Author Topic: Kaviyata Kaviyak !  (Read 349613 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #920 on: April 06, 2010, 03:46:50 PM »
Advertisement
අඳුරෙ අතපත ගාන්නෙ නැතුව මෙන්න මේ යොමුවෙන් කපුටා ෆොන්ට් එක අරන්, අනුගත කරගන්ඩ... සිංහලෙන්ම කිවුවොත්, ඉන්ස්ටෝල් කරගන්ඩ හොඳේ...? එතකොට පෙනෙවි වර්ෂගෙ මෝඩ කතා, ගොං කතා, මැටි කතාත් එක්ක ම සෝබන කතා ටික.....
(හොඳ වෙලාවට වර්ෂට යුනිකෝඩ් කියවන්ඩ බැහැ..)


http://www.sinhalaya.com/news/sinhala/Kaputafont.ttf


කපුටා font නෑ හරිම ජරමරේ කිසිවක් නෑ මට තේරෙන්නේ
වර්ෂ නගා කියනා දේ කිසිවක් කියවන්නට බෑ දුකයි අනේ
ඇත්තේ යුනිකෝඩයම පමණකිය එය පමණයි මට දිස් වෙන්නේ
කොල්ලන් තාමත් බොරුවට දගලන බව පමණකි පැහැදිලි වෙන්නේ..



« Last Edit: April 06, 2010, 03:49:34 PM by WEBMASTER« »
I'm on the way..

Offline nodaruwa

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 186
  • Gender: Male
  • "Aney mandanne ne"
Re: Kaviyata Kaviyak !
« Reply #921 on: April 07, 2010, 09:50:26 AM »
@kl\[email protected]\ pl\ @vn
@m| @k`l\@lkO @h`y`@gn
mdEvlQgyk\ [email protected]
wlpQy a#MQlQ g#ng#n.

vhsQ bs\ @q`dvyQ
@k`l\ln\@g h#tQ [email protected]`myQ
@m| kQyn\@n\ a#w\wyQ
@kl\@l` q#k\km  @k`l\@l` @vv|lyQ.


unicode-

කෙල්ලනේ         පල් වෙන
මේ කොල්ලෙකු හොයාගෙන
මඩුවලිගයක්          අරගෙන
තලපිය ඇඟිලි       ගැනගැන.

වහසි බස්                          දොඩවයි
කොල්ලන්ගෙ හැටි             ඔහොමයි
මේ කියන්නේ                     ඇත්තයි
කෙල්ලො දැක්කම කොල්ලො වෙව්ලයි.
« Last Edit: April 07, 2010, 09:54:45 AM by nodaruwa »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #922 on: April 07, 2010, 11:32:12 AM »
@kl\[email protected]\ pl\ @vn
@m| @k`l\@lkO @h`y`@gn
mdEvlQgyk\ [email protected]
wlpQy a#MQlQ g#ng#n.

vhsQ bs\ @q`dvyQ
@k`l\ln\@g h#tQ [email protected]`myQ
@m| kQyn\@n\ a#w\wyQ
@kl\@l` q#k\km  @k`l\@l` @vv|lyQ.


unicode-

කෙල්ලනේ         පල් වෙන
මේ කොල්ලෙකු හොයාගෙන
මඩුවලිගයක්          අරගෙන
තලපිය ඇඟිලි       ගැනගැන.

වහසි බස්                          දොඩවයි
කොල්ලන්ගෙ හැටි             ඔහොමයි
මේ කියන්නේ                     ඇත්තයි
කෙල්ලො දැක්කම කොල්ලො වෙව්ලයි.




bl` [email protected] klk\ wQs\@s\
kvQy kvQyt krn [email protected]|
@k`l\@l` hwQq` qEvn m#q\@q\
@kl\@l` @n`bQyv kryQ yEq\@{

@n`qr#@vk\ vR vw\ [email protected]\ ob
kQv|@v a#w\wyQ @k`l\@l` g#n nEB
mdE  vlQgyk\ [email protected]
w#lEvw\ mqQ @m| @k`l\ln\ h#@m`\tm
« Last Edit: April 07, 2010, 11:42:06 AM by NIMALI »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #923 on: April 13, 2010, 12:35:11 AM »


අඳුරෙ අතපත ගාන්නෙ නැතුව මෙන්න මේ යොමුවෙන් කපුටා ෆොන්ට් එක අරන්, අනුගත කරගන්ඩ... සිංහලෙන්ම කිවුවොත්, ඉන්ස්ටෝල් කරගන්ඩ හොඳේ...? එතකොට පෙනෙවි වර්ෂගෙ මෝඩ කතා, ගොං කතා, මැටි කතාත් එක්ක ම සෝබන කතා ටික.....
(හොඳ වෙලාවට වර්ෂට යුනිකෝඩ් කියවන්ඩ බැහැ..)


http://www.sinhalaya.com/news/sinhala/Kaputafont.ttf
« Last Edit: April 13, 2010, 12:40:41 AM by -Ŵă«śĦń- »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #924 on: April 13, 2010, 03:10:12 PM »
එහෙනං තවත් හොඳයි....
මං දන්නව උඹ කොහොම හරි කියෝනව කියල...!
« Last Edit: April 13, 2010, 03:58:00 PM by GURU-G »
I'm on the way..

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #925 on: April 14, 2010, 08:16:14 AM »
මට ඉතින් පෙනවනේ අනේ.......
ඒ නිසා කියවනවා...............

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: Kaviyata Kaviyak !
« Reply #926 on: June 06, 2010, 04:13:24 PM »
kU @kl\ln\ n$ aq kvQ lQyn\@n\
lQyn\nt @qyk\ n#wQvg @[email protected]\@n\
pv| asrN @kl\ln\ g#n hQwn\@n\
@kl\ln\ @k`l\ln\ [email protected]\ [email protected]\@n\

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #927 on: June 08, 2010, 02:07:07 PM »
මේ බලන්න බුදු අම්මෝ සුදු කොල්ලෙක් ඇවිල්ලා
කන්නාඩිය ළගට තාම නැහැලු මෙයා ගිහිල්ලා
ගිය දවසට ඩොකා මලේඔබේ මූණ  පෙනීලා
තරු පෙනේවී මහදවාලේ බලන් බොරුද කියාලා.....

 :lol: :D
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #928 on: June 08, 2010, 02:25:02 PM »
ඉන්ස්ටෝල් කර ගන්නට  font එක දී මට
වෙබී මොකද අදුරක් ගැන අමුතු කතා පිට
අදුරට පැන දැගලූවත් කොල්ලන් වී වට
කෙල්ලනමයි ආලෝකය නෑ යනු අදුරට

 :D
« Last Edit: June 08, 2010, 02:40:30 PM by rashmi »
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: Kaviyata Kaviyak !
« Reply #929 on: June 08, 2010, 10:57:40 PM »
avEr#qE wOnkOw\ @n`q#nQm nQm|ny wOl @gvWl`
pn\sQyyk\ pq al\ll` @m| kvQyw\ lQy`l`
eq` sQtQy mQwOrn\ n$ kvQ pq aq @g`w`l`
m`w\ ek\k pq al\ln aUw\ [email protected]` pQrWl`


hW... hW... on\n @k`l\l` anAmnA n#wQv @p`\s\t|s\ 500 sWm`v psEkl`.... q#n\ mm @l`kO [email protected]\....
 :P Hureee........

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: Kaviyata Kaviyak !
« Reply #930 on: June 08, 2010, 11:17:02 PM »
මේ බලන්න බුදු අම්මෝ සුදු කොල්ලෙක් ඇවිල්ලා
කන්නාඩිය ළගට තාම නැහැලු මෙයා ගිහිල්ලා
ගිය දවසට ඩොකා මලේඔබේ මූණ  පෙනීලා
තරු පෙනේවී මහදවාලේ බලන් බොරුද කියාලා.....

 :lol: :D

nEB kvq\q [email protected]\ mRN q#k\@k\ mt        kQy`pn\
mh qvl\t wr# a#wQvg qn\@n\ n#q\q   kQy`pn\
qv`@l\ wr# awgg`q kvQ lQyn\@n\      kQy`pn\
nEBq, mmq v#dQy sEqEq @m`kt blnE    kQy`pn\

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #931 on: June 09, 2010, 02:31:14 PM »
දවල්ට තරු තිබෙයි මලේ ඒක ඇත්ත වුනාට
පෙනෙන්ට නෑ නිතරම තරු රෑ ලෙසින්ම දවල්ට
බලන්ට බැරි ඔබේ මූණ මම නොදැක්ක වුනාට
සිතන්ට හැකි ඩොකාගෙ කලු ‍මූණෙ තරම හැබෑට..........
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline frog_prince

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
Re: Kaviyata Kaviyak !
« Reply #932 on: June 29, 2010, 10:36:10 AM »
රශ්මියෙ ඔබේ කවි රශ්මියෙ තාලයට
හැඟුමන් පිරෙයි ලියැවෙන පද වැල් වලට
හදතුල මගේ ඇති දුක්බර කළුවරට
දෙනවද ඔබේ රශ්මිය මගේ ලෝකයට

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #933 on: June 29, 2010, 02:05:47 PM »
ගෙඹි තාලෙන් නිතරෝමම බක බක ගාගෙන
ඉන්න ඔයා මොකද අනේ ඔය මඩ නාගෙන
රශ්මි කුමාරියකි ඔන්න ඒ බව දැනගෙන
එන්න එපා ඕනෑනැති දේවල් අහගෙන......
  :lol:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #934 on: June 29, 2010, 02:12:19 PM »
frog_princes ට

වෙබී ඩොකා හැංගිලාය ඒ ගැන නෑ සැක
ෆ්‍රොග් ප්‍රින්සස් තනිවෙලාය ඒ ගැනමයි දුක
සද්දෙ පමණි ඒ සද්දෙත් පමණයි බක බක
ඇගට ගුණයි ඔයා තනිව මෙහි නොඑනා එක
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #935 on: July 01, 2010, 11:50:58 AM »
ශ්‍රැතියක් ගැන කියවනවා මහ කවියෙක් වගෙයිනේ
කියනු මැනවි කොතනද ඔය අස්ථාවර තියෙන්නේ
කන්සා 2 දැන්වත් මේ කියනා දෙය අහන්නේ
දන්නේ නැති දේවල් ගැන මොකටද හොට දමන්නේ....?

කවිය කියවගන්න බැරිව උඩ පැන්නට බොරුවට
ඒකත් සිදු වෙලා ඇත්තෙ කංසාගෙම කරුමෙට
මේක කියන්නෙත් හරි ආදරයෙන්මයි කංසට
ශ්‍රැතිය තියෙයි මගෙ කවියේ බලනු මැනවි නියමෙට....


 :lol: :( :D
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #936 on: July 01, 2010, 12:52:44 PM »
කවියේ කොහෙද තිබුණේ කවදා ශ්‍රැතියක්..
කවියේ ඇත්තෙ එලි සමයයි හොඳ විරිත යි

අං ඇති වහු පුතෙක් ශ්‍රැතියක් ගැන කීවත්?
රශ්මී දැන ගන්ට උගෙ ඒ සැටි නූගත්..

නූගත් අමන ගොං මීමෝ වෙසෙති ලොවේ..
බූරුවො වගේ හැසිරෙති අන්තර් ජාලේ..

එතකොට එන්නෙ හැදියාවයි උන් උන්ගේ
වගෙ කණ්නාඩියක් ලැබිලා වඳුරාට..

ලියපං රශ්මි තව තව එන්නට දස්කං..
ඒ වෙනුවෙන් ම "මරා ගනිමු" අදත් හෙටත්..

හා එහෙනං,..
මෙතැන් ඉඳල ආයිත් මරා ගමු හොඳා...!



- ආදරණීය වෙබී..




Font Version:
[email protected]~ @k`@hq [email protected]~ kvq` XY#wQyk~..
[email protected]~ a#[email protected] elQ smyyQ @h`[ vQrQw yQ

aA a#wQ vhE [email protected]~ XY#wQyk~ g#n kWvw~?
rX~mW q#n gn~t [email protected] e~ s#tQ nRgw~..

nRgw~ amn @g`A [email protected]`~ @[email protected] @l`@v|..
bRr#@v` [email protected]~ h#[email protected] an~wr~ j`@l~..

[email protected]`t [email protected] h#qQy`vyQ un~ [email protected]~
[email protected] kN~n`dQyk~ l#bQl` v[Er`t..

lQypA rX~mQ wv wv en~nt qs~kA..
e~ @[email protected]~ m "mr` gnQmE" aqw~ @htw~..


h` [email protected],..
@mw#n~ i[l a`yQw~ mr` gmE @h`[`...!



a`qrNWy @vbW..


I'm on the way..

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: Kaviyata Kaviyak !
« Reply #937 on: July 02, 2010, 04:03:15 AM »
:Pjokez

Offline kansa2

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 3
  • Gender: Male
  • mal waten ehaa..........
Re: Kaviyata Kaviyak !
« Reply #938 on: July 02, 2010, 09:09:56 AM »

 :?
« Last Edit: July 03, 2010, 09:06:46 AM by kansa2 »
Click karala balanna..................

Offline tharushi

  • this is my style
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 146
  • Gender: Female
  • DIWIYA THIBENA THURU MAGE OBAI ADARE
Re: Kaviyata Kaviyak !
« Reply #939 on: July 02, 2010, 08:36:41 PM »
plmEv wOwQ pEqmQ @b`\ @s`yErQyt
kvQyt kvQy sn\v`qy mEl pQr#v`t
qEtEv` kvQ [email protected]` @mhQ @b`\m
sQwOn` mtw\ kvQ sQwQvQlQ amEnn\t
THARU