Author Topic: Kaviyata Kaviyak !  (Read 350114 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: Kaviyata Kaviyak !
« Reply #980 on: September 14, 2011, 02:31:55 PM »
Advertisement
කළකට පසුව ගෙවමින් දිවි විඩා බර 
මම ගොඩවුනේ සිංහළයට සෙනේ බර 
කවි පද පේළි පබදින්නට හරඹ කර 
මම එමි ඉතින් කවි අමුණමු කරින් කර

 :dft010: :dft010: :dft012: :dft012: :55: :55: :011: :011: :031: :031:
Chan
« Last Edit: September 16, 2011, 06:56:16 PM by ගුරු »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #981 on: September 14, 2011, 05:22:38 PM »
කවියට බරයි ඔබේ හද දැන්              කලාබර
සෙනෙහින් පිරුණු හද ඔබගේ    සෙනෙහෙබර
වෙහෙසින් ගෙවෙන දිවි ඔබගේ         විඩාබර
සැනසෙමු එකට මේ ලෙස කවි හරඹ       කර

සිංහල කමට සිතුනා අමුණන්න                පද
සිංහල අපිය ලොව ඉන්නේ ඉහල             අද
සිංහලකමට කරමින් නිගරු                  සබඳ
ඉංගිරිසියට ආවඩනා එක                     හරිද



......මුතූ...


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: Kaviyata Kaviyak !
« Reply #982 on: September 14, 2011, 06:58:04 PM »
කන්නට  බැරි උනත් රට කෑමක් කන්න 
බොන්නට බැරි උනත්  රට බීමක් බොන්න 
බැරිමරගාතෙ ඉංගිරිසිත්        ගලපන්න 
ඇයි ලොල් වෙලා සිංහළ කොළු කෙළි ගොන්න 

සුන්දර බසක් වෙද මෙතරම් නොරට හැම 
තව ජාතියක් වෙද සුන්දර මෙපමණම 
සක්වළ කොහේ සැරි සැරුවත් කළින් කළ
ආඩම්බරයි ගැන මා ලැබු සිහළකම :dft012:

Chan..
« Last Edit: September 16, 2011, 06:56:47 PM by ගුරු »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #983 on: September 15, 2011, 12:16:15 AM »
අම්මා තත්තා කියමින් බහ        තෝරාලා
කිරිබත් ටිකෙන් ඉඳුලුත් තොල කට  ගාලා
නැගිටපු කෙනා මේ හැම අමතක    කරලා
මමා ඩැඩා යැයි පවසති කට         පුරවාලා

උඩටත් නැති යටටත් නැති කොට          ඇඳුම
ඇඳගෙන ඉන්නෙ පෙන්නන් රට      උජාරුකම
ඉංගිරිසියට සිංහලයට නැතිව             දෙකටම
දොඩනා බස ගැන කුමක් කියමි               මම

සොයන කලට කන්නට ගොස් රට         කෑම
ඉල්ලන විදිය බොන්නට අද රට               බීම
දොඩනා බසත් ටික ටික රට බස               වීම
පුදුමත් නෑනෙ මවුපියො අමතක               වීම

......මුතු........
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #984 on: September 16, 2011, 02:07:30 PM »
h#m|@b|kn\ cWs\ p`A mm ItQn\g\
vtQs\ qQs\ @k`s\ @p`@l`s\ yE a` @t`\kQn\g\
@nvr\ sW a [email protected]\j\ kOBEr# [email protected]`\ hrkOn\
sEq\qt @n`@[email protected] @g`d sEq\[email protected] @t`\kQn\g\


 :011:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: Kaviyata Kaviyak !
« Reply #985 on: September 16, 2011, 02:08:42 PM »
තනි සිංහලෙන් කී දේ මදි කමක් වගේ 
සිංහල කෑම කෑවත් මදි කමක් වගේ 
පොෂ් තාලෙට නොඇන්දොත් මදි කමක් වගේ 
නෑ මුන් දන්නෙ උත්තම ජාතියක අගේ  

කෙලෙසන කාලයක තම ගුණ තමන් අත 
සිඹ නළවනා යුගයක සුද්දන්ගෙ වත  
ජාතිය අපේ උත්තම වග ලොවෙන් සත  
පහදනු කෙලෙස නොමරා නිවටුන්ගෙ මත  

නිවහල් වුනත් අපි නිවහල් වෙලා නැතේ  
නිකැළල් වුනත් අප කෙලෙසී යමින් ඇතේ
අප නිදහස්  උතුම් යන වග හිතේ නැතේ  
ඇයි මේ ගොනුන් මෙන් නිවටුන් වෙලා පුතේ


Chan :dft012:

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
Re: Kaviyata Kaviyak !
« Reply #986 on: September 16, 2011, 02:27:20 PM »
h#m|@b|kn\ cWs\ p`A mm ItQn\g\
vtQs\ qQs\ @k`s\ @p`@l`s\ yE a` @t`\kQn\g\
@nvr\ sW a [email protected]\j\ kOBEr# [email protected]`\ hrkOn\
sEq\qt @n`@[email protected] @g`d sEq\[email protected] @t`\kQn\g\


 :011:

හී....ක්... හික් හී...ක් හී..............

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #987 on: September 16, 2011, 02:58:28 PM »
යර්ස් මචං, අයි නෝ, යූ නෝ, හූ නෝ චැටින්  කරන්නේ
ගොඩ සුද්දන් පද දෙක තුන සිංග්ලිෂ් ටෝක්     කරන්නේ
"එස්" අකුරක් අගට යොදා කඩ්ඩත් පොලිෂ්      කරන්නේ
කඩ්ඩ වනා ගොඩේ සුදා ටෝකින් ෂෝ ඕෆ්      කරන්නේ


:011: :015: :011:
« Last Edit: September 17, 2011, 05:50:46 PM by -ŴăśĦ- »

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com
Re: Kaviyata Kaviyak !
« Reply #988 on: September 16, 2011, 06:55:23 PM »


කවියට කවියකින් මිසක්කා කවියට කවි කිහිපයකින් උත්තර පැබදීමෙන් මෙ හුයේ "කික්" එක නැති වෙනවා වගේ හිතෙන්නෙ නැත්ද?

මෙහෙම පටන් ගම්මු..හැමෝම එන්නලා..

අලි කොටි දෙනවා කිවත් මේ ගොම   ගැහැනු
සුද්දගෙ රෙද්ද අස්සෙයි හීනෙනුත්        තනු
හිතලා කියාපන් මේ පද සිහලෙන්       රේනු
ඇපල් වලට සිහලෙන් මොනවද        කියනු

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #989 on: September 17, 2011, 12:12:00 AM »
මෙන්න බොල කාලෙකට         පස්සේ
ගුරා ඇවිත් කවි මඩුව               අස්සේ
මහා වාදෙකට මෙන්න           සැරසේ
ඇඟිලි ගහ ගන්න වේද කන්     අස්සේ



muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #990 on: September 17, 2011, 10:31:40 AM »
k`tq @b`@l\ @g`m g$NEn\ kQyn\@n
pQrQmQn\ [email protected]\ n#h# apQ @g`m n`n\@n\
lQp\ @b`k\@k\ vQwryQ @g`m g`n\@n
gOr`@g @m`@l\ @g`m pQrQlq [email protected]\@n\

 :011: :011: :011: :011: :011:

a#pl\ [email protected]\ [email protected]| @qyk\ @n`vn\@n\
sEq\q @gn` kOnE as\@syQ [email protected]\@n\
@p`X\ @g`dyn\t ev` hrQ vtQn\@n\
f#;n\ ekt ev` q#n\ k#@vn\@n\
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com
Re: Kaviyata Kaviyak !
« Reply #991 on: September 17, 2011, 11:21:37 AM »
නිම්ගෙ උඩ ඉදන් පහලට ගන්න   කොටා
තොල් වල සායමුත් රට එව්වාම      තමා
අදිනා සරුන්ගල් පිටරට හුටා         පටා
උරචක්කර මාලේ නම් මෙරට        තමා

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #992 on: September 17, 2011, 02:32:23 PM »
ගුරු නුඹ කියනා              තාලෙට
උරචක්කර මාලෙ        පලඳීන්නට
නොහැකිව ඉන්න පුළුවන්ද   උඹට
සැමට කලියෙන් කියන්කෝ    මට

ගෑනු රට සායම්                         උලන්නේ
පිරිමි මොනවත් නැතිවද               කරන්නේ
කලිසම ඉනට නොව තට්ටමටයි       අඳින්නේ
දැන් දැන් බිමට වැටෙතැයි බය      හිතෙන්නේ

......මුතූ......


muthu :011: :011: :011: :005: :005:
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #993 on: September 17, 2011, 05:27:42 PM »


:011: :014: :011:


අලි කොටි දෙනවා කිවත් මේ ගොම   ගැහැනු
සුද්දගෙ රෙද්ද අස්සෙයි හීනෙනුත්        තනු
හිතලා කියාපන් මේ පද සිහලෙන්       රේනු
ඇපල් වලට සිහලෙන් මොනවද        කියනු

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #994 on: September 17, 2011, 05:46:41 PM »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #995 on: September 17, 2011, 08:35:21 PM »
@b`l gOr# [email protected]\ @m| tQk uB ahn\@n\
osrQy @k`@hq bn\ pQt rt [email protected]\@n\
urck\kr m`@l uBlM [email protected]\@n\
sEq\qt a`vdn\@n\ nEB [email protected]\

arlQy ak\@k\ @m| gOr# pc kQyn\@n\
mR aqQn` h#tQ apQ @h`[ h#tQ qn\@n\
klQsm [email protected] wqtyQ aqQn\@n\
en\@n\ @mwn [email protected] a#q @h`yn\@n\

vr\;` nAgQ qn\nv`q [email protected]\ gOr`
@g`m @bt|tk\ wQy` [email protected]\ q#k n#wOv`
g$NE [email protected]\ s`ym g#n @h`yn gOr`
s[lE [email protected]\ mh @p`lvt b#s n#wOv`

NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #996 on: September 17, 2011, 10:42:06 PM »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #997 on: September 18, 2011, 01:24:57 PM »


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #998 on: September 19, 2011, 12:06:13 PM »
සිංහල ඉංග්‍රීසි භාෂා දෙක ඇදලා
මොකදෑ අපේ අය වාදෙක පැටලීලා
සිංහල ගති හොදයි ඒ මත පිහිටාලා
ඉංග්‍රිසි ඉගෙන ගමු හෙට ලොව ගැන හිතලා......
  :043:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #999 on: September 20, 2011, 02:57:53 PM »
භාෂාවක් ලෙසින් ඉංගිරිසිය        උගත්තට
කිසි වරදක් පෙනුනෙ නැත මගෙ   නෙතට
කරමින් නිගරු සිහළුන් සිහල         ගතියට
පරගැති සිරිත් නොගෙනා උන්ගේ    කරට

....මුතූ....


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)