ශ්‍රැතියක් ගැන කියවනවා මහ කවියෙක් වගෙයිනේ
කියනු මැනවි කොතනද ඔය අස්ථාවර තියෙන්නේ
කන්සා 2 දැන්වත් මේ කියනා දෙය අහන්නේ
දන්නේ නැති දේවල් ගැන මොකටද හොට දමන්නේ....?
කවිය කියවගන්න බැරිව උඩ පැන්නට බොරුවට
ඒකත් සිදු වෙලා ඇත්තෙ කංසාගෙම කරුමෙට
මේක කියන්නෙත් හරි ආදරයෙන්මයි කංසට
ශ්‍රැතිය තියෙයි මගෙ කවියේ බලනු මැනවි නියමෙට....
:lol: :( :D