Author Topic: Kaviyata Kaviyak !  (Read 354280 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline tharushi

  • this is my style
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 146
  • Gender: Female
  • DIWIYA THIBENA THURU MAGE OBAI ADARE
Re: Kaviyata Kaviyak !
« Reply #940 on: July 02, 2010, 08:42:57 PM »
Advertisement
@vbW @d`k` mqR krn` sq\q
gnn\ gn\n ep` @kl\lnQ oy @b`r# pEs\s
@kl\@lk\ qEtEv`m @hlnv p#nQ h#lQy
kvEr#w\ qnW @m| nrQyn\@g\ s#tQy.....
THARU

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: Kaviyata Kaviyak !
« Reply #941 on: July 02, 2010, 11:54:07 PM »
හා.. හා.. තරුෂි නංගිත් දැං "ෆෝම්" වෙලා
නෑ.. නෑ.. උඹත් කිව් හැම දේ "ෆේල්" වෙලා
බෑ.. බෑ.. උඹටවත් බෑ අපි "සෙට්ල්" වෙලා
චී.. චී.. තොපිත් ගේමක් නැති "ගේම්" වෙලා


කෙල්ලෝ එන්නෙ කොල්ලන් හා ගැටෙන්න
කොල්ලො ඉන්නෙ කෙල්ලන් මුණ ගැහෙන්න
කෙල්ලෝ උණත් "හැම එක" බෑ ගැනෙන්න
කොල්ලෝ ගන්නෙ "හරි යන එක" ගැටෙන්න

කෝ... කෝ.. මෝඩ රෂ්මී..
කෑ.. කෝ.. විතරමයි ඒකී..
හූ.. හූ.. ලැජ්ජමයි බොන්ඩී..
චූ.. චූ.. කෙල්ලමයි ඒකී..


තාල තුනෙන් ඇති මේ කවි තුනට ඒ ඒ තාල තුණෙන් ම උත්තර දීපියව් බලන්ඩ මෝඩ අම්මණ්ඩිල ටික...

- ආදරණීය වෙබී




Font Version:
h`.. h`.. wr#;Q nAgQw~ q#A "@f`~m|" @vl`
n$.. n$.. uBw~ kQv| h#m @q~ "@f~l~" @vl`
b$.. b$.. uBtvw~ b$ apQ "@st|l~" @vl`
cW.. cW.. @w`pQw~ @g~mk~ n#wQ "@g~m|" @vl`


@[email protected]`~ [email protected] @k`l~ln~ h` g#@tn~n
@k`[email protected]` [email protected] @kl~ln~ mEN g#@hn~n
@[email protected]`~ uNw~ "h#m ek" b$ g#@nn~n
@k`[email protected]`~ [email protected] "hrQ yn ek" g#@tn~n

@k`~... @k`~.. @m`~d r;~mW..
k$.. @k`~.. vQwrmyQ e~kW..
hR.. hR.. l#j~jmyQ @b`n~dW..
cR.. cR.. @kl~lmyQ e~kW..


w`l [email protected]~ a#wQ @m| kvQ wOnt e~ e~ w`l [email protected]~ m uw~wr qWpQyv| bln~d @m`~d am|mN~dQl tQk...

- a`qrNWy @vbW

« Last Edit: July 03, 2010, 02:50:48 AM by WEBMASTER® »
I'm on the way..

Offline -Ŵ㮜Ħä-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #942 on: July 04, 2010, 11:51:57 AM »
@kl\ln\ kU y#yQ @k`@h`mq nEB         kQyn\@n\
emtyQ @k`l\[email protected]\ lQynt @q\vl\ nm|    [email protected]\@n\
@kl\ln\ asrN y#yQ nEB @k`@h`mq     sQwn\@n\
kU @kl\ln\ n#w @k`l\[email protected]\ [email protected]\   [email protected]\@n\
 
                      -vr\;`-



කෙල්ලන් කළු යැයි කොහොමද නුඹ            කියන්නේ
එමටයි කොල්ලනේ ලියනට දේවල් නම්      තියෙන්නේ
කෙල්ලන් අසරණ යැයි නුඹ කොහොමද        සිතන්නේ
කළු කෙල්ලන් නැත කොල්ලනේ හඹයෙන්   මිදෙන්නේ

                                   -වර්ෂා-





kU @kl\ln\ n$ aq kvQ lQyn\@n\
lQyn\nt @qyk\ n#wQvg @[email protected]\@n\
pv| asrN @kl\ln\ g#n hQwn\@n\
@kl\ln\ @k`l\ln\ [email protected]\ [email protected]\@n\

« Last Edit: July 04, 2010, 11:58:18 AM by -Ŵ㮜Ħä- »

Offline -Ŵ㮜Ħä-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #943 on: July 04, 2010, 12:03:43 PM »
rX\mW ng` [email protected]| nm| a#w\w        sEq`
@d`k` mly` sEqE bv nm| qnW     s#m`
@kl\[email protected]\ [email protected]\ kU p#h#y     sq`
n#wQ kr @q\ h[ @m|n\ sEqE [email protected]\  @d`k`

                   -vr\;`-



රශ්මී නගා කිවේ නම් ඇත්ත           සුදා
ඩොකා මලයා සුදු බව නම් දනී       සැමා
කෙල්ලනේ නුඹලගේ කළු පැහැය     සදා
නැති කර දේ හඳ මේන් සුදු අපේ  ඩොකා

                 -වර්ෂා-
« Last Edit: July 04, 2010, 12:05:58 PM by -Ŵ㮜Ħä- »

Offline -Ŵ㮜Ħä-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #944 on: July 04, 2010, 01:00:44 PM »
@l`kO [email protected]\ bv kWvw\ [email protected]\ [email protected]\     @d`k`
n#w w`mw e' bvnm| apQt @[email protected]\       sEq`
eq` sQtQy mQwOrn\ n#wQ unw\ nEBt      @d`k`
in\nv` aUw\ pq al\ln @kl\ln\ emt    sEq`

a#w\wtm swOtEyQ @d`k` ayQy`....
wv wvw\ iqQrQytm lQyn\n ayQy`....
hqvwQn\m sEx pwnv` ayQy`...


               -vr\;`-




ලොකු ළමයෙක් බව කීවත් අනේ අපේ     ඩොකා
නැත තාමත ඒ බවනම් අපිට පෙනුනේ       සුදා
එදා සිටිය මිතුරන් නැති උනත් නුඹට      ඩොකා
ඉන්නවා අළුත් පද අල්ලන කෙල්ලන් එමට    සුදා

ඇත්තටම සතුටුයි ඩොකා අයියා....
තව තවත් ඉදිරියටම ලියන්න අයියා....
හදවතින්ම සුභ පතනවා අයියා....

               -වර්ෂා-




avEr#qE wOnkOw\ @n`q#nQm nQm|ny wOl @gvWl`
pn\sQyyk\ pq al\ll` @m| kvQyw\ lQy`l`
eq` sQtQy mQwOrn\ n$ kvQ pq aq @g`w`l`
m`w\ ek\k pq al\ln aUw\ [email protected]` pQrWl`


hW... hW... on\n @k`l\l` anAmnA n#wQv @p`\s\t|s\ 500 sWm`v psEkl`.... q#n\ mm @l`kO [email protected]\....
 :P Hureee........
« Last Edit: July 04, 2010, 01:06:41 PM by -Ŵ㮜Ħä- »

Offline tharushi

  • this is my style
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 146
  • Gender: Female
  • DIWIYA THIBENA THURU MAGE OBAI ADARE
Re: Kaviyata Kaviyak !
« Reply #945 on: July 04, 2010, 01:56:39 PM »
ov|.. ov|.. [email protected] nEB a#w\wm kWv`
n$.. n$.. wmyQ mm h#[email protected]\ @f\l\ @vl`
n$..n$..nEBl` n#w kQsQqQn @g\mk\ vWl`
cW..cW.. lj\jyQ nEB g#nw\ @m|v` bll`
  a`qrNWy wr$
« Last Edit: July 04, 2010, 02:10:03 PM by tharushi »
THARU

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: Kaviyata Kaviyak !
« Reply #946 on: July 04, 2010, 03:25:46 PM »
Unicode Version:
තරුෂි නංගි පිස්සුද මේ කියන කතා
යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ කතා
ලැජ්ජ වෙන්න කිව්වෙද මං එවැනි කතා
මාර වැඩේ උඹ කියන්නෙ පිස්සු කතා

තරුෂි නංගි වැල් මුල් පටලවා ගෙන
වර්ෂ නංගි නං ඇඟපත බේර ගෙන
හැංගි හැංගි කොල්ලන් දෙස බලා ගෙන
කිංඩි කිංඩි තොපි කෙස් වළු පටලව ගෙන

පසු සටහන:
මේ.. මේ.. නංගිලා.... අපේ පැත්තෙන් මල්ටි බැරල් වලින් ගැහුවම, ඒකට ටී.56න් උත්තර දෙන එක අපි දෙගොල්ලන්ගෙම අබිමානෙට හොඳ නෑ නෙව.. ඒ නිසා අර මං කලින් දුන්නු අබියෝගෙ බාර ගන්ඩල... අර තාල තුනකින් ඇති කවි තුනට ඒ තාල තුනෙන් ම කවි උත්තර බඳිනව හොඳා... නැත්තං ඉතිං වස ලැජ්ජාව.. ලෝක නවනිංගිරාවයි...
පස්සෙ අපිට නං දොස් පරොස් තියන්ට නං එපා ඕං.. ඒවා අපේ පුරස්න නං නෙවී..


මෙයට,
ඔයාලගෙ ආදරණීය වෙබී අයියා..




Font Version:
wr#;Q nAgQ pQs~sEq @m| kQyn kw`
[email protected] @k`@hq [email protected]~ @p`l~ [email protected]~ kw`
l#j~j @vn~n kQv|@vq mA ev#nQ kw`
m`r v#@d| uB [email protected] pQs~sE kw`

wr#;Q nAgQ v#l~ mEl~ ptlv` @gn
vr~; nAgQ nA a#Mpw @b|r @gn
h#AgQ h#AgQ @k`l~ln~ @qs bl` @gn
kQAdQ kQAdQ @w`pQ @ks~ vU ptlv @gn


psE sthn:
@m|.. @m|.. nAgQl`.... [email protected]~ p#[email protected]~ ml~tQ b#rl~ vlQn~ g#hEvm, e~kt tW.56n~ uw~wr @qn ek apQ @[email protected]`[email protected] abQm`@nt @h`[ n$ @nv.. e~ nQs` ar mA klQn~ qEn~nE [email protected]`[email protected] b`r gn~dl... ar w`l wOnkQn~ a#wQ kvQ wOnt e~ w`l [email protected]~ m kvQ uw~wr b[Qnv @h`[`... n#w~wA iwQA vs l#j~j`v.. @l`~k nvnQAgQr`vyQ...
[email protected] apQt nA @q`s~ [email protected]`s~ wQyn~t nA ep` o|A.. e~v` [email protected]~ pErs~n nA @nvW..


@myt,
oy`[email protected] a`qrNWy @vbW ayQy`..


« Last Edit: July 04, 2010, 03:31:34 PM by WEBMASTER® »
I'm on the way..

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #947 on: July 05, 2010, 01:38:32 PM »
හා හා වෙබී ඉක්මනටම “ඩවුන්” වෙලා
හී හී ඉන්න බලනව දැන් “සෙට්ල්” වෙලා
බෑ බෑ ගාන කොල්ලන් හට “ජොයින්ට්” වෙලා
හූ හූ ඔයත් දවසක යයි “ක්ලෝස්” වෙලා...


කෙල්ලෝ හා ගැටෙන්නට  විත් දගලන්න
කොල්ලෝ නරක බව දැන් තේරුම් ගන්න
කෙල්ලෝ ළගදි වෙව්ලා දහඩිය දාන
කොල්ලෝ කිමද හේතුව බය වී ඉන්න...


හා හා ඉන්නවා රශ්මි
නෑ කෑ කෝ වැඩයි ඒකි
හූ හූ වෙබියාව උන්ඩි
කර දානවා දිනක නොන්ඩි...


(දී අභියෝගයක් කෙල්ලන් හට මෙහිදී
වෙබියා බලනු මැන ඉන්නා හැටි පැරදී
කෑ ගැහුවාට ඔබ මෙහි බොරුවට සැරදී
දවසක ගුරුන්ටත් වෙබියෝ වැඩ වරදී.... :D :D)
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #948 on: July 05, 2010, 01:51:42 PM »
මල්ලියෙ මධුශංක මේ ටික අහගන්න
හිතුවා මදි ඔයා මා නම් ගිල ගන්න
කොළුවන් දහක් උන්නත් ඔබ මෙන් ඔන්න
පුළුවන් මට තනිව වුව ගේමක් දෙන්න....

නැති වේලාවෙ ගෙදරට පැන බළං බිද
යන ගොන් වස්සෙක්ය ඔබ නෑ කියනවද
ඉන්නා වෙලාවෙදි  ජාලයෙ අතර මැද
හැකි නම් රණ්ඩුවක් දා ගමු නැතිද හොද...?
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline tharushi

  • this is my style
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 146
  • Gender: Female
  • DIWIYA THIBENA THURU MAGE OBAI ADARE
Re: Kaviyata Kaviyak !
« Reply #949 on: July 06, 2010, 02:40:34 PM »

hR.. hR.. @vbW ayQy` q#ntm  "dvEn\" @vl`
b$..b$.. nEBl`t krnt "@f\l\" @mm`
hW..hW.. @vbWt nm| @mn\tl\ "ap\@st|"m wm`
n$..n$.. wr$XQt @mn\tl\ "ap\@st|" vWl`
THARU

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: Kaviyata Kaviyak !
« Reply #950 on: July 08, 2010, 10:06:06 PM »
@kl\ln\ ht bd pQnEmk\ gsn\nt
[email protected]\nt [email protected] kvQyt kvQyht
@n`lQymQ mQn\ mwO kQsQvk\ nQm|nyt
[email protected] wOwQ pEq kr nEB s#mt


m` h` kvQyt kvQy lQyE [email protected]`\qr [email protected]`qrQynQ ob s#mt wOwQ.... !
m` lQyR pQLQwOr# kvQ vlQn\ sQw\ rQqEm| a#wQ vEnQnm|  sm`v il\lmQ...
nEB s#mt @wr#vn\ srNyQ.... !



 :arrow: Please click here for my last post
« Last Edit: July 08, 2010, 10:11:47 PM by doka »

Offline sihina_sl

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 48
  • Gender: Female
  • සිහිනය සිතුවිල්ලකි
Re: Kaviyata Kaviyak !
« Reply #951 on: July 21, 2010, 02:07:44 PM »
kq¥gq kqqqU ud ¥gqj f,iska
fkd wid yv ijkg tla jq joka j,ska
ne¥kq wms tlu ihqrl kef.k r< fm,la f,iska
/f.k huq wms fus kq¥gq us;+ ou idorfhka

         Sihina_sl

Offline sihina_sl

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 48
  • Gender: Female
  • සිහිනය සිතුවිල්ලකි
Re: Kaviyata Kaviyak !
« Reply #952 on: July 21, 2010, 03:20:57 PM »
« Last Edit: October 24, 2010, 09:12:50 AM by -Ŵ㮜Ħä- »

Offline -Ŵ㮜Ħä-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #953 on: October 23, 2010, 10:56:13 PM »
cW... cW... @[email protected] kvQ hrBy  " p`U" @vl`
hR... hR... n#tEv @k`l\ln\ q#n\ "@g`U" vWl`
n$... n$... @kl\@l`\ kQsQ vQtkw\ "@g\m|" @vl`
@k`\... @k`\... @vbW ud p#n\nt w`mw\ "hyQt|" @vl`

@k`l\@l` en\@n\ @kl\ln\ @vw rMn\n
@kl\@l`\ in\@n\ @k`l\ln\ ht wln\n
@k`l\@l` qn\@n\ "h#m ek" q` ntn\n
@kl\@l`\ gn\@n\ "hrQ yn ek" [email protected][n\n


cW... cW... pEs\ @vbQy`
hR... hR... wQyyQ mQt|t`
@;`\... @;`\... [email protected] @vbQy`
hW... hW... bdwdQ @vbQy`


            -vr\;`-
« Last Edit: October 23, 2010, 11:05:34 PM by -Ŵ㮜Ħä- »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: Kaviyata Kaviyak !
« Reply #954 on: October 24, 2010, 11:03:38 AM »
Unicode Version:
කොල්ලො කුමට කෙල්ලන් වෙත රඟන්නේ
කෙල්ලො කොහෙද කොල්ලන් හට තලන්නේ
කොල්ලො ඉතිං "හැම එක" දා රඟන්නේ
කෙල්ලො මොකද ඒ රැඟුමට නැමෙන්නේ..?


වර්ෂා මට කරපු සාපරාධී අපහාසය වෙනුවෙන්.,
මං කියනව වස් කවි..
(අර අන්තිමට වරහන් ඇතුලෙ තියෙන දේත් කියවන්ඩල හොඳා, නැත්තම් ඕක ඇත්තටම වස් වෙයි..)

පට්ට එකී කිව්වට මට අපහාස
පොට්ට වෙලා පල ඕකිගෙ හැම දේම
පිට්ටු කටේ ගොම පිරිලා පල ඒ ම
පට්ටි වැස්සි හැඳි ගෑවී පල ඕ ම..
(ආදරේට කිව්වා මේ හැම දේ ම,)
(සිද්ද නොවෙනු ඇත මේ කිසිවක් ඒ ම,)
(බුද්ද බලෙන් වෙන්නේ නෑ කිසි ඒ ම,)
(අන්න බලව තුන් සරණේ බල ඒ ම,)

- ආදරණීය වෙබී






Non-Unicode Version (kaputadotcom font):


@k`[email protected]` kOmt @kl~ln~ @vw [email protected]~
@[email protected]` @k`@hq @k`l~ln~ ht [email protected]~
@k`[email protected]` iwQA "h#m ek" q` [email protected]~
@[email protected]` @m`kq e~ rFMOmt n#@[email protected]~..?


vr~;` mt krpE s`pr`{W aph`sy @[email protected]~.,
mA kQynv vs~ kvQ..
(ar an~wQmt vrhn~ a#[email protected] [email protected] @q~w~ kQyvn~dl @h`[`, n#w~wm| o|k a#w~wtm vs~ @vyQ..)

pt|t ekW kQv|vt mt aph`s
@p`t|t @vl` pl o|[email protected] h#m @q~m
pQt|tE [email protected]| @g`m pQrQl` pl e~ m
pt|tQ v#s~sQ h#[Q g$vW pl o| m..
(a`[email protected]~t kQv|v` @m| h#m @q~ m,)
(sQq~q @n`@vnE a#w @m| kQsQvk~ e~ m,)
(bEq~q [email protected]~ @[email protected]~ n$ kQsQ e~ m,)
(an~n blv wOn~ [email protected]~ bl e~ m,)


- a`qrNWy @vbW
I'm on the way..

Offline Radical420

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
Re: Kaviyata Kaviyak !
« Reply #955 on: October 25, 2010, 05:00:14 AM »
යන එන විට FN එක පත්තේ
ආවා ඩප ගදක් කවියට කවියක් පත්තේ
කෙල්ලෙක් ඈවිත් තටමන විට මෙ අස්සේ
ඩප ගද හමයි අද නිම්නය අස්සේ
:laugh: :tongue: :kiss: :cheesy:
« Last Edit: October 25, 2010, 05:03:11 AM by Radical420 »

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #956 on: October 29, 2010, 02:45:33 PM »
අවිවේකීව හිටියත් වැඩ ගොඩ ගැහිලා
නිම්නය සොයා ආවෙමි මම ඉදහිටලා
අදමයි දුටුවේ හරි සතුටුයි එය දැකලා
මෙන්න බොලේ මම ලොකු ළමයෙක් කරලා..... :003: :dft009:



කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #957 on: October 29, 2010, 02:48:59 PM »
මල් සුපිපුනත් දස දහසක් හැම පැත්තේ
නිම්නයෙ තරම් සතුටක් මට එහි නැත්තේ
සොයුරනි සොයුරියනි  අවිදින් මේ පැත්තේ
කවියට  පන දෙමුද  එක් වී එක රොත්තේ...?
:dft009: :dft009: :dft009:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Radical420

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
Re: Kaviyata Kaviyak !
« Reply #958 on: October 30, 2010, 12:28:02 AM »
අවිවේකීව හිටියත් වැඩ ගොඩ ගැහිලා
නිම්නය සොයා ආවෙමි මම ඉදහිටලා
අදමයි දුටුවේ හරි සතුටුයි එය දැකලා
මෙන්න බොලේ මම ලොකු ළමයෙක් කරලා..... :003: :dft009:


අවිවෙකිව හිටියත් වෑඩ ගොඩ ගෑහිලා
රශ්මිත් ඈවිත් නිම්නයෙ කවියක් ලියලා
රසබර පුවතක් ඈය නිම්නයෙ දිග ඈරල
රශ්මිය කියයි ඈය මල්වර වු බව කියලා
  (ඔබ ලොකු ලමයෙකු වීම ගෑන අපගෙ සතුට :) ) :58: :dft010: :57:

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #959 on: November 01, 2010, 12:18:49 PM »

රැඩිකල් ඇවිත් මේ පැත්තට හදිස්සියේ
මොකදැයි ඔයතරම් උඩ පැන ඉහල ගියේ
ඔබ කිරිකෝඩු ලෙස සටහන් වෙලා තියේ
ඒ විලසටම මං ලොකු ළමයෙක්ව තියේ........


 :003: :009:
« Last Edit: November 01, 2010, 01:06:01 PM by rashmi »
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....