Author Topic: අරලිය අසපුව (හිරු ඔබයි )  (Read 51817 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #80 on: October 26, 2011, 02:39:15 PM »
Advertisement
අරලියා මල් සුවඳ දස අත          පතුරන්ට
සැමදා මෙලෙස මගෙ කවිසිත     පුබුදන්ට
දින දින රසය වැඩිවෙන කව් ගෙන   එන්ට
මේනු නුඹට හදපිරි තුති මේ       අගැයුමට

මුතු


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #81 on: October 27, 2011, 06:57:04 PM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #82 on: October 27, 2011, 07:19:08 PM »
සඳක් මෙන් සිසිලස ගෙනෙන්නම්
ඉරක් මෙන් උනුසුම දෙවන්නම්
තරු පෙලක් මෙන් හැඩ සදන්නම්
සෑමදා නුබෙ හදෙහි ඉන්නම්


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #83 on: October 27, 2011, 11:19:45 PM »
සඳක් මෙන් සිසිලස ගෙනදී
ඉරක් මෙන් උනුසුම ගෙනදී
තරුපෙළක් මෙන් මා වටා හිඳිමින්
ඉන්න නුඹ මගේ හද පුරා සරමින්

නොයන ලෙස කිසි දිනක තනිකර
හිඳින ලෙස සසර පවතින තුරාවට
හදෙහි ගැඹුරුම තැන තියාගෙන
සදා කල් රැක ගනිමි මෙලෙසට

මුතූ


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #84 on: October 30, 2011, 12:56:47 PM »
lassanai muthu akke....
oya dan lassanata liayanwa :045:

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #85 on: October 30, 2011, 02:49:27 PM »
බොහොම ස්තුති මල්ලියා.........ඔයලාගෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩාක් වටිනවා අපේ ඉදිරි ගමනෙ සාර්ථකත්වය වෙනුවෙන්.......නැවත වරක් බොහොමත්ම ස්තුති.

මුතූ අක්කා


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (oba ahasa wage )
« Reply #86 on: October 31, 2011, 02:53:13 PM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #87 on: October 31, 2011, 05:20:19 PM »
ආදරේට ආදරේ කරන්
නුඹ ඉන්නේ සුරගනක් ලෙසින්
හීන මවන මාසිතේ ඉතින්
පෙම් පුරන්නේ නුඹේ ඔය නමින්
සෑමදාම නුඹ මගේ කරන්
ඉන්න හිතයි තුරුල් කර තුටින්
හිත නලවන ආදරේ අරන්
හීන ලෝකෙ මා විදින තරම්
සෙනෙහස ඔය හදේ ගුලි කරන්
එනවද නුඹ කියන් රත්තරන්........


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #88 on: October 31, 2011, 10:40:33 PM »
ආදරේට ආදරේ කරමින්
ලඟින් ඉන්නේ නොමියෙන පෙමින්
හීන මවනා ඔබගේ සිතින්
සැබෑ වෙන ලෙස සැමදින එලෙසින්
සෙනෙහස පුදමින් මහසයුර තරමින්
ඉන්නෙමි ඔබ මා හදෙහි තුරුළු කරන්
කියමින් සැමදින නුඹයි මගේ
රත්තරන්......

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #89 on: November 01, 2011, 09:34:20 AM »
මවන හීන හැබෑ වෙන්න හැමදා මා පැතුවා
තුරුල් කරන් පෙම් කරන්න ආසාවේ බැරුවා
සාගරේක ගැඹුර තරම් සෙනෙහස මට පිදුවා
ආදරේට වචන කොහිද හාදු ගගක් ගැලුවා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #90 on: November 01, 2011, 04:14:17 PM »
මවන හීන හැබෑ වෙන්න හැමදාමත් ලඟින්           හිඳිමි
තුරුල් වෙලා ඔබහට මම ඔබෙ සෙනෙහසෙ පහස   විඳිමි
සාගරේක ගැඹුරතරම් සෙනෙහස නිරතුරු        පුද  දෙමි
ගලනා හාදු ගඟ අභියස මහා මුහුදක් වෙලා           හිඳිමි


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #91 on: December 02, 2011, 12:30:31 AM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #92 on: December 02, 2011, 10:16:13 AM »
gwQn\ nEB a$w\vEv sQwQn\ nm| @vn\ @n`@v|
h#mq`m sQhQkrmQ nEBv apQ ak\[email protected]\
qEkk\ @n`m @gn sQwt hQn#@hn\n [email protected]\
kQsQq`k @vn\ @n`@v| [email protected]\ apQ @m| [email protected]|

hVnvQt pQs qm` k[El#l\l hQn#@hn\n
ayQyn\dQ a#w [email protected]| lgQn\ wnQ @n`wnQyt
kQrQ sEv[ w`m a#wQ [email protected]\ qM @kr#m|
bl` nEB n`Vn\nn\ ylQw\ @mhQ en wOr`
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #93 on: December 02, 2011, 08:02:50 PM »
ගතින් නුඹ ඈත් උනත් සිතින් ලඟයි   දන්නවා
ඉතින් මා නුඹට මෙසේ මගේ තුතිය   පුදනවා
තුටින් මා ඉන්නේ හැම මා ලඟින්    ඉන්නවා
සිතින් සිය දහස්වර අම්මා මගේ    සොයනවා

ආශාව මෙවැනි දින ඇය හොඳට           දන්නවා
වේදනාව කියන්න පෙර අම්මා මගේ      දන්නවා
මොනවා උනත් මගේ සිත ඇයම දැන් සොයනවා
වේදනාව මටත් හොරා මගේ සිත          දවනවා


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #94 on: December 05, 2011, 12:11:19 PM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #95 on: December 11, 2011, 08:35:51 AM »
ඇඳි ඇතිරිලි ගරුප්පුව අපට උරුම නැ
පාහන් තිරේ තේල් සුවදට නිදාගන්න බැ
මගේ නන්ගිව නාලවගන්න සුර කුමරියෝ නැ
බත් ටික අනලා කවන්න නුබේ අම්මා නැ

රෑ අහසේ තරු ගනිනා චුටි නන්ගියේ
පැදුරේ කුටියේ ගුලි වීලා නිදිද නන්ගියේ
අම්මා නැති අඩුව දැනේනවාද නන්ගියේ
වත් කරාන්න  නුබේ අයියා පොඩියි නන්ගියේ

අම්මා ගිය ඒ ලෝකෙට අපට යන්න බැ
රන් පාටින් දිලිහුණු මල් මාල අගට නැ
නුබ විතරයි මට ඉන්නේ වෙන කවුරුත් නැ
අඩන් එපා නංගි නුබව දාලා යන්නේ නැ

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (mawak vime arumaya )
« Reply #96 on: January 21, 2012, 09:52:46 AM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #97 on: March 03, 2012, 01:05:38 PM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අරලිය අසපුව (හිරු ඔබයි )
« Reply #98 on: November 11, 2012, 01:15:06 PM »


muthu[/color]
« Last Edit: November 11, 2012, 04:33:17 PM by w乇乃ᄊム丂イ乇尺 »
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Malsaree

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
  • Gender: Female
Re: අරලිය අසපුව ahasa nubai
« Reply #99 on: January 06, 2013, 07:49:35 PM »