Author Topic: ~ ~ * පිටකොටුවේ කෙල්ලන් * ~ ~  (Read 3692 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Advertisement
පිටකොටුවේ එක දිගට
කෙල්ලන් ඇදෙනා...
හිටි හැටියේ දුටු රුවට
හිත අදුනා....
කිටිකිටියේ ඇඳි ඩෙනිම
බඳ නලවා....
කඩි මුඩියේ ඇය යන්නේ
කොහෙදැයි සිතුනා....

..... Cont

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
Re: ~ ~ * පිටකොටුවේ කෙල්ලන් * ~ ~
« Reply #1 on: March 23, 2015, 03:28:36 AM »

මේ ගැන පද ගෙතූයේ රන් බණ්ඩා ය
ඒ පද ගී කලේ අමසිරි පීරිස් ය
ලෝකය කරකැවෙයි ඒ කල වෙනස ම ය
ලඳුනේ ඔබත් එතැනය තාමත් ඒ ම

 :016:
I'm on the way..