Author Topic: Kaviyata Kaviyak !  (Read 353898 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1020 on: September 30, 2011, 12:41:19 PM »
Advertisement
මල්ලි දිනීශ ඒ ලෙස නැත              සිතන්නේ
නංගී නිම්ට වැරිදිලා මට              සිතෙන්නේ
ඇඟිලි පහම එකලෙස සම          නොවන්නේ
අම්මා ගැන සිතයි ඔහු දුර දිග          බලන්නේ

පොත්තේ සුද දිහා කොල්ලනි   නොබලන්නේ
හදවත දිහා බැලුවොත් නුඹ         ජයගන්නේ
හදවත් දැක්ම හරි පහසුයි               දනින්නේ
මුහුන හදවතේ කැඩපත               කියන්නේ

.....මුතූ.....


muthu
« Last Edit: September 30, 2011, 08:29:08 PM by -ŴăśĦ- »
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline nishu523

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 3
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1021 on: October 02, 2011, 12:49:40 PM »
අක්කී මුතූ නුබේ කියමන හරි                 වෙන්නේ
රූපය නම් ටික කලකදි                        දිරන්නේ
හඳවත් ගුණය නම් සැමදා                   පවතින්නේ
ගුණයෙන් පිරුණු කත සැමතැන         වැජබෙන්නේ   :003:
« Last Edit: October 02, 2011, 06:51:40 PM by ගුරු »

Offline nishu523

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 3
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1022 on: October 02, 2011, 12:57:58 PM »
නිම් අක්කී ඔබෙ කවි බෑ                කියවන්න
ඇයි දැයි කියා මම නම් තව නොම         දන්න
පුළුවන් නම් ඔබට එය මට          හෙලිකරන්න
තුති පුදනෙමි අක්කියෙ නවමින්             සිරස
« Last Edit: October 02, 2011, 06:53:08 PM by ගුරු »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
« Last Edit: October 03, 2011, 12:54:05 PM by NIMALI »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: Kaviyata Kaviyak !
« Reply #1024 on: October 03, 2011, 03:12:42 PM »
කවියට කවිය කියමින් මේ කට්ටියම
මොනවද ලියන්නේ කියලා බැලුවෙ මම
හොඳ මුල් පොටක් පාදාගෙන කවියලෙස
කවියෙන් වාද කරමුද අපි තුටින් හැම

මුතු කැට අකුරු ගලපාගෙන කවියකට
දුම් විසිවෙන්න දෙමු අද හෙට තර්ක කර
කල හොද කෙලෙස පල දෙනවද දිවිය තුල
කවිකම් කරමු පස්සට නොව ඉදිරියට


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1025 on: October 03, 2011, 03:31:22 PM »
කසුකුසුවට එන නිශු මම බයකර පන්නන්නේ :017:
එතකින් නොනැවතුන ඇය නිමනය වෙත එන්නේ  :55:
වෙනසක් නෑ මා ඇය යලි බය කර පන්නන්නේ :dft011:
කාලය පොඩියි නංගියේ ඉගෙනුමට හිත යොදවන්නේ
:045:

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1026 on: October 03, 2011, 03:39:10 PM »
දැක්ක ගමන් නුඹ වෙත මං සිත පිදුවා
විරසක වෙලා මා වෙනතක පිය මැන්නා
විරසක වුනත් නුඹ ගැන නිතරම සෙව්වා
අනෙ මගේ කවි හිත අරං ඔහු සැඟවුනා   
  :012:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1027 on: October 06, 2011, 10:50:03 AM »


බලන්න ඕන දැන් එයාගේ ගනන්...  :030:
යාළු කරගන්නකන් මං ගනන්... :dft012:
යාළු වුනාට පස්සේ එයා ගනන්... :009:
එයා දැන් හරි ගනන් අනේ... :012: :60: :012:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1028 on: October 09, 2011, 04:34:37 PM »
කවියට කවිය කියමින් මේ කට්ටියම
මොනවද ලියන්නේ කියලා බැලුවෙ මම
හොඳ මුල් පොටක් පාදාගෙන කවියලෙස
කවියෙන් වාද කරමුද අපි තුටින් හැම

මුතු කැට අකුරු ගලපාගෙන කවියකට
දුම් විසිවෙන්න දෙමු අද හෙට තර්ක කර
කල හොද කෙලෙස පල දෙනවද දිවිය තුල
කවිකම් කරමු පස්සට නොව ඉදිරියට

හොඳ හා නරක කියලා ලොව දෙකක්     ඇතේ
කල හොඳ දිනක යහපත වෙත ලඟා      වෙතේ
එනමුදු බොහෝ අද නරකට නැඹුරු      වෙතේ
විපායකය හෙට ලැබෙනා බව අමතකව  ඇතේ

.....මුතූ.....
muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline dil1111

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1029 on: October 15, 2011, 08:03:36 PM »
Shaaaaaaaaaa!!! :dft003:







 :54:   :024: :015:  :027:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1030 on: October 16, 2011, 01:57:44 PM »
oyath liyanna kavi maduwata.

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1031 on: November 07, 2011, 08:37:02 PM »
අපි කවී ලිව්ව නිම්නය අද පාලු          වෙලා
සිනා කවට කම් තිබු තැන් වල්          වැදිලා
උදලු ගාන්නට මම උදැල්ලක්           ගත්තා
මන්නය, ඉඳල මිතුරාන් හට භාර         කලා




:045: :045: :045: :045: :045:DINISHA :046: :046: :046: :046: :046:

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1032 on: December 27, 2011, 11:17:30 AM »

aragena udallak kawi bima nagannata
ena nangiye kamathii up karannata
mannaya athata  aragena pera puruddata
wal gas kapa demi mal pala nagennata...

කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1033 on: December 27, 2011, 01:26:21 PM »
මට මෙන් වැරදුනා රශ්මියෙ    නුඹට
නංගී කිවෙ ඇයි අපේ මල්ලි  දිනීශට
උදැල්ල මන්නය  ඔබලා ගත්  කලට
ඔන්න ඉදල ගත්තා මම මගෙ  අතට

පෙර ලෙස ඉඩ නොදී වල්    වැවෙන්නට
රැක ගමු ඔන්න මම ඉන්නව ඔබෙ සවියට
නව මගක් ඔස්සේ කවි පද    ගොතන්නට
හොඳ අදහසක් දෙනු මැන ඇරයුම  ඔබට


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1034 on: December 28, 2011, 11:19:59 AM »
ak\kl ml\lQl` @m| k#wQ uqU arA
@k`@hq$ yn\@n kdQ [email protected]\ [email protected]\ wQyA
m`w\ en\[email protected]`\ n`rs\[email protected]\ arA
ugOl\ln\n mh vl\ p#l awQn\ pyQA

a`r\}[email protected]\ @m| qQnvl ax`@[email protected]\
kn\n @qyk\ vg` krn\nyQ [email protected]|
uqU k#wQ @p`@r`\ [email protected] @m| p#w\@w\
en\n b#rQq ak\kl ml\lQlt @m| swQ an\@w\
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1035 on: December 29, 2011, 11:48:53 AM »
අනේ බලන් ජොනියා කල කාබාසිනියා :dft007:
ඒරොප්පෙන් ගෙනා පොල් එලොවට ඇරියා :dft007:
ඊට දෙවෙනි නෑ අපෙ එලවලු ගොවියා :dft007:
දඹුලු පොලේ එලවලු පොලවට අතහැරියා :dft007:

ආර්තිකෙ මේ දිනවල හරියට බැස්සේ :dft006:
කාගෙ වරදක් හින්දා දෝ නැ දන්නේ :dft006:
කොස් දෙල් අල බතල ‍යහමින් ඇත්තේ :dft008:
කන්න දෙයක් නැ කියනා එක පුදුමයිනේ :dft008:
 

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1036 on: December 29, 2011, 08:11:21 PM »
අනේ බොලේ සූටික්කී අහපන්නේ
බිත්තර පොල් ඒ රොප්පෙන් ගෙන එන්නේ
හාල් තුන පහටිකත් නැවෙන්ම මෙහි එන්නේ
ඉතින් මොකට අපි මේ හැටි ලතැවෙන්නේ

අපේ ලොක්ක හරි කෙරුමා නොවෙද අනේ
ප්ලාස්ටික් කූඩ සෙල්ලම දිනුව අගේ
ආනයනෙට  හොද හොද බදු දැම්ම පනේ
අපේ රටට දෙයියංගේ පිහිටමනේ
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1037 on: January 02, 2012, 09:11:24 PM »
2012 නව අවුරුදු සුබ මොහොතින්                 ඇරබෙන්නේ
මිතු  කැල ආයෙත් කවි මඩුවට රෝක්                   වෙන්නේ
මාන්නය,ඉදල,නාරස්සන ගත් අය හට සෙත්             වෙන්නේ
දළදා සමිදු මේ පින් බිම රැක                             දෙන්නේ


:57: :57: :57: :57: :57: DINISHA :57: :57: :57: :57: :57:

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1038 on: January 06, 2012, 11:56:35 AM »
ස්තූතියි අරලිය  මල මං නිවැරදි කලාට
සොරි දිනීෂ මල්ලියෙ මං නංගි කියා කීවට
වල් උදුරා පැල හිටවා දවසක මල් දකින්ට
මං එනවා සපෝට් එකට එනවද එක් වෙන්නට...?

කවි කියන්න කවි ලියන්න එනවා නම් එක්වෙලා
හැකි හැම විට මම එන්නම් ඉන්නවනම් රොක් වෙලා
අමතක කර කවි සිතිවිලි ඉන්න අය්යා අක්කලා
කවි කියන්න අපිත් එක්ක බලනවාද සලකලා...?

කවි මඩුවට තේමාවක් ඉල්ලපු අරලිය මලේ
කසාදයක් බදින එකද හොද නැති එකමද බොලේ
තේමාවෙන් කවි කියමුද පීනා කවි විල් තලේ
මං ඉන්නේ හොද පැත්තෙයි වැටුන නිසා ඒ වලේ...  :003:


මට මෙන් වැරදුනා රශ්මියෙ    නුඹට
නංගී කිවෙ ඇයි අපේ මල්ලි  දිනීශට
උදැල්ල මන්නය  ඔබලා ගත්  කලට
ඔන්න ඉදල ගත්තා මම මගෙ  අතට

පෙර ලෙස ඉඩ නොදී වල්    වැවෙන්නට
රැක ගමු ඔන්න මම ඉන්නව ඔබෙ සවියට
නව මගක් ඔස්සේ කවි පද    ගොතන්නට
හොඳ අදහසක් දෙනු මැන ඇරයුම  ඔබට


muthu
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1039 on: January 06, 2012, 06:10:28 PM »
හොද පැත්තට කවියක් මම ගොතන්නම්..
ඇතිනම් මෙහි අඩුවක් මට කියාපන්...
නොවැටුනමුත් වලට මෙමා තාම නම්...
ආසයි වටෙනට ඒ වලෙ දවල් මන්..

අමු ආඹයක් කන්නට හරි අමාරුයි
නමුත් දකින් උන් ඒකට කෙළ හලයි
අඹය ලෙසින් සමහරු මේ ගැන සිතයි
පෙළවහකට මටනම් දැන් බය හිතෙයි..

වෙහෙස වෙලා ඉගෙන ගත්තා හොදට මන්..
ඒක නිස පෙම් හබ නැති උනා බන්...
බදින හිතෙන් මට කෙල්ලෙක් ලැබුන බන්..
කෙල්ල තාම පොඩි කිව්වා ඉවසපන්...

පෙම් කරනා ළද මා හට ලැබේ නම්...
තව හතරක් අවුරුදු ඉවසමිය මන්...
බැරිවෙලාවත් ඇය මට හිමි නොවුනොතින්...
වැරදි කියමි අර මිදි කෑ නරියා මෙන්...


මන් තාම රස නොබලපු කසාදය ගැන කියන්න දන්නේ නෑ... ඒත් ආසයි... මන් ඉගෙන ගෙන ඉවර උනාට මගෙ ගෑනු ළමයා තාම පටන් ගත්තා විතරයි... පහු වෙනකොට සමහර විට මන් කසාදයට විරුද්ද වෙයි.. නමුත් තාම නම් සහය හොද පැත්තට තමයි....
Love - Laugh - Life