Author Topic: කලාකෙත  (Read 3085 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
කලාකෙත
« on: May 12, 2015, 11:38:45 PM »
Advertisement
ඔබේ සිතුවිලි අරන් දෝතට
ඔප දමා කැටයම් හොවා මත
දමා යනවද ඔබත් නිම්නෙට
පිපුන කව් ගී සුවද විඳිනට

නෙතට අඳුනක් දැනේන සිතුවිලි
සිතට සිසිලක් ගෙනෙන සැම කෙළි
අරන් ඇවිදින් මිතුර සැම ලිපි
වගා කරමුද කලාකෙත අපි