Author Topic: මගේ සිතුවිලී - නොදන්නා සේ සිටින්නේමි මම  (Read 673 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sithuwili

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 60
  • Gender: Female
Advertisement
« Last Edit: September 05, 2015, 06:04:54 AM by sithuwili »
හදවතින් සිතුවිල්ලක්

Offline sithuwili

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 60
  • Gender: Female
නොකිය ඉන්නට
එපා තවත් මට
බෑ ඉවසාගෙන ඉන්නට
ඔබ නොකියා සිටින විට
දෙනෙතේ ඉගි නොමෑත
දෑසින් සොයනු මෑන
හොරෑයින් බලන තුරා ඔබ
බලා සිටිමි නොබලාම ආහාක
මේ හුදකලා බව මට
දර ගන්නට බෑහෑ තව
නික්ම යන්නට සිතුනත් හෙට
නික්මේන්නට බෑහෑ
මට ඔබ අතහෑර
හදවතින් සිතුවිල්ලක්