Author Topic: ~ ~ * නිමලදාස නම් වූ මෝචරියේ මිනිසාගේ හැඟීම​ * ~ ~  (Read 11942 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Advertisement
මධු සමය දා ලිහූ සළු පිලි
එවක මතකය අදත් ගෙන
අනේ දොස්තර කමා කල මැන
මදක් දෑසම වසනු මැන...

ඇගේ සිරුරම වසා මතු කල
ප්‍රේමයක් ඇත පුරා මන
තවත් පිරිමියෙකුගේ ඇස් වල
ඇගේ සලකුණු ඕන නැත..!!

දොස්තරට ඇස් වැහෙන තැන්වල
පාත් වී නුඹේ සිරුර ලඟ
හොරෙන් බැලුවා ඉතිරි හුස්මක්
තියනවද ඔය පපුව මැද

කපා සිරුරම සොයා හේතුව
පිරිස්සද්දී හදවතේ
සිරව ලේ කැටි දෙකක් තිබුනා
දරුවො දෙන්නයි සිහි උනේ...

කවපු බත් පිඬ බඩ වැලක් මැද
නැවතිලා සුසුමකට වැද
අදත් දහවල ඉකි ගසා නුඔ
හඬපු තාලය හිතේ ඇත..

“වැදූ දූ පුත් නික්ම ගිය පසු
හැරදමා උන් උපන් රට
තාම සීසර් කරපු සලකුණු
තියනවා නුඹෙ බඩේ යට“

“කපන කොටනා තැනක් පාසා
යලිත් අතගා සුසුම් මැද
නුඔට නොරිදෙන මට රිදෙන තැන්
හුඟක් දැන් ජීවිතේ ඇත...“

ඉතින් යා යුතු මගක් වේ නම්
මදක් ඉවසමු කිව් බසින්..
මෙහෙම දවසක් හිතාගෙන නුඔ
ඉන්න තිබුනා එක ලෙසින්...!


තම බිරිඳගේ මිනිය කපන අවස්ථාව ගැන නිමලදාස නම් වූ මෝචරියේ මිනිසාගේ සිතුවිලි පිළිබඳව ලියූ පදවැලක උපුටා ගැනීමකි.

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හීනි දුකක් ආව බං මටත්..
I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
සිරාවට​. මට මැවිලා පෙනුනා. ඒ මනුස්සයගේ හැඟීම් කොහොම වෙන්න ඇත්ද​. මේක සත්‍ය සිදුවීමක්. ඒකයි ගොඩක්ම දුක​. :016:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
පොඩ්ඩක් මේ සිදුවීම මොකක් ද කියල කියහංකො.. කුතුහලයක් තියෙනවා..

සිරාවට​. මට මැවිලා පෙනුනා. ඒ මනුස්සයගේ හැඟීම් කොහොම වෙන්න ඇත්ද​. මේක සත්‍ය සිදුවීමක්. ඒකයි ගොඩක්ම දුක​. :016:
I'm on the way..

Offline -Ŵ㮜Ħä-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
hmmmm mekai jiwithaya.... aththatama dukai doka aiye