Author Topic: Kaviyata Kaviyak !  (Read 349716 times)

0 Members and 3 Guests are viewing this topic.

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1000 on: September 21, 2011, 12:51:53 PM »
Advertisement
[email protected]@m| vrqk\ n#w x`;`v
@[email protected]| vrqk\ n#w mg @w`tt
[email protected]\ sQhl gwQ amwk @k`t s$m
eyyQ @n`kl yEwO krmQn\ aph`s

sQAhl iAgQrWsW [email protected]| @y`q`
kw` klw\ vrqk\ n#w [email protected]`
sQAhl [email protected]\ gwQ amwk @k`t @[email protected]`
h#sQrWmyQ vrq pr sEq\qn\ vQls`
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline kingxp2

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1001 on: September 24, 2011, 08:28:14 PM »

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1002 on: September 25, 2011, 07:26:19 PM »
Kellek nisa kisida natha              walapenne
Kaviyak wela mai methanin         pitawenne
Nimnaya desata mage sitha        adaganne
Hasaral naga obagen awasara         ganne

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1003 on: September 26, 2011, 01:40:12 AM »
කවියක් වෙලා මෙතැනින් ඔබ පිට     වෙන්න
කල අදිටනින් නිරතුරු ජය           හිමිවෙන්න
කෙල්ලෙක් විලස තව තව එඩිතර      වෙන්න
ඔබ පිලි ගන්නවා නිමනය වෙත         මෙන්න

....මුතූ......


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1004 on: September 26, 2011, 08:54:26 AM »

<a href="http://" target="_blank" class="new_win">http://</a>

Kaviyak unath siw padayata sima                   wenawa
Agille tarama dana mama edriytama                yanawa
Araliya suwada nimnaya pura                   pathirenawa
kaviyata kaveyen mama pilituru                sapayanawa


                        :021: DINISHA :021:
« Last Edit: September 26, 2011, 08:57:45 AM by Dinisha »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1005 on: September 26, 2011, 02:14:45 PM »
නුඹ ලඟ තිබෙන එක එක හොඳ ගති         වලට
මම ගරු කරනව නංගියෙ මේ                ලෙසට
තමුන්ගෙ තරම දැනගෙන වැඩ කලොත්      හෙට
ජය හිමි වෙනව නියතයි නංගියෙ              නුඹට

නුඹ ලියනා එක එක කවියේ                    රසය
සිංගිලිශ් වලින් ලීවොත් දැනෙනව              අඩුය
සිංහළ දමා ලීවොත් ඔබ වැඩි                  වැඩිය
හැම හදවතට ඔබ හට ලංවිය                  හැකිය

.....මුතූ..... :045: :045: :045: :54: :54: :54:


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1006 on: September 26, 2011, 10:09:33 PM »

Dun upades hada pathlen                            piliganne
Kollek unu mata ai nangi kiya                   amatahnne
Akkata waradunu tana na mama                     danne
Nimnaye sundarathwaya ma hata          wata-henne


Sinhala walin kaviliyanna mama tamath danne                    nataha
Dan nathi de kiyan kawadath mata lajja                              nataha
Bath kana gonnu hata kaviyehi agaya terenne                    nataha
taramata wada mama kawadath uda panin                         nataha



:047: :045: :54::021:DINISHA:021::54: :045: :047:
« Last Edit: September 26, 2011, 10:16:19 PM by Dinisha »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1007 on: September 27, 2011, 12:24:30 AM »
Kellek nisa kisida natha              walapenne

අක්කාට වැරදුනේ කොතනද මම     දන්නේ
මල්ලිට නංගියැයි කීවට සොරි      වෙන්නේ
ඉහලින් යෙදූ පදයට නෙත්      යොදවන්නේ
අක්කගෙ වරදෙ  මුල මල්ලියෙ නුඹ වන්නේ

....මුතූ....


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1008 on: September 27, 2011, 12:34:37 AM »
http://www.siyabas.lk/sinhala_how_to_install.html#win
ඉහලින් තියෙන ලින්ක් එක භාවිතා කරල සිංහල දාගන්න මල්ලියා.දිගටම ලස්සනට ලියන්න මගෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට.ඕනම උදව්වක් අවශ්‍ය වෙලාවට කියන්න.ඉදිරියට යන්න අපි උපකාර කරන්නම්.......

....මුතූ අක්කා....


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1009 on: September 27, 2011, 08:42:57 PM »
 :021: :021: :021: :021: :021: :021: :021:.......වැඩෙ හරි...... :dft009: :dft009: :dft009: :dft009: :dft009: :dft009:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1010 on: September 27, 2011, 09:59:57 PM »


සිංහල ඉංග්‍රීසි භාෂා දෙක ඇදලා
මොකදෑ අපේ අය වාදෙක පැටලීලා
සිංහල ගති හොදයි ඒ මත පිහිටාලා
ඉංග්‍රිසි ඉගෙන ගමු හෙට ලොව ගැන හිතලා......
  :043:

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1011 on: September 27, 2011, 10:46:47 PM »


වරද මගේ බව ටික ටික    වැටහෙන්නේ
වරදට වරද දැන් කැපිලා          යන්නේ
කෙල්ලේක් අද මගේ හිත අර    ගත්තේ
කෙල්ලගේ නම වත් නැ මම     දන්නේ






 :021: :021: :021: DINISHA  :021: :021: :021: :021:

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1012 on: September 28, 2011, 12:01:04 AM »
කිසිදා නැ පර සුද්දට ගැති                  වන්නේ
සිංහල අපි කාටද බය                       වන්නේ
සුද්දා වැද්දා කාලේයි අපි උඞින්              ගියේ
අමුතු ඇටේ මේකයි ඉන්දියන්            සාගරයේ


:021: :021: :021: :021: DINISHA :dft009: :dft009: :dft009: :dft009:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1013 on: September 28, 2011, 09:57:19 AM »




වරද මගේ බව ටික ටික    වැටහෙන්නේ
වරදට වරද දැන් කැපිලා          යන්නේ
කෙල්ලේක් අද මගේ හිත අර    ගත්තේ
කෙල්ලගේ නම වත් නැ මම     දන්නේ






 :021: :021: :021: DINISHA  :021: :021: :021: :021:



Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1014 on: September 28, 2011, 12:25:55 PM »
@kl\[email protected]\ @k`l\[email protected]\ @p`d|dk\ ah pn\@n\
kvQyt kvQy @p`d|dk\ ng\gl gn\@n\
kQymEq pqyt pqyk\ glp` [email protected]\
kQyhl\l` hQtvn kvQ  ek @r`w\@w\.......
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1015 on: September 28, 2011, 12:40:21 PM »
මන් සිටිනා විට මගේ පාඩුවේ :022:
හුඹස් ගුරා හරහට හැමවිට අවේ :dft007:
පෙරදා සීනෙන් මන් කටු ගුරු බොටු සුප් බිව්වෙ :014:
පිනකට ඕකගේ බොටුව හැබහින් මට අහු නොවුනේ  :035:

කිවොත් කියයි ගැහැනුන් ගැන නැහැදිච්ච කතා :dft007:
අඹගෙඩියෙන් උපන්නද ගුරු මට හරි සැක සංකා :023:
සායම් උලන ගැහැනුන් හට කවුරුත් සෙවල පෙරා :55:
කැන්දන් යන හැටි දන්නවා රෑ හඳ පානේ හැමට හොරා  :011:

පෙර දිනක උඩකය නොවසා ගැහැනුන් සිටියා  :dft001:
පර සුද්දෙක් අවිත් උඩු කය වැසුමට නීතිය දැම්මා  :dft003:
වැලලිලා ගිහින් එය ඉතිහාසෙට එක්වී ලා   :022:
නැහැ එය දන්නේ අද සිටිනා කොලු කෙල්ලො  :dft011:

සුද්දට ඇයි මේ හැටි දොස් පවරන්නේ 
අප අතේ නේද වරද බොලන්නේ
උන් කල පමණින් ඇයි අපි පිලිගන්නේ
පනින්නට පෙර දෙවරක් සිතා බලන්නේ :55:

නවමු ලොවක් පතා අප හැම යනවා
දෙවෙනි බසත් අපහට ඕනෑ වෙනවා
හොඳ නරක ඇත ලෝකේ එමට
හොඳ පමණක් ගමු අපි  සෑමවිට :003:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1016 on: September 28, 2011, 02:37:53 PM »


                      :57: :54: :57:
:048: ජය සිංහලයට.....!!!! :048:
« Last Edit: September 28, 2011, 02:41:50 PM by -ŴăśĦ- »

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1017 on: September 28, 2011, 05:46:13 PM »
ගත මෙහි උනත් හිත ඇ ලඟමයි                ඇත්තේ
දුර, ලග නැතේ මග හදවත                      දන්නේ
ලස්සන හැමදේ පිවිතුරැ නැති බව              දන්නේ
දුර දිග බලලයි ඇ ගෙන් නම               අහගන්නේ



:dft009: :dft009: :dft009: :dft009: DINISHA  :dft009: :dft009: :dft009: :dft009:
« Last Edit: September 28, 2011, 05:49:31 PM by Dinisha »

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1018 on: September 28, 2011, 05:59:38 PM »
නග්ගලා ගන්න අපි ලග කවි                තියනවා
ගස්සලා-ගන්න කේල්ලන් එය              දන්නවා
විසිවෙලා යන්න අපි හිටිවන                කියනවා
පද්දලා එන්න නිම්නයේ දොර               අරිනවා


:045: :045: :045: :046: DINISHA  :046: :045: :045: :045:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1019 on: September 30, 2011, 11:17:14 AM »
ගත මෙහි උනත් හිත ඇ ලඟමයි                ඇත්තේ
දුර, ලග නැතේ මග හදවත                      දන්නේ
ලස්සන හැමදේ පිවිතුරැ නැති බව              දන්නේ
දුර දිග බලලයි ඇ ගෙන් නම               අහගන්නේ



:dft009: :dft009: :dft009: :dft009: DINISHA  :dft009: :dft009: :dft009: :dft009:

@k`l\ln\ h#m @b`r# @b|gl\ kQyn\@n\
a`[email protected]\ g#nm pEr s`rm| @q`dn\@n\
@kl\@l` ps\@s a#wQ wrmt qEvn\@n\
hwQ v#tEnm nrQy` sQhQ krn\@n\

@p`w\@w sEqt vh v#tQlyQ sQtQn\@n\
[email protected]\ sEvq @qs n#h# un\ bln\@n\
qEr qQg bl` @h`[ qwkt vQqQn\@n\
apQ nm| qnW @k`l\ln\ g#n @b`ln\@n\
NIM7 - ALWAYS WITH HONEST HEARTS