ඔබ කියන්නේ මේ විදිහටද? මල්ලී ෆෝරුම තුල මෙහෙම ලිව්වත්, මේ යුනිකේත /යුනිකෝඩ් භාවිතා කරද්දී ඇතැම් විට පරිගණකයේ යුනිකේත ෆොන්ට් නැත්නම් මේවා පෙනෙන්නේ නෑ මං හිතන්නේ
ඔක්කොම අකුරු ලියන්න පුළුවන් කරන්න තියෙන්නේ හරියට ලියන්න කී බෝඩ් එක හුරු කරගැනීමයි, ඒ වගේම ග්‍රාප් යුනිකේත මෘදුකාංගය හැකිනම් භාවිතා කරන්න, ඒක සිංග්ලිෂ් වගේමයි