Author Topic: Kaviyata Kaviyak !  (Read 353931 times)

0 Members and 3 Guests are viewing this topic.

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #960 on: November 01, 2010, 05:17:44 PM »
Advertisement
w#n\ w#n\ vl bd g`@gn yn @m| aUw\ h`qy`
kQynt env` dp g[ g#n k#h#tE @m`\dy`
@kl\ln\@g\ w#tmQl\l bln n`kQ @g`\wy`
[email protected]| dp g[ nQs` [email protected]\ nQm|ny v#[email protected]`



UNICODE VERSION

තැන් තැන් වල බඩ ගාගෙන යන මේ අළුත් හදයා
කියනට එනවා ඩප ගඳ ගැන කැහැටු මොඩයා
කෙල්ලන්ගේ තැටමිල්ල බලන නාකි ගෝතයා
උඹේ ඩප ගඳ නිසා මලේ නිම්නය වැනසෙනවා
« Last Edit: November 01, 2010, 05:20:03 PM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #961 on: November 01, 2010, 05:56:22 PM »
@k`l\@l`\ rM` @n`@v|@q`\ @kl\ln\@g\ hQw gn\@n\
@kl\@l`\ ek @;`tyQ @k`l\[email protected]\ mRNt wln\@n\
a#w\w [email protected]\ @k`l\@l`\ iwQn\ h#m ek q` rMn\@n\
[email protected]\ [email protected]`\ apQ @m`ktq uBlt n#@vn\@n\

n`kW, hm|pd @vbQy` mt vs\ kvQ kQv|vt m`w\ kQynv lENE a#BEl\ a#wQv vs\ kvQyk\.......!..!
([email protected]\ oy`l` h#@m`\m @m| kvQ kQyvq\qQ an\wQm kvQyw\ kQyvn\n... @m`kq apQ @m| a`[email protected]\[email protected]\ vs\ kvQ kQyn\@n\....)

pt|t ekW kWvt oy pEs\ @vbWy`
xAg @vl` pl o|[email protected]\ alQ pVQy
@qkt p#lW plyn\ @[email protected] n`kQ kt
k`tw\ @n`@pnW xAg @vyn\ @m| n`kQ @h`t`

(a`[email protected]\ nQsyQ apQ @m| @ls kvQ kQyn\@n\)
([email protected]\ n#w` kQsQ khtk\ rF[Ql` [email protected]\@n\)
(wOn\ [email protected]\ bl [email protected]\ @m| s#m [email protected]\@n\)
(sq` nQyw jy pmNyQ sQAhlyt l#@bn\@n\)

                -vr\;`-


UNICODE VERSION

කොල්ලෝ රඟා නොවේදෝ කෙල්ලන්ගේ හිත ගන්නේ
කෙල්ලෝ එක ෂොටයි කොල්ලගේ මූණට තලන්නේ
ඇත්ත තමයි කොල්ලෝ ඉතින් හැම එක දා රඟන්නේ
අනේ අහෝ අපි මොකටද උඹලට නැවෙන්නේ

නාකී, හම්පඩ වෙබියා මට වස් කවි කිව්වට මාත් කියනව ලුණු ඇඹුල් ඇතිව වස් කවියක්.......!..!
(අනේ ඔයාලා හැමෝම මේ කවි කියවද්දි අන්තිම කවියත් කියවන්න... මොකද අපි මේ ආදරේටනේ වස් කවි කියන්නේ....)

පට්ට එකී කීවට ඔය පුස් වෙබීයා
භංග වෙලා පල ඕකගේ අලි පඬිය
දෙකට පැලී පලයන් වෙබියගෙ නාකි කට
කාටත් නොපෙනී භංග වෙයන් මේ නාකි හොටා

(ආදරේ නිසයි අපි මේ ලෙස කවි කියන්නේ)
(හිතේ නැතා කිසි කහටක් රැඳිලා තියෙන්නේ)
(තුන් සරණේ බල මහිමෙන් මේ සැම රැකෙන්නේ)
(සදා නියත ජය පමණයි සිංහලයට ලැබෙන්නේ)

             -වර්ෂා-
« Last Edit: November 01, 2010, 06:02:58 PM by -ŴăśĦ- »

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: Kaviyata Kaviyak !
« Reply #962 on: November 01, 2010, 08:46:11 PM »


කවියට කවිය කියලයි නම තියෙන්නේ
වස්කවි වලින් ඒ නම කැත කරන්නේ
වරුසයි වෙබියි මොනවද මේ කරන්නේ
ජොලියට මොකද ඇයි වස්කවි කියන්නේ    :031:  :031:

සෙත් කවි කියල තව කවියක් තියෙන්නේ
ඒක නොකියා ඇයි වස් කවි කියන්නේ
මේක දැකල මොනවද දැන් හිතෙන්නේ
කරපු වැඩේ හොද නෑනොවැ බොලන්නේ  :019:  :019:  :019:  :019:

තුණුරුවනේ ගුණ පිහිටා වදින්නේ
වස් කවි වලින් වුනු දොස් මග හරින්නේ
සතර් වරම් දෙව් රදවරු බොලන්නේ
වර්ශයි වෙබියි රැකගන්නයි කියන්නේ  :045:  :045:  :045:  :011:  :011:




ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: Kaviyata Kaviyak !
« Reply #963 on: December 24, 2010, 02:14:17 PM »
වත්කම ලෙසින් දෝතින් තනිකමක් දරා
මම ඇමිණුවෙමි කවි පදවැල් දවස   පුරා
දවසක් අහම්බෙන් හමු වුනු නිම්නෙ සරා
මට අවසරද සංවාදෙට          සහෝදරා


 :003: :003: :003:

Chan

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #964 on: April 02, 2011, 01:01:36 PM »
කවියන් කලා කරුවන් හට          තැන දුන්න
නිම්නය ගෙනා කවි මඩුවට         පැමිනෙන්න
වෙබි,ගුරු,චෑන් සූටික්කියෙ               මෙන්න
ඇරයුම මගෙන් සැමටම එය            පිලිගන්න

අද ලොව බොහො දරුණු                     ලෙස
පවත්නා ගැටලුවක්                             විලස
ගැහනුන්ට සමතැන දෙන                      ලෙස
ඉල්ලන එක ගෙනෙමි මතෘකාව              ලෙස

ඉතින් අද දින                                      සිට
පද අමුනන්ට                                   මෙයට
කැමති ඔබ                                      සැමට
හැකිය පද                                   අමුනන්ට

අද මා                                            පලමුව
ගෙන ආ නිසා                                  දෙවනුව
ගන්නා පැත්ත පවසමි                             පසුව
ඔබේ පද ඇමුනුමට                                අනුව


       ඔබේ අදරණීය ......අරලියමල(මුතූ)


 
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE
Re: Kaviyata Kaviyak !
« Reply #965 on: April 02, 2011, 01:24:31 PM »
සම තැන් ගන්ට ගෑණුන් වළි කතී
ඉඳි තැන් ඉන්න පිරිමින් එය නොතකති
අව තැන් වෙච්චි පරිදෙන් ගෑණු ඔරවති
උස් තැන් ගෙ'තුල ගෑණුන් පැහැර ගතී

සමාජය මැද්දෙ පිරිමින් ලොක්කෝ ය
ඒ පිරිමින් ම තම ගේ තුල සොක්කෝ ය
එබව දැනත් මුන් සම තැන් ඉල්ලෝ ය
මේ ගැන හිතනු තීරණ ගනු කෙල්ලෝ ය





" දෙයක් නැති වෙන්න එපායැ ඉල්ල ඉල්ල අරගල කරන්ට.. "

"ගෑණුන්ට සම තැන දෙන්ට" ය කියන එක තනිකරම බටහිර සටන් පාඨයක් විතරයි, ඒක විකුණ විකුණා අපේ රටේ ඉන්න හිඟන සංවිධාන පිස්සු කෙළින්නෙ අපේ ගෑණුන්ට උන් ආදරේ නිසා නෙමේ.. උන්ට "එහෙන් ෆන්ඩ්ස්" ලැබෙන නිසා..

හොඳට බලන්ට.. මේ රටේ හැම ගෙයකම බලය නිල වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ "පිරිමියා" කියන සාධකය වටා කියන එක ඇත්ත.. ඒත් අවශ්‍ය මොහොතක ඒ බලය ගෑනි තමන් කරා විතැන් කර ගන්නව.. බොහෝ පිරිමි පවුල ඇතුලෙ ගෑනි එක්ක හොඳ සාකච්ඡාවක් කරනව තීරණ ගැනීමේ දි..

ඒ අනුව ගත්තොත්, ගෑණුන්ට සම තැන් ඉල්ලන්නෙ "සමාජය ඉදිරියේ දි විතර යි.."
මේ ගැන නිම්නයෙ ඉන්න හිතවතියන්ගෙ වැඩිදුර පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනව..

- ආදරණීය වෙබී





« Last Edit: April 02, 2011, 01:34:15 PM by w乇乃ᄊム丂イ乇尺 »
I'm on the way..

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #966 on: April 02, 2011, 04:44:09 PM »
එක යතුරකින් දොරවල්      කීප
හැරුනොත් එය යතුරකි        සුප(ර්)
එලෙසට එක දොර යතුරු    කීප
හැරුනොතින් වෙනවා එය   චීප(ර්)

එලෙසට පිරිමි හැම විට සුපර්      වන්නේ
නාගෙන පැමිනි කල නෑ කිලිටි   වන්නේ
ගැහනුන් එලෙස වූවොත් චීප(ර්) වන්නේ
එනිස‍යි මම සම තැනට      මැලිවන්නේ

සැමවිට ගෙදර පැවතීමට සමගි              කම
එක් අයෙකුට වෙනවා ගන්න දෙවැනි     කම
එනිසා රැක ගැන්මට මගෙ පවුලේ   සමගිකම
කීකරු බිරිඳ වෙනවා හැම දිනක             මම

        ඔයාගෙ කථාව හරියටම හරි වෙබී.අපෙ ලංකාවෙ නම් ඔය ප්‍රස්නය පවතින්න විධියක් නැහ.මොකද ලංකාවෙ පිරිමි ගැහැනුන් ගැන අවතක් සේරු නොකරන නිසා.එත් මගේ අදහස නම් හැමවිටම පවුලේ දෙදෙනා එකතු වී තීරන ගන්නවා වගේම බොහෝ විට අපි පිරිමියාට මුල් තැන දිය යුතුමයි.අපේ අම්මලා ගැන බලන්න අදටත් එයාලා පිරිමියට මොන තරම් ගරු කරනවද?බත් එක කාටත් බෙදන්න කලින් තාත්තට බෙදනවා එය ගෙදර නොහිටියත්,උදේට වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදිනවා,සම තැන හිටියනම් ඒ දේවලට හිත දෙන්නෙ නැ නේද?ඒ වගේම පුදුම සමගියක් තියෙනව පවුල තුල. ඒ නිසා මගේ අදහස නම් ගැහැනියට සම තැන අවැසි නැත.ගැහැනිය පාගා දමන සමජයක් අප සතු නොවෙන නිසා පුරුෂ ආධිපථ්‍යය පැවතීමෙ වරදක් නැහැ නේද?ඔබලගෙ අදහස් දෙන්නකො තව කරුණු දෙන්නම්.

          ඔබේ ආදරණීය මුතු     
 
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #967 on: April 26, 2011, 11:26:01 AM »
අඟනුන් හට වෙබා කවදත් හරි බර බරේ  :dft007:
තර්කෙට ගිහින් ඔහු එක්කත් මට හරි ජරමරේ  :014:
මගෙ හැකරකටට ඔහු කවදත් හරි කෑදරේ  :004:
සැමවිට මගෙ කවියට ඔහු පවසත් හරි ආදරේ  :57:

එදා ගෙතු පදවැල් තාමත් ඇත මෙහි නොමැකී  :dft005:
එනමුදු කවි ගඟ සිඳී කවි සිත වියලිලා ගොසින්  :012:
ආදර බර "නිම්" "අරලියා" සහෝදරියො මගේ  :043:
ඔබ කල ඇරයුම් මා පිලිඅරගෙන ආමි යලි  :55:

ලිප්ටන් වැට රවුමේ කෑගසනා අඟනුන්ම
තම මෙහෙකාරි ට සලකන හැටි නොදනීය
නොඉල්ලමු සම තැන් කිසිවිට අපි සෑම
නිසි ගරු බුහුමන් හිමි වේ නම් අගනේය

මුතුන් මිත්තො නීසි ගරුබූමන් ඈ වෙත පෑවා
ඉදින් එදා සමතැන් නිතැනින් ඇයහට හිමි වූවා
ධනය බලය අද හැම තැන රජ වේය
එකෙකු පාගා අද නැගිටින හැටි නොඅරුමය

ගැහැණු පිරිමි මනසින් උසස් ය
පව් පින් මේ හැම වෙත පොදුය
ගරු බුහුමන සැම හට පිදිය යුතුය
නිතැනින් සමතැන් හැමහට හිමි වේය :dft012:

 

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #968 on: April 26, 2011, 07:55:51 PM »
සම තැන ගැහැණිය හට අද උව මනා ලූ
ඒ ගැන මට කීමට කිසිවක් තිබේ ලූ
සම තැන නොව ගරු කිරීම නුඹ වෙත වටීලු
ඒ ගැන සිතා සිටියොත් නුඹ දින දිනේ ලු

ගැහැණිය තමයි ලොව අපුරුම නිමාව
අද ඇය වනසති ලොව පවතින කලාව
නුඹ සිතුවොතින් පෙර ගැහැනිගේ ලතාව
මතු දිනෙත් නුඹ වේ අපේ හද බැඳි සිනාව

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #969 on: April 26, 2011, 11:58:05 PM »
මගේ                   ඇරයුමට
ඔබ පද                  බැන්දට
සූටික්කියේ                ඔබට
තුතිගෙනෙමි        මෙලෙසට

ගලගෙදර ඔබේ            අදහසට
මම හිස නමනව        මෙලෙසට
දුවගොස් බැලුවොත්    පුරානෙට
අදත් ගරුකල යුතුය ඒ පැවත්මට

ගැහැනිය ලොවෙ යහපත් විය යුතු         වන්නේ
හෙට ලොව ඇගේ අකයෙහි අද     නැලවෙන්නේ
එනමුදු සමහර අය නෑ එය අද              දන්නේ
එයමයි ලොවේ කනගාටුම දේ             වන්නේ

ගැහැනුන් බොහෝ සම තැන වෙත   පොරකන්නේ
එමගින් පවුලෙ සමගිය අද             වැනසෙන්නේ
නිතරම ගෙදර අඬ දබරයි                 පවතින්නේ
දූ දරුවනුයි අවසානයේ බැට                 කන්නේ


            මුතු.......(අරලියාමල)


Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #970 on: April 27, 2011, 12:12:23 AM »
කවි කිවිඳියන් ඉන්න විට            හතර වට
තව මොන අඩුපාඩුද අපේ           නිම්නයට
හොඳ හා නරක පහදා දෙන එක      ලෙසට
මම තුති ගෙනෙනවා නිම්නයෙ ඔබ    සැමට


          මුතූ
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
Re: Kaviyata Kaviyak !
« Reply #971 on: May 05, 2011, 03:22:23 PM »

අවසරයි ගොඩවෙන්න කවි මඩුවට...

කියා ගන්න ආවත් මම "හායි"        කියා
නැවතත් යන්න වේදෝ මට "බායි"   කියා
කවි සිත මගේ දගලනවා "ඌයි"      කියා
ඉඩ කඩ දෙන්න කවි කීමට "ශෝයි" කියා

කට්ටිය ඔක්කොමල්ලා කවි කියන     රගේ
දුටුවා හොදයි වැඩ පෙන්නමු නැතුව     අගේ
සිංහල ගතිය මතු කරගෙන තියන      ඇගේ
තව කවි කියමු සිංහලයිනි එකා           වගේ

                                     
මම අළුත උපන් එකා

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #972 on: May 05, 2011, 04:58:26 PM »
අළුත උපන් එකා අපේ            හැඩකාර
මට හිතෙනව කොල්ලෙකි උඹ කටකාර
කවිමඩුවට උඹ ගන්නව මම            බාර
තව ලියපන් මල්ලියෙ කවි         දඟකාර

හයි කියා ආවානම් කවි               මඩුවට
බායි කියනු බෑ එතරම්             ඉක්මනට
උයි කියා කවි සිත ඔබෙ දඟලන        විට
ශෝයි මල්ලි ලියන්න ඔබ තව         දිගට


         ඔබේ අදරණීය මුතූ
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
Re: Kaviyata Kaviyak !
« Reply #973 on: May 05, 2011, 08:46:10 PM »
මෙන්න මාත් බැස්සා මාතෘකාවට...

පිරිමිය ඉන්නේ ඉහලින් කියලා
දන්නේ නැද්දෝ අනේ අනේ
ඔක්කොම දීලත් සමතැන් ඉල්ලයි
මේකත් දැන් මහ හෙනේ හෙනේ
කවදාවත් නොලැබෙනා දෙයක් ගැන
ඕනෙම කියනව මෙන්න පනේ
කොච්චර දුන්නත් මේකෙම එල්ලෙන
ගෑනුත් දැන්නම් හරිම ඇනේ

මම අළුත උපන් එකා...

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #974 on: May 06, 2011, 11:51:23 AM »
මනු ලොව තනන දා මහ බඹු මැවුම් අතින් :046:
සුර ලොව තිබුන අංකුර විසිකලා ඉතිං
පිබිදෙන ලොවේ යම් අඩුවක් දුටුව නෙතින් :022:
දහඩිය දැම්මේ මහ බඹුගේ සුමුදු වතින්....  :013:

තව දින දෙකෙන් සක් දෙවියන් පැමිනෙනවා :028:
සැමදේ ඇතත් කලකදි ලොව වැනසෙනවා :002:
ඒ ගැන සිතා මහ බඹ ගත වෙව්ලනවා :026:
පැවැත්ම සිතා ඔහු ගැහැනිට පණ දෙනවා..... :005:

ගෝර නාග විෂ සූ කිරි වල කලතා :042:
නාරි දේහේ තොල් පත උඩ බිඳක් තබා :53:
ඉතිරිය සඟව පිටවීගිය සැනින් බඹා :017:
ගැහැණිය නැගිට බීවයි අමුර්ථ සිතා... :59:

මහබඹු ගැහැණිය මනු ලොව වෙත එවපු දිනේ
දුටුවා වෙනස දිවසින් ඔහු පසුව අනේ  :58:
කුමකින් කුමක් වේ දැයි ඔහු සිතන දිනේ :49:
සක් දෙවි ඇවිත් ලොව පුදදී ගියා අනේ :047:

මනුලොව සැදුවෙ විෂ සේරම හංගාලා :037:
ගැහැණිය ළඟ ඇත විෂ දැන් සැඟවීලා :036:
දැන් දැන් එනව ඇගේ විෂ මතුවීලා :031:
මනු ලොව දවයි සුළු මොහොතින් රඟ දීලා :014:

වනමල් පිපුනි ඇගේ රුව හැඩ කරන්නට :021:
කිරි ගඟ ගැලුවේ ලොව හැඩ කර තනන්නට :004:
පෙර හුන් ගැහැණි ගැන නැත දොස් කියන්නට :54:
අද ලොව ගැහැනි මනු ලොව කයි ටිකෙන් ටික : :024:

« Last Edit: May 06, 2011, 11:58:48 AM by nsgalagedara »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #975 on: May 12, 2011, 07:18:30 PM »




muthu[/color][/size][/font]
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..
Re: Kaviyata Kaviyak !
« Reply #976 on: May 12, 2011, 10:12:34 PM »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #977 on: May 24, 2011, 11:45:49 AM »
බිජුලන කිකිළියද බිජුවද ලොව මුල බිහිවන්නේ :49:
ඇතිවූ පැණය ලොව හැම සිත වද දෙන්නේ :032:
ගැහැණිය තමා මවු පදවිය ලැබ  ගන්න්නේ :021:
පිරිමිය නැතිව කෝමද ඵල හට ගන්නේ.... :57:

පරාග සුළගේ විසිරී ඵල හට ගත්තත් :033:
සරාගි ගැහැණි සිතුවිලි හැම කෙලෙසූවත් :dft011:
නුරාගී බැල්ම ලොව ඇඳ බැඳ තැබුවත් :dft012:
පිරිමිය නැතුව මව් පදවිය නෑ කොමත් .... :015:


පදවිය  දෙන්නේ  ලොව  බිහිවුන පිරිමිය    නම්... :044:
දණ බිම ඇනුනේ ලොව බිහිවුන ගැහැණිගෙ  නම් :046:
සම තැන ඉල්ලන මේ රකුසිය ගැන           නම් :035:
කිවයුතු කිසිත් නැත කට වහ ගමි              මං :010:

පාලා ගැහැණුන් සැමදා සක්කර      වට්ටං :004:
දණ බිම ඇනල කෙරුවළු රජවරු    නට්ටං :034:
මොළ නැති පිරිමි හැමවිට වේ ඇගේ ඉත්තං :007:
සැම් හැර අන් පිරිමින් ඇගෙ ලඟ      රත්‍රං :011:


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #978 on: May 25, 2011, 04:51:55 PM »






muthu


Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #979 on: September 08, 2011, 09:12:52 PM »
ෆැන්ටසියේ කවි හරඹය දැන් පාළුවෙලා
කොල්ලෝ කෙල්ලෝ පද අල්ලන්නට එන්නේ නැතා
තනියම මටත් බැහැ පද ගලපන්ට මෙදා
එන්නේ කව්ද කවි හරඹෙට මුලසුන ගන්න සිතා