සිතේ සුපිපුණු කවි කුසුම් පොඩි ඉන්ටනෙට් හා මුහු කරන්නට
කලක් තිස්සේ තැනක් සෙව්වත් අදයි හමුවුණෙ වාසනාවට
සුවඳ හමනා සොඳුරු කවිමල් පිපී හිනැහෙන ඔය ඉසව්වට
මටත් දෙනවද ඉතින් අවසර මගේ සිත් බැමි ලිහා ලන්නට
kawi liyannata sina wennata mithuru sewane ekwa innata
randu wennata sathutu wennata labandi senehen lanwa innata
danna dewal beda gannata nodanna de igana gnnata
enna apa ha piliganimu oba pathamu sadahata bandee innata