Author Topic: ඔසොන් ස්තරය හරිතාගාර ආචරණය හා යුද්ධය  (Read 1342 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sithuwili

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 60
  • Gender: Female
Advertisement
ඔසොන් ස්තරය හරිතාගාර ආචරණය හා යුද්ධය

මිනසුන්
ඔවුන් නොදනි කුමක් සදහා හරඹ කල යුතුද යන්න
බලය
ධනය
අනේකා යටපත් කර ගැනිමේ ආශාව
හො තමාගේ නොවනමුත් තමන්ගේ යැයි සිතා සිටින දේ වෙනුවෙන් ඔවුන් හරඔ කරති
නැත ඔවුන් දුර්වලයන් හට අන්ධ මතයක් ප‍්‍රත්‍යක්ෂ කර හරඹ කරවිමට පොළඹවයි

බෙදුම්වාදය ජාතිවාදය පාට පක්ෂ ආගම් හො ත‍්‍රස්තවාදය මේ කොහි වාදයකදි වුවත් මිහිමව රුධිරයෙන් වර්ණවත් කරන්නේ වාදයේ ආරම්භය හො යන මාවත නොදන්නා අදෘශ්‍යමාන හස්තයකින් මෙහෙයවිමට ලක්වන තෙවන පාර්ශවයයි
ජයපැන් බොන්නේ  හරඹයේන් මඩිය තර කර ගත්
මාෂල්ගේ කළමණාකරන ධුරාවලියේ ඉහලින්ම ඉන්න උනුයි

දෙයක් තවකෙක් හා නොගැටෙන තාක් කල් එහි පැවැත්ම ස්ථිර වේ
එය ජිවි වර්ගයාට මෙන්ම අජිවි වස්තුන් වලට ද පොදු වු ධර්මතාවකි


මතු සම්බන්ධයි

හදවතින් සිතුවිල්ලක්