PM »
iir tla njfhl yeoskafkus uq,q iir u;lfhys    /oqkd
w;r u.los oqgqj oskhl Tfn rejska uf. fofk;a msreKd
jss;r ihqrla ;ru fmus l, hq.h uf. u;lhg    ke.=kd
kss;r Tfn rej isyskfhaoS;a uf.a yo ikijkq      oekqkd


Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #66 on: December 04, 2008, 02:46:33 PM »
iS; io/ia w;r Tfn rej yoj;u Wkqyqñka       mqrjhs
wE; isáh;a <.ska jdf.hs u;lhla jqj fifkfy   iqjohs
mdg foaÿkq w;r iqkaor f,djla ;=, Ôú;h        rojhs
ldg ke;=j;a fïf,dfõ uf. fifkfy ieuod Tng muKhs
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #67 on: December 11, 2012, 03:34:48 PM »
 
සිනාවත ලග  ලොවම අමතක කරලමින් ඔබ අසල ඉන්නම්
දිනා ඔබෙ හද ලොවේ රජකම දිනූ සේ සතුටින් හිදින්නම්
විරාජිත පෙම සදා හද තුල තබාගෙන මම සුරැක ගන්නම්
ගලා යන දිවි ගමන නිවෙනා තෙක්ම ඔබ අසලින් රැදෙන්නම්
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #68 on: May 30, 2013, 11:52:41 AM »


සිහින පැතුමන් සමග යාවී සැබෑ ලොව ඔබ දෑස ගැටුනා
පහන වී දිවි මංතලාවම එළිය කරමින් සෙනෙහෙ දිලුනා
මිලින මල්පෙති යළි පුබුදු කර ඒ සෙනේ දිය බින්දු හැලුනා
තුහිනයක් සේ ඔබේ සෙනෙහස සදාකල් මා ළගින් රැදුනා....
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: PEMAKA MAHIMA.........................
« Reply #69 on: August 06, 2013, 07:25:51 PM »
එහා ගෙදර පොඩි ඇන්ටිගෙ දුව රංගී
අවුරුද්දයි මාස තුනට මට නංගී
සවසක ක්ලාස් ඇරිලා එන විට රංගී
දැක්කා මලක් කඩනා හැටි සිට හැංගී

ඇන්දොත් අඳින්නේ තද හිර ඩෙනිම තමයි
ඒකෙත් කකුල් දෙක දණහිස ළඟට කොටයි
හානේ ලස්සනයි වට පිට කොල්ලො කියයි
තුහ්! නොදකින් මේවා නම් හරි ම කැතයි

ෆෝන් එකත් galaxy එස් ත්‍රී එකකී
"ඇපල්" ෆෝන් චාටර් කියනවා ඒකී
සුකුරුත්තන් අම්බානෙක මෙකී නොකී
ඒත් මුකුත් දන්නේ නම් නෑ මේකී

හායි නංගි! කිව්වොත් ඔරවන් යන්නේ
පූස් ගමන ඊට පස්සෙ වැඩි වෙන්නේ
මේවා දැකලා අපි කොහොම ද ඉවසන්නේ
සූ පාරක් ඉබේ කටින් පිට වන්නේ

යන එන විට දි ඇය පාරේ සිට කොල්ලෝ
ගලනවා කෙල පිස්සු වැටුනා වගෙ බල්ලෝ
දන්නෙ නෑනෙ මේකිගෙ චරිතය කොල්ලෝ
බත් නොකා ම මැරෙනවා දන්නා බල්ලෝ

කෙල්ලො ඇඳන් යන හැටි පාරේ හැඩට
හිරට කොටට පලලා ගස්සලා හැටට
බලන කොල්ලනේ මේකත් ගනු හිතට
චරිතෙ කැතයි කොච්චර ඇන්දත් යසට...

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: PEMAKA MAHIMA.........................
« Reply #70 on: January 22, 2014, 02:33:00 PM »
පිනෙන් පිරි ඔය නුවන් අභියස සසර සුපුරුදු ලෙසිනි බැදුනේ
දුරින් දුර වුව ළගින්මයි ඔබෙ සුවද නිති මා අසල රැදුනේ
මලින් බර මල් උයන් නැතිවට අපේ සෙනෙහස් ලොවේ රැදුනේ
ඔබෙන් තොර මල් ලොවක් නැත මට ඔබයි මගෙ මල් ගොමුව වන්නේ
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....