සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge > ජීවිතය වෙනුවෙන්... | inspiring life

සිතුවිලී - හිතන්න පොඩ්ඩක් මනුසත් කමින් තෙත

(1/2) > >>

sithuwili:
[/size]
මම දන්නවා මේ පොස්ට් එක දෑක්ක ගමන් හෙල සින්හලයන්ගේ ඈගේ ලේ රත් වේයි කියලා මට කියයි ජාතික ආලේ නෑති එකි කියලා ඔය මොනවා කිව්වත් කමක් නෑ ...............
මගේ මතය තමයි මේ පොලවට බේදුම්වාදයක් අවශ්ය නෑහෑ කියන එක
යුද්දය ආදයමක් වේලා මිනිස් ජීවිත ලන්සු වේලා
ජිවත් වෙලා ඉන්න කෙටි කාලය අනාගත මිනිස් වර්ගයා වෙනුවෙන් යමක් කරමු
නෑතිනම් මිනිස් වර්ගයා බෙදුම්වදයෙන්ම වද වී යයි

w乇乃ᄊム丂イ乇尺:
අපිත් ඉන්නෙ ඔය මතේම තමයි..
බෙදුම්වාදය වපුරන්නෙ සිංහල මිනිස්සු නෙමෙයි.. සිංහලයො තමන්ගෙ රටේ ම ඉඳගෙන බෙදුම්වාදය පතුරන්නෙ මොන එහෙකටෙයි?
වෙනම රටක්, බෙදුනු රටක් ඕනෙ සිංහල මනුස්සයට නෙමේනෙ නේද?
ෆෙඩරල් ද ස්වයං පාලනය ද අරව ද මේවද ඉල්ලන්නෙ සිංහලයා නෙමෙයි නෙ නේද?


ඒ නිසා මේක සිංහලයන්ට අදාල නොවන බවයි මගේ අදහස..

sithuwili:
ඉනි පෑල වෙටට මිනිස්සු මිනි මරා ගන්නවා
එකත් බෙදුම්වාදයෙම මුලික ලක්ශනයක්
 ඔබ කතාකරන්නේ දේශපලනය මුලික කරගෙන
මම කතා කරන්නේ සමස්ත මිනිස් වර්ගයගෙම චර්යාව හේතු කොටගෙන ඈතිවෙන මේවන් විනශ ගෑනයි

w乇乃ᄊム丂イ乇尺:
ලෝකෙ වටේ යන්න ඉස්සෙල්ල තමන්ගෙ දේවල් දිහා ඇස් ඇරල නොබලන එක අපේ අයගෙ හැටියක්.. ඕනම දෙයක් "රට" නම් හරිම අගෙයි..
රට අඹ, රට දෙල්, රට ඉඳි, රට මීයො.... හැමදේම රැල්ලට.. ඔය එක එක රැළි තියෙනවනෙ..
අයිස් බකට්, දේදුනු කොඩි අරවද මෙව්ව ද.?

මට තියෙන ප්‍රශ්ණෙ,
මිනිස් වර්ගයා ගැන මානව හිතවාදීත්වයෙන් යුතු අපේ අය අර මිය ගිය සිරියානු දරුවාගෙ පොටෝ එක ශෙයාර් කරන්නට, මතවාද හදන්න ගන්න උනන්දුව ඇයි මේ අපේ එවුන් ගැන නැත්තෙ ඇයි කියල..

ජාතිවාදී නිසා වෙන්න ඇති නේද හා?

මෙන්න මේ පොටෝ එක ගලෝ ගත්තෙ මගෙ බුකියෙ තියෙද්දි..
ඒකෙ මෙන්න මෙහෙමත් ලියල තිබ්බා..

අපේ කමට නැති අපේ කම !


සිරියානු දරුවගෙ මරණය අවතක්සේරු කිරීමක් නෙමෙයි. මං මතු කරන්නෙ පිටට තියෙන ළැදිකම ඇයි ගෙදරට නැත්තෙ කියල විතරයි..

sithuwili:
අම්මා කෙනෙක්ට කිරි එරෙන්නේ තමන්ගේ දරුවට විතරක් නේවේ කගේ වුනත් දරුවෙක් අඩන සද්දේ ඈහේද්දි කිරි අම්මලාට කිරි එරෙනවා.....
එරෙන කිර දන්නේ නෑහෑ එ අඩන්නේ
මුස්ලිම් දරුවෙක්ද
දමිල දරුවෙක්ද කියලා


අන්න ඒවගෙ විපටකදි ඩුකකදි හිතන්න කගේ වුනත් දුකක් හෑල්ලුවට ලක් නොකරන්න
එතනට පක්ශ පාට ජාති ආගම් ඈදල නොගන්න

Navigation

[0] Message Index

[#] Next page

Go to full version