සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge > ජීවිතය වෙනුවෙන්... | inspiring life

සිතුවිලී - හිතන්න පොඩ්ඩක් මනුසත් කමින් තෙත

<< < (2/2)

w乇乃ᄊム丂イ乇尺:
මෙහි ඔබ යළි යළිත් කියා සිටින්නේ ඔබ විසින් ම ගොඩ නගා ගත් ප්‍රශ්ණ වලට ම මිස, මා විසින් මතු කල සහ අදහස් කල හරයන්ට නොවන වග කියා සිටිමින් නිහඬ වෙමි.
මෙතනට ජාති ආගම් ඇද ගන්නේත් ඔබ ම බව කණගාටුවෙන් වුවද පවසමි.


--- Quote from: sithuwili on September 06, 2015, 09:12:25 PM ---අම්මා කෙනෙක්ට කිරි එරෙන්නේ තමන්ගේ දරුවට විතරක් නේවේ කගේ වුනත් දරුවෙක් අඩන සද්දේ ඈහේද්දි කිරි අම්මලාට කිරි එරෙනවා.....
එරෙන කිර දන්නේ නෑහෑ එ අඩන්නේ
මුස්ලිම් දරුවෙක්ද
දමිල දරුවෙක්ද කියලා


අන්න ඒවගෙ විපටකදි ඩුකකදි හිතන්න කගේ වුනත් දුකක් හෑල්ලුවට ලක් නොකරන්න
එතනට පක්ශ පාට ජාති ආගම් ඈදල නොගන්න

--- End quote ---

sithuwili:
සහෝදරයා ඔබ කියා සිටින්නේ සිරියා ජාතික දරුවා වෙනුවෙන් හඩන කදුළු සිංහල දරුවා වෙනුවෙන් නොවැටෙන්නේ මන්ද කියාද

ඔබ කෙසේද එහෙම කියන්නේ ඔබ ඔය පෙන්නුම් කරන පිංතුරය මීට දශකයකට පෙර සිදු වු අවාසනාවන්ත සිදුවිමක සක්ෂියකි එදා අපි හැඩුවෙමු ශාප කලේමු යුද්ධයට සහ ඉන් බොර දියේ මාළු බාන සැමට

ඔබ පවසන අන්දමට මේම පින්තුරය  සිරියා ජාතික දරුවාගේ පින්තුරය මෙන්
ප‍්‍රසිද්ධියට පත් නොවිම ඔබේ සන්වේගයට හේතු වී ඇත

ඉන් මට හැගෙන්නේ ඔබත් දේශපාලකයින් සේම වාර්ගික අර්බුධ වලින් පිඩාවට පත් අහිංසක ජිවිත වලට ලන්සු තබන්නේකු සේය

සොයුර මෙහි සිදුවිය යුත්තේ හඩපු කදුළු වල බරවත් හෙලපු සුසුම් වල ඝණකමවත් සෙවිම නොව මින් මතු මේ මිහිතලයේ කිසිම තැනක මේවැන් දේ සිදු නොවන්නට අපි එකට එක් සේ සත් විමයි




Navigation

[0] Message Index

[*] Previous page

Go to full version