වර්ෂා කෙල්ල අද තනියම ලොකු ගේමක්...
දුන්නත් නිමාගෙන් නම් නෑ කිසි සහයක්...
දැක්කම දුකයි තනිවම කරනා සටනක්...
දගයයි ගුරයි අත ඇරපන් පව් කෙල්ලන්...
ඉස්සර වගේ දැන් මට නෑ වෙලාවක්...
වැඩ වැඩිවෙලා කනවා බන් ලොකු කට්ටක්...
හබන්තොට මහ වන මැද ගලක් කඩන්...
ඉන්න හින්ද Three - G නෑ මහ වදයක්...
උදේ ඉදන් රෑ වෙනතුරු කලු ගල් කඩනා සද්දෙයි...
මහ වන මැද ගිනි අව්වේ මහ ගල හා අප හැප්පෙයි...
ඉද හිටලා ඉඩක් ලදොත් මේ පැත්තෙත් ඇවිත් දුවයි...
සමාවෙන්න වෙනදා මෙන් කවි පද නම් නොම ගැළපෙයි...