Author Topic: Kaviyata Kaviyak !  (Read 353215 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: Kaviyata Kaviyak !
« Reply #1060 on: February 03, 2012, 01:52:04 PM »
Advertisement
අවෙ මමත් කවියට පද ගොතන්න‍ට
ආසයි මටත් ලස්සන කවි ලියන්නට
අයියේ අක්කේ අවසර දෙනවාද මට
ඔබලා සමග සැමදා මෙහි ලියන්නට
« Last Edit: February 03, 2012, 02:10:54 PM by @@[email protected]@ »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #1061 on: February 03, 2012, 02:02:26 PM »
පයට පාවඩත් ඇද තොරණකුත් බැඳ
නැතුවට අපේ හදවත් වල සතුට මැද
හිඳී නම් නුඹත් අපෙ හිත් අසිරි මැද
කලාවට ම කැප වේ ඉස මුදුනෙ වැඳ

" හා,.. ලියමු හොඳා.... "



සටහන:
ඔබේ කවියේ තුන් වන පේළිය චූට්ටක් වෙනස් වුනා නම් හොඳයි කියල හිතුන. කැමති නම් හදන්න නගෝ..

අවෙ මමත් කවියට පද ගොතන්න‍ට
ආසයි මටත් ලස්සන කවි ලියන්නට
අයියේ අක්කේ අවසර දෙනවාද මට
ඔබලා සමග සැමදා මෙහි ලියන්නට
« Last Edit: February 03, 2012, 02:04:37 PM by w乇乃ᄊム丂イ乇尺« »
I'm on the way..

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: Kaviyata Kaviyak !
« Reply #1062 on: February 03, 2012, 02:08:38 PM »
අක්කි නිමා  එකගයි නුබෙ කියමනට
ඇත්ත තමා ඒ ඔවුන්ගේ හැටියක්ය
මොනවා කලත් නැ කිසිදා කරැණාවක්
මොනවා කරන්නද පුරැවෙ කරපු පවක්
« Last Edit: February 03, 2012, 02:12:02 PM by @@[email protected]@ »

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: Kaviyata Kaviyak !
« Reply #1063 on: February 03, 2012, 02:42:28 PM »
THANX WED AYYA.HAMADAMA INNAWA
« Last Edit: February 03, 2012, 02:44:48 PM by @@[email protected]@ »

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1064 on: February 03, 2012, 02:54:33 PM »
නන්නදයෝ නුඹෙ පුස් ටෝකෙට නැත ඇඬුවා
මගේ පොඩි වදන් නුඹ හට කීවේ නැතුවා
තාමත් පොඩි එකා නුඹ  කවි බැන්ඳාට සුදා
මගේ හිතේ තියෙනා දේ නුඹ හට නොවෙයි සදා  :011:

නන්දනයෝ මේ ටික හොඳ හැටි අහගන්නේ
කියනා සහයෝගය සැමදා තිබුනොත් මරුනේ
සෙනෙහස නැතිව කෙලෙසද දීගය රස වෙන්නේ
මුදල නැතත් සෙනෙහස තිබුනොත් රජ සැපනේ  :031:

ප්‍රේමය සුවයයි ප්‍රේමය විඳිනා කල්
මුදල තියෙයි ජීවිතේ තියෙනා කල්
කසාදේ සුවයි ප්‍රේමය තියෙනා කල්
ඇත්ත එයයි නුඹෙ පොඩි හිත පිළිගන්නා කල්  :59:

මාමා හෙලන අකුලෙන් පළමුව මිදීයන්
ඊට පස්සේ දීගෙක රස විඳලා බලාපන්
ප්‍රේමය, සහයෝගය සැමදා තිබුනෝතින්
නුඹ ජය ලබයි ඈ හා ගෙවනා දීගෙන්  :54:


මුදල් වටී අපෙ ජීවය තියෙනා කල්...
කවිය වටී ඒ පද ටික නොතිබුනි නම්....
ප්‍රේමේ වටී අපෙ දිවි හෙට තියෙනාකල්..
නුඹ නොවටී ඔය ටික හිතෙ තිබුනා නම්.... :007:

වර්ෂා කියන්නේ ලොකු නමකුයි මේකේ....
කියලා තියෙන්නේ පොඩි ළමයෙක් වාගේ...
දී දෙදෙනා තම තම හැකි සහයෝගේ..
ඉන්නවනම් අපමණ තුටු වෙයි දීගේ...
:54:

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1065 on: February 03, 2012, 03:12:48 PM »
මංගල කිංකිණිය ගෙයි මුල්ලේ ගොඩවෙනවා
සැමදා මෙමා ගෙයි මුල්ලේ තනි වෙනවා
කසාදයත් තිත්ත කසායකි මේ අය පවසනවා
තනිකඩ කම හොඳ බව මට දැන් වැටහෙනවා..
 
  :022:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1066 on: February 03, 2012, 04:35:02 PM »
මංගල කිංකිණිය ගෙයි මුල්ලේ ගොඩවෙනවා
සැමදා මෙමා ගෙයි මුල්ලේ තනි වෙනවා
කසාදයත් තිත්ත කසායකි මේ අය පවසනවා
තනිකඩ කම හොඳ බව මට දැන් වැටහෙනවා..
 
  :022:

එපා අක්කියේ ඒ  ලෙස සිතන්නට
නැහැ කියනා තරමට එහි අමිහිරිය
බත ඉදෙනා තුරු මේ හැම සැනකෙලිය
නැහැ හිත්වල දෙමහල්ලගෙ වලි බලිය

සුන්දරකම් එමට ඇතේ ඒ දිවියේ
කව්රුත් නොකියනා රසයක් පිරී ඇතේ
නැන්දම්මා දැම්මට බර හිටි අඩියේ
අපි ඉන්නේ සන්තෝසෙන් හැම දිනයේ

හිත රිදෙනා දේ වුවත් වචනයකින්
ඉවසීමෙන් ඒ හැමටම මුහුන දෙමින්
ඹහුට මා ද මට ඹහුමද සහයවෙමින්
හිටියොත් ඉන්න හැක සතුටින් මුදල් නැතත්
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1067 on: February 03, 2012, 05:06:14 PM »
බුදු අම්මෝ මට හොදටම බය හිතුනා... :023:
නිමාලියයි වර්ෂයි හොදටම නෙලුවා... :005:
නොදන්න දේ කිය ඇන ගත්තද මන්දා... :022:
මාමා කැමතිනම් හෙට දින මා බැන්දා... :dft012:.

සූටික්කියේ නුඹ මේවට බය නොම වෙන්....
කියන තරම් අවුලක් නෑ මේ කෙරුමන්...
අපි බැන්දත් දිවි හිමියෙන් පෙම රැකගන්...
හිටියොත් විද හැක සුර ලොව පෙම් සුවයන්...

මා ඉවසමි මගෙ මාමා දුව දෙනකන්....
පෙම් කරනෙමි උපරිම මගෙ දිවි ඇත්නම්....
නොලැබුනොතින් බැද ගන්නට ඇය අබිමන්...
නුඹත් එක්ක තනිකඩවම මා ඉන්නම්....
Love - Laugh - Life

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1068 on: February 03, 2012, 05:23:55 PM »
හැමදා නැත දකිනට සූටික්කියේ මෙහෙම වලී
බත ඉදෙනා තුරු පමණයි දෙන්නගේ ආලේ වලී
සැමදා තනි වුනොත් කෙලෙසද දකිනට මෙහෙම වලී
බැඳපන් සුටික්කියේ විඳිනට සුන්දර දීගයේ වලී :dft011:

සුටික්කියේ ඉගෙන ගන්න නිම් අක්කාගෙන්
දීගේ රසේ ඇය හොඳ හැටියට විඳිනවනේ
මාත් එනවා ටික ටික රසකාරක ගන්න අනේ
නිම් අක්කේ පොඩ්ඩක් කියලා දෙනවාද පනේ  :004:

හිත රිදෙනා දේ වෙනවා එමට අනේ
ඉවසන තරම හොඳ ඔසුවයි කසාදයේ
දෙදෙනා අතර අවබොධය තිබුනාම අනේ
දීගේ සැපයි තනිකඩ ජීවිතයට වැඩියේ  :54:
« Last Edit: February 03, 2012, 05:29:12 PM by -Ŵă«śĦń- »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1069 on: February 03, 2012, 06:34:30 PM »
මෙතරම් දීගෙ ගැන පදවැල්        ලියන්නට
වර්ෂෝ කොහොම දැනුනාදෝ නුඹෙ හිතට
පොඩි සැකයක් දැන්නම් දැනෙනව    හිතට
අපිටත් හොරෙන් රිංගුවදෝ        කසාදෙට

පෙම් ලොව සැපයි මිහිරියි එය       සැබෑවකි
සැකයේ රකුසා රිංගුවොතින්           අපායකි
විශ්වාශයෙන් නිමවූවොත්             කසාදෙකි
එලෙසෙට නොවුනහොත් අවසන    මලගමකි

නන්දන මලේ නුඹහට පොඩි         ඔවදනකි
ඉවසන දනා රුපු යුදයට ජය        කොඩියකි
ඉවසීමෙන් නුඹටත් කල් ගෙවනු          හැකි
තිර පෙම අවසානෙ මිහිරැති         කසාදෙකි 


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1070 on: February 10, 2012, 09:44:20 AM »
කවි ලියන්න කවි කියන්න තර‍ගයකට වැටී
වර්ෂ අරලියාමල හා නන්දනයත් ගැටී
මේන් බලාපන් අමුතුම කතා ගොතන හැටී
සූටික්‍කියෙ නුඹ දැනටත් තේරුම් ගෙන සිටී...

පෙරුම් පුරාගෙන පෙම්කර එකගෙදරක කූඩු වෙයි
කොල්ල මහත්තය වීලා නෝනට වැඩ ගොඩ ගැසෙයි
නැන්දම්මගෙ බර බරේට ජීවිතයත් එපා වෙයි..
මෙතෙක් කලක් තිබු ප්‍රේමය පස්ස දොරෙන් පැනල යයි

පෙම් කරන‍ා කාලෙ හොදයි ජීවිතයම රස ගොඩයි
සුරංගනා සිහින අතර නිරතුරුවම සැරි සරයි
බැදල අමාරුවෙ  වැටෙන්න ඕන කියල නම් හිතෙයි
නොකා නොබී හිටියත් මටනම් තනිකඩ බව සැපයි..
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1071 on: February 10, 2012, 11:16:25 AM »
අනේ මුන්ගේ මොළේ තරම හැදිමිට දිගටත් අඩුයි...
කසාදයක ඇති අරුමය මේ කාටත් නොම දැනෙයි...
විශ්වාසය වාසනාව සමගින් යහමග යවයි...
කසාදයක් බැදගත්තොත් නුඹල මෙලෙස නොම කියයි...  :034:

නැන්දම්මගේ බර බරේට විසදුම නුඹ දැන ගනින්...
එක වහලක ඉනු බැරි නම් වෙනමම ජීවත් වෙයන්...
එය ලොකු කර කසාදයට හෙලනා මේ අකුල් නම්...
පිළිගනු බෑ මිතුරියේ නුඹලාගේ මේ තර්ක නන්.... :57:
Love - Laugh - Life

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1072 on: February 10, 2012, 11:36:39 AM »
තනිකඩ කමත් කලකදි වහ වෙනවා
දෙමාපියන් නැති කල අපි තනි වෙනවා
නෑ හිතමිතුරන්ටත් අපි කරදර වෙනවා
තිත්ත උනත් කොහොඹත් ඔසුවක් වෙනවා :dft011:

ගැහැනුන් හට තනිකම නොවටින්නේය
කවුරුත් නැති දා තැන තැන ‍යන්නට වේය
සැමියෙක් කරගහන් ගෙවනා මේ ජීවිතේ
කටු මැටි පැලක උනත් වෙයි රස මීවිතේ  :011:

රශ්මිට හොඳ සැමියෙකු ලැබේවා
නන්දනටත් හොඳ බිරිඳෙකු ලැබේවා
මේ හැමගේ ජිවිත හොඳ හැටි සරු වේවා
ඒ පිනෙන් මට හොඳ සැමියෙකු ලැබේවා    :011:

 

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #1073 on: February 10, 2012, 02:31:32 PM »
සූටික්කි වෙත සෙනෙහස උතුරා යන මොහොතක ලියන වග නම්,

ඔයා මොටද අන් ළඳුනට පතමින්නේ
ඔයා ගැනම හිතමින් මේ මා ඉන්නේ
ඔයා වෙතම හිමිකරු වී මා එන්නේ
ඔයා මෙලොව දෙව්ලිය වැනි තබමින්නේ

ඕනෑ විටෙක කළු දොදොළුත් හදන්නේ
හැකි හැම විටම ඕනෑ දේ කරන්නේ
කනක් ඇහිල ඉන්නට බැරි කරන්නේ
සූටික්කිය කිචි බිචි ගා දොඩන්නේ..

- ආදරණීය වෙබී
« Last Edit: February 10, 2012, 02:36:33 PM by w乇乃ᄊム丂イ乇尺« »
I'm on the way..

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1074 on: February 10, 2012, 03:55:56 PM »
ඉදහිට මේ පැත්තට එන නන්දන ඇහැ ඇරිලා
තියන අයුරු පේනවාද මොනමොනවද දොඩලා
කියන ඕන කෙහෙල්මලක් පදඇද දිග ඇරලා
කවි කිව්වොත් හොදා නේද එළිසමයත් තියලා...

කියන්න තියනා ඔක්කොම කවියට කැටි කරලා
එක සැරේම දාන්නෙපා කවි පදයක ඔතලා
කවියක එළිසම පදවල අකුරු එහෙම ගැනලා
කවි කියමුද නන්දනයෝ නිදි ගැට හෙම කඩලා ...

නිතරම කච කච ගාමින් දමනා බර බරේ
සුටික්කිට වෙබී මොකද මේ හැටි ආදරේ
වැඩිපුර කියවන්න එපා සත්තයි මේ සැරේ
සූටික්කිව එල්ලනවා වෙබ් ලොක්කගෙ කරේ....

බැළුවම තනිකඩ ඔක්කොම බදින්ට සූදානම්
කිව්වට නෑහුනා වගේ ඒකේ අවදානම්
නන්දන සූටික්කි කෙල්ල කියන නිසා එහෙනම්
බැදලා බලාපල්ලා මේ මම  නෑ ඕවට නම්....
:003:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1075 on: February 10, 2012, 07:52:37 PM »
දීගේ පද වැල ලියනට අර අදිනවා අක්කේ
කාළේ ඉතින් යනවා හොඳ හැටියට අක්කේ
ඒත් ඉතින් තනිකඩ කෙල්ලයි තාමත් අක්කේ
අනේ මටත් සුභ පතන්න සුදු අරලියා අක්කේ  :52:

මෙන්න බොලේ රශ්මියා දැන් දැන් සැර වීලා
කීවේ ඇත්ත කෙල්ලේ නුඹ මේ ගැන කවි කරලා
කෙල්ලේ මොටද නන්දනයට මේ හැටි සැර දාලා
එක්වී පතමු නන්දන වෙත සුභ මංගලමක් කියලා  :54:

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #1076 on: February 10, 2012, 08:26:50 PM »
තකා ආල නොතකාගෙන අව් වර්ෂා
නොකා නොබී ඉඳගෙන එනකල් වර්ෂා
කොකා නොපෙන්නාපන් මට උඹ වර්ෂා
යකා නගින්නට යන්නේ මට වර්ෂා

- ආදරණීය වෙබී
(අව් වැසි එක්ක, ගස් ගල් යට, මදුරුවො මර මර, නොකා නොබී, ඔබ එනකල්...)
I'm on the way..

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1077 on: February 11, 2012, 09:19:41 AM »
ෆැන්ටසියේ සැවොම හොදින් මෙය අහපල්ලා...
අකුරු ගැනල එළිසමයට කවි ගොතපල්ලා..
අද බැරිනම් විගහට රශ්මිව මුණගැහිලා...
ඉගෙන ගනින් ඒ ගැන තොප හිතට ගනිල්ලා... :029:

වෙබී මාත්තයෝ මොකද වෙලා තියෙන්නේ...
සූටික්කිට ඇයි ඔය ලෙස පැණිය හලන්නේ...
වර්ෂ කිමද ඒකට අද අකුල් හෙලන්නේ...
තේරෙන් නෑ කවුද ඒක මට පහදන්නේ...? :49:
Love - Laugh - Life

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1078 on: February 11, 2012, 10:21:04 AM »
වෙබී පැණිය බව හරියට      දැනගන්න
උඹ පොඩි වැඩි උනා මල්ලියෙ නන්දන
හැබැයි හොඳින් මේකත් උඹ  අහපන්න
මහ එකා යනමග යන්නට නොහිතන්න

වර්ෂා මගේ සුදු නංගියෙ             අහගන්න
අක්කිට වගේ නුඹටත් හෙට ජය      වෙන්න
අක්කියා මෙසේ පැතුමක් ගෙනෙනව ඔන්න
හොඳ සහකරුවෙක් නුඹටත්  හිමි    වෙන්න

තනිකඩ දිවිය හොඳයැයි පද ගැට ගහලා
කෑගහනා අය අහපන්            ඉවසාලා
තනිකඩ කමට හෙට දිනයෙදි     සමුදීලා
කසාදයට ඇවිදින් රස           විඳපල්ලා

පෙම් කරමින් හිඳිනට වයසක්        ඇත්තේ
ටික ටික වයස යනවිට පෙම් ලොව  තිත්තේ
කසාදයට එලෙසට නොමවෙයි       තත්තේ
අපි හොඳ නම් සතුටින් ගතවෙයි     ජීවිතේ


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1079 on: February 11, 2012, 10:13:10 PM »
ලස්සන කෙල්ලෝ අපි වටේට         කැරකෙන්නේ
අපි මොකටද එක්කෙනෙක්ට හිත           දෙන්නේ
හය හත් දෙනෙක් දැනටම මට               ඉන්නේ
ඔතනින් කවද මම කරකාරේට               ගන්නේ


තරුණ වයස නැ අයෙත් නම්                එන්නේ
විසිපහ පහු වෙද්දී අපි වයසට               යන්නේ
නාකි වෙලා මොන රාසාක් ද              විදගන්නේ
අරලිය අක්කාගේ ගැට නම් නැ මම         කන්නේ



:57: :57: :57: :57: DINISHA  :57: :57: :57: :57: