Author Topic: Kaviyata Kaviyak !  (Read 349742 times)

0 Members and 3 Guests are viewing this topic.

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1100 on: May 15, 2012, 01:33:42 PM »
Advertisement


ඇවිදින් ක්‍රියේටිව් වැඩ පෙන්නන්න ගිහින්
කවි හිත් වලට වැට බදිනට නොයා ඉදින්
කවි පද එනවනම් උල්පත වගේ ඉතින්
උන්  කවි ලියපුදෙන් බැරි උඹ නිකා ඉදින්...
:014:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline CrEaTivE

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1101 on: May 15, 2012, 05:59:16 PM »
ඇවිදින් ක්‍රියේටිව් වැඩ පෙන්නන්න ගිහින්
කවි හිත් වලට වැට බදිනට නොයා ඉදින්
කවි පද එනවනම් උල්පත වගේ ඉතින්
උන්  කවි ලියපුදෙන් බැරි උඹ නිකා ඉදින්...
:014:

පෙන්නුවේ නෑ තාම වැඩ මම  :017:
ආවා විතරයි තාමත් අලුත් මම  :dft003:
කවි දෙකතුනයි ලියුවේ තවම  :048:
ඒ දෙකෙන් මා දැක්කේ කෝම
  :53:

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1102 on: May 16, 2012, 01:58:54 PM »



තාම අලුත් බව පේනවා වැඩටික දැක්කාම
නිම්නයෙ කවි දාන ගාන දැනගත්තේ කෝම
මොනව කරන්නද ඔයාට කිරිකෝඩුනෙ තාම
ඉස්සරෝම වෙන්න ඕන  හොද කවියෙක් වීම.... :dft012:

වැඩ පෙන්නන්නට දගලන ක්‍රියේටිව්ගෙ  දග
ලෝකය පෙරලන්න හදයි මෙයා තාම මග
කවි හිත් ළග තරහව ඇයි මොකෝ දාන රග
සරස්වතී නවත ගනින් ඉස්සරෝම ළග....
:003:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1103 on: May 16, 2012, 03:12:42 PM »
[email protected]\ alEw\ @k`l\l` v#d @qn\n [email protected]\
rX\[email protected] apQt @[email protected]`\ h#AgW in\n
ml\[email protected] h#p\pQl` blmEq apQ ek\k`
rX\[email protected]\ env`q [email protected]\ v`qyt`
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline CrEaTivE

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1104 on: May 16, 2012, 03:52:04 PM »
තාම අලුත් බව පේනවා වැඩටික දැක්කාම
නිම්නයෙ කවි දාන ගාන දැනගත්තේ කෝම
මොනව කරන්නද ඔයාට කිරිකෝඩුනෙ තාම
ඉස්සරෝම වෙන්න ඕන  හොද කවියෙක් වීම.... :dft012:

වැඩ පෙන්නන්නට දගලන ක්‍රියේටිව්ගෙ  දග
ලෝකය පෙරලන්න හදයි මෙයා තාම මග
කවි හිත් ළග තරහව ඇයි මොකෝ දාන රග
සරස්වතී නවත ගනින් ඉස්සරෝම ළග....
:003:


මුළ ඉඳලා මේ ත්‍රෙඩ් එක බැලුවාම  :023:
කවි ගාන දකිනවා නේ ද හැමෝම  :022:
තරහක් නෑ අවිහිංසකයි  මම තාම  :dft003:
චෝදනා කරන්න සිතුවේ ඇයි ඕම
  :dft008:

Offline CrEaTivE

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1105 on: May 16, 2012, 04:00:52 PM »
[email protected]\ alEw\ @k`l\l` v#d @qn\n [email protected]\
rX\[email protected] apQt @[email protected]`\ h#AgW in\n
ml\[email protected] h#p\pQl` blmEq apQ ek\k`
rX\[email protected]\ env`q [email protected]\ v`qyt`



යුනිකෝඩ් බාවිතයෙන් ලිවුවා නම්
කියවන්න පුළුවන් නේ ලේසියෙන්
ෆොන්ටය නැති නිසා ඔබ ලියූ මේ
පේන්නේ "apQ ek\k" විලසින්

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1106 on: May 17, 2012, 09:56:44 AM »
කිරිකෝඩුයි පුංචි එකා කියල සැලකුවාම
පෙනේද මේ ක්‍රියේටිව්ගේ තියෙනා පඩිකම
නිමාලියට යුනිකෝඩය කියාදෙන්න යාම
දැක්කම මට හිනායනවා ‍දෙයියම්පා තාම....

කාලෙ අකාලේ වීලා පොඩ්ඩො ලොක්කො වෙලා
කවි ලියන්න ඇඩ්මින්ලට කියා දෙනව බලා
අනේ අනිච්චං දෙයියනේ ලෝකෙ වෙනස් වෙලා
කියල හිතලා මමත් අනේ හිත තැන්පත් කලා....
:003: :005:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline CrEaTivE

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1107 on: May 17, 2012, 10:10:08 AM »
කිරිකෝඩුයි පුංචි එකා කියල සැලකුවාම
පෙනේද මේ ක්‍රියේටිව්ගේ තියෙනා පඩිකම
නිමාලියට යුනිකෝඩය කියාදෙන්න යාම
දැක්කම මට හිනායනවා ‍දෙයියම්පා තාම....

කාලෙ අකාලේ වීලා පොඩ්ඩො ලොක්කො වෙලා
කවි ලියන්න ඇඩ්මින්ලට කියා දෙනව බලා
අනේ අනිච්චං දෙයියනේ ලෝකෙ වෙනස් වෙලා
කියල හිතලා මමත් අනේ හිත තැන්පත් කලා....
:003: :005:


කෝ කොහේ ද මම පඬි කම් පෙන්නුවේ :022:
පේන්නැති නිසයි ඒ බව මම දැන්නුවේ :030:
යුනිකෝඩයෙන් නම් නිමාලි ලියන්නේ :017:
කපුටාඩොට් කොම් කියා ඇයි මාරු කරන්නේ :005:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1108 on: May 17, 2012, 11:31:42 AM »
kQyl v#dk\ n$ r;\[email protected]\ @m| ev|v`
pElEvn\nm| mn\ lQynv e' @lst`
ofQs\ [email protected]\ prn m#;[email protected] @h`[kmt`
[email protected]`\@dn\ lQv|vm @k`m|BR @n`m#w`

kQyEvw\ [email protected]\ r;\[email protected] @m| alEw\ evEn\
@b`@h`m @h`[yQ alEwQn\ @q\ hQwnvnm|
alEw\ aqhsk\ [email protected] nQm|@n i[n\
lQyhl\l` kvQ gW sQn\qR [email protected]|

on\n iwQn\ 18 @vnQq` env`
[email protected]\ rNvQr#@v` s#m apQ nmqQnv`
n#wOvt kn\n yEwOkm| apQ a[Ennv`
nEBlt sq` s#nsWmm [email protected]`

NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1109 on: June 05, 2012, 11:33:56 AM »
කෝඩු කාරයෙක් ෆැන්ටසි ආවා.. ම....
නිමාලියේ හොද නැහැ ඔය ලෙස කෙරුම... :048:
රශ්මියගේ පඩි ටෝක් ටික දැක්කාම... :011:
නොලියා ඉන්නෙ කෙලෙසද කවි ලියමි මම...


Creativity ඇති පොඩ්ඩා හරිම හොදයි... :54:
බය කෙරුවට අක්කිල හට බය නොම වෙයි... :029:
නුඹෙ සහයට මම එන්නම් මා මිතුරුයි... :047:
එකතු වෙලා දෙමු සටනක් කවි බබළයි... :dft009:
Love - Laugh - Life

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1110 on: June 07, 2012, 01:23:17 PM »
නිමාලිගේ ඇරයුම මම පිළිගනිමී...
අලුත් අදහසක් අරගෙන පෙරට එමී...
රට රකිනා විරුවන් හට තුති පුදමී.. .
ඒ විරුවන් විකුණන උන් අද යෙහෙනී...

දාහෙ කොළ දෙකයි පන්සීයයි ඇත් නන්....
කන්න තිබුනා චන්ද්‍රිකාගෙ කාලෙදි නන්...
තුනයි පණහටත් තිබුනා එකළ පාන්..
මතකද කියපන් ඒ බව යොමා නුවන්...

හමබන්තොට පැත්තට නුඹ ආවොත් නන්...
අනිවාර්යෙන් බලපන් මෙය වී විපරන්...
කොළඹත් නැති ලේන් හයේ මග නැගුමන්...
වී වේලෙන හැටි අරුමයි නැත රථ නන්...

සන්වර්ධනෙ මුන් හරියට කරනව නන්...
මේ හැටි කල් නොම ගත වෙයි ඒ වෙනුවෙන්...
මඩිය තද කරන් තම තම හැකි පමණින්...
ඉන්න නිසයි අප සැම හැමදාම සොවින්...

දේශපාලනේ හරි හැටි දන්නවනන්...
රට රැකපන් පරපුර ගැන පසුව සිතන්...
ඩී.එස්., කන්නන්ගර වැනි හොද ඇමතින්...
අනේ අපේ රටෙ අද දින ඉන්නවනන්...
Love - Laugh - Life

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1111 on: June 07, 2012, 03:38:04 PM »

නන්දන එළිකරමු කියා වල්වැදි  කවි මග
කැති පිහි දී අපේ අතට පැනල ගියපු ඒ රග
ක්‍රියේටිව්ට උදවු වෙන්න ආවත් පා දග
මල්ලියෙ උඹ දාලා යාවි යස අගේට මග.....

ක්‍රියේටිවිටි පුංචි මලයා නන්දන මද්දුම
කවදාවත් වෙනසක් නෑ නිම්නෙට ආවම
අක්කල හරි ආදරෙයිනෙ නෑ අහිතක් හෙම
පොඩ්ඩට ‍ඒ වගේම ආදරෙයිලු මද්දුම

පොඩ්ඩක් රණ්ඩුවට ඇවිත් කනෙන් ඇදලා දුවලා
පුංච් විහිලුවක් කෙරුවේ කචල් එකක් දමලා
සදාකල්ම මේ සෙනෙහස පවතීවයි කියලා
කවි නිම්නේ රැදී ඉදිමු සොයුරු පෙමින් බැදිලා...

:003: :dft012: :043: :047:
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1112 on: June 07, 2012, 03:44:53 PM »


නන්දන මද්දුම මල්ලියෙ ඈත මෑත බලපන්
ගෙදර ඉන්න උදවිය ගැන උඹ ඩිංගක් හිතපන්
රැඩිකල් වී දොඩවන එක නතර කරල දාපන්
මේ සිරිලක අබුද්දස්ස කාලය බව දැනගන්...
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1113 on: June 08, 2012, 08:37:39 AM »
පද අමුණන්න කවි සිත සමගින්    ඔන්න
මට බැරි උනා ටික දිනකින් මෙහි  එන්න
පැමිනිය දිනයෙ දුටුවේ හබයකි   මෙන්න
රශ්මි,නිම් මොකද සූදානම ගහ    ගන්න

ක්‍රියේටිව් පොඩි උනත් කවියෙක් හැඩයි මට
එනමුත් නුඹට සිතෙනවනම් මෙහි දුර යන්ට
යායුතු වෙනව මල්ලියේ තරමක්     හිමිහිට
නැතිනම් නුඹට හති වැටෙනවා    ඉක්මනට


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1114 on: June 08, 2012, 10:26:10 AM »



ඇවිදින් අරලියා මලත් නිම්නය හරි සුවදයි
පොඩ්ඩක් හිත තිබ්බ බයත් දැන් ඉවරෙට ඉවරයි
රණ්ඩුවෙන්න සපෝට් එකට හිතුවෙ ඒවි කියලයි
සුදු අරලිය මල් පොඩිත්ති සිනා අහුරු විහිදයි..... :dft010:

කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1115 on: June 17, 2012, 10:40:22 AM »
කවිකාර අක්කිලා...
හැමදාම රොක්වෙලා...
ඉන්න සැටි බලා...
මා යාවි මත් වෙලා...  :dft005:

නිම්නෙ හැඩවෙලා...
අද සැවොම එක් වෙලා...
අපි වලිය අතැරලා...
කවි ලියමු ගලපලා.. :54:

මම රැඩිකල් වීලා..
ලිවු කවිය කියවලා..
අපෙ රශ්මි බය වෙලා...
මට ගෙය මතක් කලා... :037:

මා මළත් කවි ලියා..
නැහැ ඉන්නෙ බය වෙලා...
අද ඇත්ත පවසලා...
මැරුණාට කම් නැතා..

මෙය මගෙ රටයි කියා..
මගෙ මව්බිමයි සදා..
මගෙ පණ වුවත් පුදා...
එය සුරකිමිය මෙදා...

ඉගෙන ගත් දනා...
මුන් රට කනව බලා...
නොදුටුවන් ලෙසා...
අද ඉන්නෙ බය වෙලා...

අපි එක්වෙමුද මෙදා...
රට ගොඩ නගමු සදා...
හැම එක්ව නැගිටලා...
මගෙ රට රකිමු හදා.. :047:
Love - Laugh - Life

Offline WriTer

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1116 on: June 22, 2012, 06:22:57 PM »
Creativity ඇති පොඩ්ඩා හරිම හොදයි... :54:
බය කෙරුවට අක්කිල හට බය නොම වෙයි... :029:
නුඹෙ සහයට මම එන්නම් මා මිතුරුයි... :047:
එකතු වෙලා දෙමු සටනක් කවි බබළයි... :dft009:

දුන්නට පඬි ටෝක් කෙල්ලං :022:
බය කරන්න බෑ මම නං :53:
දැම්මත් මොන තරම් සෙල්ලං  :028:
එක කවියෙන් බස්සමි හුලං :005:

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1117 on: June 23, 2012, 12:02:53 PM »
කවුද බොලෙ මේ පන්ඩිත "ලියන්නා"
නිම්නෙට ඇවිත් බොරු සද්දේ දමන්නා
"ටොනෙඩෝ" අක්කා ලංකාවට යන එන්නා
අරන් ‍යනවා සිකුරුයි මේ පඬි "ලියන්නා"..
:57:

Offline WriTer

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1118 on: June 24, 2012, 10:10:19 AM »
නන්දන එළිකරමු කියා වල්වැදි  කවි මග
කැති පිහි දී අපේ අතට පැනල ගියපු ඒ රග
ක්‍රියේටිව්ට උදවු වෙන්න ආවත් පා දග
මල්ලියෙ උඹ දාලා යාවි යස අගේට මග.....
:003: :dft012: :043: :047:

කෙල්ලන් වගේ නොව එළ කොල්ලන් :048:
බෙල්ල ගියත් අපෙ වැඩ තනි වචනෙන් :028:
තනි කර දමා කිසි දා මා, නන්දනයන් :56:
යන්නෑ, උඹ නොරැවටී ඉඳපං මචන් :047:

Offline WriTer

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1119 on: June 24, 2012, 10:20:13 AM »
ක්‍රියේටිව් පොඩි උනත් කවියෙක් හැඩයි මට
එනමුත් නුඹට සිතෙනවනම් මෙහි දුර යන්ට
යායුතු වෙනව මල්ලියේ තරමක්     හිමිහිට
නැතිනම් නුඹට හති වැටෙනවා    ඉක්මනට

muthu


මෙහි දුර යන්න නම් ඕනත් නෑ මට :030:
එකෙක් වත් නෑ පෙරදා ගිය වුන් දුරට :034:
උපදෙස් ඩිංගක් අරං ආවට හනිකට :027:
බෝම ස්තූතියි අරලිය මලේ ඔයාට :047: