හිතා ඉන්නෙ මහ ලොකුවට ලොකු මිනිහෙක් කියලා
කෙල්ලන් ළග වැද වැටෙන්නෙ දණහිස් දෙක ඇණලා
වෙබීට දිය යුතුමයි මම මේටික නම් කියලා
ඔයාගෙ ඔය මෝඩ හීන දැන්නම් කල් පැනලා......
:lol: :lol: :lol:
හීන මාළිගා හදාන ඒ තුල හිරවෙලා ඉන්න
වෙබීගේ මළ සමයං ගැන මෙන්න කෙල්ලනේ බලන්න
හීන මාළිගා බිදෙනවා වෙබියෝඅවදියෙන් ඉන්න
දුහුවිලි පිරි මහපොළවට දැන්වත් එන්නට බලන්න..........