Author Topic: ඔබ දන්නවා  (Read 2136 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sithuwili

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 60
  • Gender: Female
ඔබ දන්නවා
« on: November 25, 2015, 05:43:10 PM »
Advertisement
ඔබ දන්නවා
මම කෙතරම් පෙම් කලාද කියා
ඔබ දන්නවා
මට ඔබ නැතිව බැ කියා
ඔබ දන්නවා
මම ඔබව මගහැර නැවතුන කියා
එත් ඔබ දන්නේ නැ
මම එහෙම නැවතුනේ ඇයි කියා

මම දන්නවා ඔබ මට ආදරේ කරා කියා
ඔබව තව දුර රැුගෙන යා නොහැකි නිසා
මට කොපමණ දුරක් යා හැකිද නොදන්නා නිසා
මම නැවතුනා

සමාවෙන්න මට
මම දැන නොදැන කල
හැම දේටම
හදවතින් සිතුවිල්ලක්