Author Topic: Iskole Adare..  (Read 9127 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Iskole Adare..
« on: September 29, 2006, 03:18:56 PM »
Advertisement
PLEASE REFER THE UPDATED SINHALA UNICODE/ IMAGE VERSION OF THIS ORIGINAL POST at,
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,4632.msg50019.html#msg50019


Sitha Sanasana,,,
Gatha Nalawana,,,
Netha Pinavana,,,
Oba Lassana...

Sudu Endumin Iskole..
Mathakada Den Ee Kaalee.
Hitha Kalambana Ee Aalee..
Dey Thavamath Ninnaadee.,

Mama Hitiye 8 Wasare..,
Oya Hitiye 6 Wasare..,
Mathakada Den Ee Kaalee,,
Ath Allapu Ee Aaleee...


 :) Katha Wasthuwa :)

 :shock:
Ee Dawas Wala Ape Iskole Waarshika Kreeda Uthsawe..
Ithin Mata Ape Ihala Panthi Vala Sohoyurangen, Me Adare Pawathvagena Yanda Lebunu Upades Walata Anuva Man Unnema "Eyage Nivaase" Langa..

 8)
Ohoma Innakota..,

Eka Paaratama Miss Kenek Evith,

 :x
"Koheda Lamayo Yanne? Hemathenama Hoyanava Oyava Api? Menna Mehe Enava,,," Kiyala Mava Edan Gihin Pittaniya Meddata Ekkaragena Giya...

Mage Shirt Ekath Balenma Vage Galavala Beniyame 224 Kiyala Ilakkamakuth Gehuva :( ...

 :?
Kohendoo Genaapu "Glukose" Tikakuth Mage Kate Ebuva...


 :shock: Mata Kiuwa,,, Whistle Eka Gahapu Gaman Kangaveena Vage Duwanda Kiyala..

 :? Ithin Mama Diuwa Kadaagena....


 :lol: Anthimedi Kolla Palaveniya Meeter 100 Tharagen.... Deveniya Aave Meeter 20ka Vithara Lead Ekakin...


Eth Nam Satahan Karanda Yanakota Ethana Unnu Thavath Miss Kenek Mava Dekala Olmorondam Vela Unna....

 :o

Belinnam Mava Duwanda Daala Thiyenne 11n Pahala Meeter 100 Tharangeta..


Me Hemadema Une Man Ara Kellava Balanda Mage Nivaasen Penala Kella Unnu Thena Hitapu Nisa,,,,  :( Mamath Batu Ete Wage Nia Mun Mava Podi Unge Meeter 100 Duwanda Aragena Rewatila...



-WeBBy
« Last Edit: November 15, 2010, 05:09:34 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Iskole Adare..
« Reply #1 on: September 29, 2006, 03:37:11 PM »
eee kalee ape sith rawateela
matheketa nagey den sitha lajjawen prililaa
 :oops:

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Iskole Adare..
« Reply #2 on: September 29, 2006, 03:51:13 PM »
 :lol: :lol: :lol: ekane kiyanne ekalee ape hitha rawateela den mathak wenakota
lajjay kiyala  :oops:

Offline Pinckey©

  • - Country Before Self -
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 1067
  • Gender: Female
  • My Style for My People and My World.......
Re: Iskole Adare..
« Reply #3 on: September 29, 2006, 03:59:48 PM »
Sitha Nalawana
Mathakaya awadi karawana
Anga hiri wattana
E soduru kaalaya

Rali sudu gaumai
Punchi poth mitiyai
Aath patalawagena
Giya hati mathai e kaale

Horen pem banda e kale
Mathakai e mihiri wasanthe
Guti nokaa berune
Anunawayen e kale :P
Pinckey©




Offline Pinckey©

  • - Country Before Self -
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 1067
  • Gender: Female
  • My Style for My People and My World.......
Re: Iskole Adare..
« Reply #4 on: September 29, 2006, 04:13:20 PM »
Eka parak ape iskoleth kreeda tharaga tibba... Apith tharaga tiyana pattawath yanne nethiwa hitiya.  Mokada api kreeda tharga walata giyoth mokada wenne kiyala hodatama danna nisa. Ane awasanawaka mahatha kiyanne ape Miss kenekta apiwa ahu una. Eda mawa Dura Paninna thora gatta...  :lol: Mata hithuna Ape House eke lakunu kaganna hadana tharamak me Miss kiyala. Mokada ape kattiya panina durata iskolewath record ekak tiyala tibbe ne  e wenakam :P 

Kohoma kohoma hari Dura panina thenata api giya. Math wedagat widihata dura paninna hoda adumak dagena  :P wedeta lassti una. Mata e welawe wachanayakwath katha karaganna behe. Ei baya wela hitapu tharamata... Kohoma hari anthima wateta lamai 4 denek house 4 theruna.  Oyala dannawane tharagekadi 1,2,3 witharai places tiyenne kiyala.

Palaweniyai Dewaniyai theruna den tibbe Thun weniyage chance eka... Mata hodatama hina  :P Mokada wenna yana de gena mathak wela  :lol:

Anith house eke lamayage kakulata mokadda una nisa mata thunweni thena nikamma labuna  :lol: Edanam apita hodatama hina.  Mona unath e Miss loku udauwak kala mata kreeda tharaga walin certificate ekak aran dunnata  :P

E kale kochcharanam Sundarada  :lol:
Pinckey©




Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: Iskole Adare..
« Reply #5 on: October 02, 2006, 02:54:28 PM »
:P
Mata Mathaka Hetiyata Man Gena Kellek Vediyenma Hoyala Beuva Nam Ee Man 5 Wasare Iddi..
Api Honda Yaaluvo.. Eyaage Nama Mata Thama Mathakai.. Manori Dassanayake.. 5 Wasare B Panthiye Unne.., Kotahena Central Eke..

 :o Mata Gedara Weda Karagena Enna Amathaka Unaama Eyage Pothen Balala Karala Dunna.. Api Hitiye Eka Thena Putu Vala.. Man koheda Eyath Ethana.. Den Kohe Innavada Danne Nehe..

Ee Dawas Vala Math Ekka Panthiye Unnu Hondama Yaluvo Thamai,
 :P

Janitha Chathuranga
Ruchira
Bhakthi
Indunil
Manori
Chalinda Rakshitha Wickramarachchi
Priyangika
Ranil
Sanjeewa


 :)
Mata Mathak Vna Vena Hetiyata Man Mage Iskole Mathakaya Awadi Karahena, Ee Sundara Mthakaya Oyalath Ekka Beda Gannam..


-WeBBy
I'm on the way..

Offline Tiny

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 1299
  • Gender: Female
  • ¨'*•~-.¸¸,.-~*' tin¥¯¨'*•~-.¸¸,.-~*'
Re: Iskole Adare..
« Reply #6 on: October 15, 2006, 05:39:18 PM »
webby.....

ow ow mata matakai oya ee kale iskolee yanakota oya kreeda taragee duwanawa....ape house ekata... :lol:


Pinckey ....

ei oyata mataka netida school eke kadeting team ekeedi oya hondama beseema taragen palaweniya unee... (ara tea gas udin pallehata behela)



 :lol: :lol:
ŜŵёёŦŷ ŁìŧŧŁё ≈Çhõõt¥≈ ĢĭŘŁ Ť įn¥

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
ඉස්කෝලෙ ආදරේ.. (වෙබීගෙ කතා)
« Reply #7 on: November 15, 2010, 04:56:11 PM »
(සත්‍ය අත්දැකීමකි..)

සිත සනසන
ගත නළවන
නෙත පිනවන
ඔබ ලස්සන

සුදු ඇඳුමින් ඉස්කෝලේ
මතකද දැන් ඒ කාලේ
හිත කළඹන ඒ අලේ
දෙයි තවමත් නින්නාදේ

මම හිටියේ 8 වසරේ
එයා හිටියෙ 6 වසරේ
මත්කද දැන් ඒ කාලේ
අත් අල්ලපු ඒ කාලේ
(ඒ කාලෙ ඉතිං ආදරේ කියන්නෙ අතින් ඇල්ලීම විතරනෙ.. පොඩි වයසනෙ,, වැඩිහිටියන්ව අනුගමනය කරනව විතරයි,, එතනිං එහාට ආදරයක් කියල වගක්වත් දන්නෙ නෑ.. හරිම අහිංසක විදිහට තමං ගේන කෑම එක ඕනෙ නම් බෙදාගෙන කයි,, එච්චරයි..)  :003:


කතා වස්තුව:
ඒ දවස් වල අපේ ඉස්කෝලෙ වාර්ෂික ක්‍රීඩා උත්සවේ..
ඉතින් මට අපේ ඉහළ පන්ති වල සොහොයුරන්ගෙන්, මේ ආදරේ පවත්වගෙන යන්ඩ ලැබුනු උපදෙස් වලට අනුව මං උන්නෙම "එයාගෙ නිවාසෙ" ලඟ..

ඔහොම ඉන්නකොට..,
එක පාරටම මිස් කෙනෙක් (ගුරුවරියක්) ඇවිත්,

 :dft007: "කොහෙද ළමයො ‍යන්නෙ? හැමතැනම හොයනව ඔයාව අපි?
බටු ඇටේ වගේ ඉඳන් හැමතැනම ඇවිදිනව..  :dft007: මෙන්න මෙහෙ එනව,,,"
කියල මාව ඇදගෙන පිට්ටනිය මැද්දට එක්කරගෙන ගියා...

 :dft005: මගෙ ෂර්ට් එකත් බලෙන්ම වගේ ගලෝල බැනියමේ 224 කියල ඉලක්කමකුත් ගැහුව..

 :018: කොහෙන්දෝ ගෙනපු "ග්ලූකෝස්" අහුරකුත් මගෙ කටේ එබුවෙත් බලෙන්ම වගේ...

මට කිවුව,,,   :031: "විසිල් එක ගහපු ගමන් පුළුවං හයියෙන් දුවන්ඩ" ය කියල..

 :57: ඉතින් මමත් දිවුව කඩාගෙන...
 :54: ඇරසෝලො..
 :005: එකෙක්ට කිට්ටු වෙන්ඩ ඉඩක් නෑ..  :048: වටේ බලං උන්නු එවුංගෙ ප්‍රීති ගෝසා එමට....  :dft003: මයෙ හිතේ ආඩම්බරේ කියා ගන්ට බැරුව...
 :015: ඇයි ඉතිං අරයත් බලාගෙනනෙ..?

 :59: අන්තිමෙදි කොල්ල පලවෙනිය මීටර් 100 තරඟෙන්.... දෙවෙනිය ආවෙත් මීටර් 20ක විතර මට පස්සෙන්..

 :022: ඒ වෙලාවෙ ජයග්‍රාහකයන්ගෙ නම් සටහන් කර ගන්ඩ යනකොට එතන උන්නු තවත් මිස් කෙනෙක් මගෙන් විස්තර අහනව...

 :003: "පුතාගෙ නම?"
 :dft003: "චන්න කටුවාවලගේ"
 :dft002: "පන්තිය?"
 :dft003: "8 වසර බී"
 :dft005:
 :dft008:
 :58:
 :001: "මොකක්?"
 :dft003: "8 වසර බී"
 :dft002:
 :002:
 :029:
 :034:
 :dft007:
බැලින්නම් මාව බලෙන්ම දුවවල තියෙන්නෙ 11න් පහල මීටර් 100 තරඟෙට..  :005:

මේ හැමදේම උනේ මං අර කෙල්ලව බලන්ඩ මගේ නිවාසෙන් පැනල කෙල්ල උන්නු තැන ම ටක් ගැහිල හිටපු නිසා,,,,  :004: 
මමත් බටු ඇටේ වගෙ නිසා මුං මාව පොඩි උංගෙ මීටර් 100 දුවන්ඩ අරගෙන රැවටිල...  :031:

- ආදරණීය වෙබී



සැ.යු:
මේ සටහන අයත් හුයේ පලමු සටහනේ යාවත්කාලීන කිරීමකි..






Image Version:


« Last Edit: November 15, 2010, 05:06:24 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..