නෑර මග නෑර ඉන්නට බැරි ලෙසට
මාව අද මේම ඇදුනේ නිම්නයට
කාට කොයි කාට වුව දුන් සිත් සතුට
බෝට තුටු බෝ පැතුම් පිරි නමන්නට
නංගී ඉපදිලා පස් විසි අවුරුද්දයි
ළංවී ගෙවුණු කාලය හෙමිහිට ලිස්සයි
පුංචී යමක් කීමට හදවත රිස්සයි
පෙම් ගී ගයන්නට මේ හොඳ කල වයස[/size]යි :P
[/quote]
ljs u,a f.;a;ula f,i ljs rgdjg
ljs hg ljsh mK fmjqjd ,;djg
ljs fhka Tn uejQ jsialus olskakg
ljs jeg fj;g osj wd yegs uefjhs ug
is; ;=, /os me;=us u,a jslis; fjsjd
ks;ru is; i;=g fiduski rc fhajd
ys; .;a ys;g w; oS fmus is; .djd
ys; jka;sfha kqfU osjs u. ire fjsjd
fnda g iqN Wmkaoskhla'''
font=fmabhaya