Author Topic: බිදුණ මිතුදමක්  (Read 582 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sithuwili

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 60
  • Gender: Female
බිදුණ මිතුදමක්
« on: October 24, 2015, 08:50:00 PM »
Advertisement
මම ලියන දේ දැක
නුඹ කුමක් සිතුවත්
කම් නැත මට
සිතිය හැක නුඹට
මම විරහවකින්
දුක් විදින බව
සත්‍ය වේ එය
නමුත් පෙම්
විරහවක් නොව
බිදුණ මිතුදමක් ගැන
සොවින් තැවෙනා මම
ලියමි පද අමුණා ගෙන
සිතේ ඇති දුක
පහව යන තුරු මට
ලියන පද
වැලක් ගානේ
සුවය දැනේ
මට රහසේ
දිනක යළි
දිනක පෙරසේ
හැදුන විට සිත
මගේ සිත්සේ
සමු දෙමි මම
කවියට රිසිසේ
හදවතින් සිතුවිල්ලක්