Author Topic: Kaviyata Kaviyak !  (Read 357559 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline WriTer

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1120 on: June 24, 2012, 10:31:21 AM »
Advertisement
කවුද බොලෙ මේ පන්ඩිත "ලියන්නා"
නිම්නෙට ඇවිත් බොරු සද්දේ දමන්නා
"ටොනෙඩෝ" අක්කා ලංකාවට යන එන්නා
අරන් ‍යනවා සිකුරුයි මේ පඬි "ලියන්නා"..
:57:


ටික්කි ටිකිරි සූටික්කියෙ මොකෝ බං :015:
බොරු ගෙම්බර් දාන්නෙ මං ආපු ගමං :017:
මාත් එක්ක කවි හරඹෙට බයයි නං :005:
වහං වෙයං, එපා ලොකු ලයින් නං :57:

Offline WriTer

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 5
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1121 on: June 24, 2012, 10:38:17 AM »
ක්‍රියේටිවු කියා පෙර දා ආ මට :dft010:
මුරපදය අමතක වුනා කරුමෙට :57:
අලුත් ගිණුමක් හදාගති හනිකට :048:
සමා වෙන්න නම මාරු වුනාට :dft005:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1122 on: July 02, 2012, 06:01:18 PM »
කවි මඩුවේ සද්දය නිම්නයේ රැව්දෙනවා :dft012:
එකා දෙකා තුනා ලෙසින් පද අල්ලනවා :011:
මටත් ඉතින් කට වහගෙන ඉන්නට බැරුවා :031:
මාත් බැස්සා කවියෙන් කවියට පැටලෙන්ටා :014:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1123 on: July 02, 2012, 06:02:02 PM »
කව්ද බොලේ මේ ලියනට ආ අළුත් එකා :032:
දැකලා පුරුදු හැඩයක් ඇත මේ ලොක්කා :023:
කියපන් පුතේ තනි කවියෙන් හරඹය එක්කා :54:
අල්ලමු ඉතින් පදයෙන් පදයට කවි අමුණා :047:


ක්‍රියේටිවු කියා පෙර දා ආ මට :dft010:
මුරපදය අමතක වුනා කරුමෙට :57:
අලුත් ගිණුමක් හදාගති හනිකට :048:
සමා වෙන්න නම මාරු වුනාට :dft005:

« Last Edit: July 02, 2012, 06:13:14 PM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1124 on: July 02, 2012, 06:09:57 PM »
ලියන කොල්ලූ මේ ටික හොඳ හැටි අහගන්නේ
පළමුව කපුටා සහ යුනිකෝඩය හරියට දාගන්නේ
ඉන්පසු ගලපවන් කොල්ලෝ රස කර කවි තාලේ
නැත්නම් පුතේ පැරදෙනු නිසැකයි නුඹ නම් රාළේ


[email protected]\ alEw\ @k`l\l` v#d @qn\n [email protected]\
rX\[email protected] apQt @[email protected]`\ h#AgW in\n
ml\[email protected] h#p\pQl` blmEq apQ ek\k`
rX\[email protected]\ env`q [email protected]\ v`qyt`


යුනිකෝඩ් බාවිතයෙන් ලිවුවා නම්
කියවන්න පුළුවන් නේ ලේසියෙන්
ෆොන්ටය නැති නිසා ඔබ ලියූ මේ
පේන්නේ "apQ ek\k" විලසින්

« Last Edit: July 03, 2012, 08:35:27 PM by -ŴăśĦ- »

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com
Re: Kaviyata Kaviyak !
« Reply #1125 on: July 03, 2012, 12:22:57 PM »


ලූලා නැති වලට කනයා        පන්ඩිතයා
ගුරුලා නැති වලට වර්ශා     මල් මැඩියා
පෙරලා නැති කලට බීවම      මල් මදිරා
කෙල්ලා උමතුවෙන් දොඩවයි  හුටා පටා

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1126 on: July 03, 2012, 08:46:55 PM »
ලූලා නැති වලට ගුරාලු පණ්ඩිතයා :031:
වර්ෂා නැති කලට දඟලන විසේ ගුරා :57:
පෙරලා ඇති කලට බීවම මල් මදිරා :011:
කොල්ලා රාගයෙන් වැලපෙයි අහෝ දුකා :004:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Kaviyata Kaviyak !
« Reply #1127 on: July 04, 2012, 10:26:06 AM »
mm n#wQ awr kvQ [email protected]| a#vQlWl`
gOr# @g\ [email protected]| sq\@q\ v#dQ vWl`
vr\; nAgW mm [email protected] shyt env`
gOr#@g [email protected]| sq\@q\ aq bs\snv`
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline dagaya

  • EaSt oR wEsT DaGayA iS tHe BeSt
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 128
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1128 on: July 19, 2012, 10:00:06 AM »
කව්ද කව්ද මේ සද්දේ               දමන්නේ
මොකද මොකද මේ වර්ෂා         කියන්නේ
ඇයිද ඇයිද ගේමම                ඉල්ලන්නේ
ඔන්න ගුරෝ මම කවියෙන්ම     ලියන්නේ
  :015:
« Last Edit: July 19, 2012, 11:51:22 PM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1129 on: July 19, 2012, 11:49:13 PM »
මෙන්න බොලේ තව මැඩියෙක් එක් වීලා :030:
ගුරුලා නැති කලට දඟයා දැන් පණ්ඩිතයා :011:
ගේම එපා පළුවක් ඇති මට අනේ සුදා :52:
කියමු ඉතින් කවියට කවියෙන් රස කරලා :54:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1130 on: July 19, 2012, 11:56:29 PM »
නිම් අක්කේ මේ ගුරුලා දැන් බක පණ්ඩිතයා
දැම්මොත් දමන්නේ පුස් ටෝකෙයි මේ ගැටයා
තව කෙල්ලන් එයි අපි දෙන්නගේ තනිය මකා
කියමු අපිත් ගුරාට ලුණු ඇඹුලින් කවි රස කරලා


mm n#wQ awr kvQ [email protected]| a#vQlWl`
gOr# @g\ [email protected]| sq\@q\ v#dQ vWl`
vr\; nAgW mm [email protected] shyt env`
gOr#@g [email protected]| sq\@q\ aq bs\snv`


Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1131 on: August 05, 2012, 04:06:17 PM »
වර්ෂා කෙල්ල අද තනියම ලොකු ගේමක්...
දුන්නත් නිමාගෙන් නම් නෑ කිසි සහයක්...
දැක්කම දුකයි තනිවම කරනා සටනක්...
දගයයි ගුරයි අත ඇරපන් පව් කෙල්ලන්...

ඉස්සර වගේ දැන් මට නෑ වෙලාවක්...
වැඩ වැඩිවෙලා කනවා බන් ලොකු කට්ටක්...
හබන්තොට මහ වන මැද ගලක් කඩන්...
ඉන්න හින්ද Three - G  නෑ මහ වදයක්...

උදේ ඉදන් රෑ වෙනතුරු කලු ගල් කඩනා සද්දෙයි...
මහ වන මැද ගිනි අව්වේ මහ ගල හා අප හැප්පෙයි...
ඉද හිටලා ඉඩක් ලදොත් මේ පැත්තෙත් ඇවිත් දුවයි...
සමාවෙන්න වෙනදා මෙන් කවි පද නම් නොම ගැළපෙයි...

Love - Laugh - Life

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1132 on: August 08, 2012, 02:08:41 PM »
කවුද කිව්වෙ වර්ෂ කෙල්ල තනිවෙලාය කියලා
නන්දන මලයට ඒකත් පේන්නෙ වැරදීලා
වර්ෂගෙ තනියට ඇය ළග රශ්මි ඇතැයි කියලා
මතක තියා ගනින් මල්ලි තියාගනින් ලියලා...

දගයා කියල පණ්ඩිතයෙක් කොහෙන් ඇවිල්ලද
නිම්නෙ පරණ දගයගෙ නම කන මූ කවුරුද
දගයා නිම්නෙ හැඩකරලූ ‍මහත්තයෙක් හොද
කනයො මතක තියා ගනින් ලූලා ඇවිත් අද

මහලොකුවට කතා කියයි දගලා උඩ පැන
මොකට කියනවද ඔය මැටි කොල්ලන්ගේ ගැන
උඩ පැන්නට දග දැම්මට ඉස්සරහට පැන
තාමත් කවියේ කොල්ලන් ඉන්න පැත්ත රින(සෘණ)

« Last Edit: August 08, 2012, 02:12:20 PM by rashmi »
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1133 on: August 09, 2012, 03:03:01 PM »


දොලාවෙන් කතා කිව්වට ගමන පයින්
ගහගන්නට වගේ ආවත් ඉන්නෙ බයින්
කොළු රැල හැංගිලා ගෙයි ඇද යටට ගිහින්
කෙල්ලනි වරෙව් ඇදගෙන එමු ඇදල කනින්
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1134 on: August 09, 2012, 05:02:53 PM »
මළ කෙලියයි කවි නිම්නයෙ ලින්ග බේදයක්....
ගැටවුනි වටපිට බලපන් මහා ඛේදයක්...
පව් කියලා හිතුවොත් සිදුවෙයි මහ නපුරක්...
ගනිව් කොල්ලනේ කඩුපත් අපි දෙමු සටනක්...

රට ගෑනුන් හට ගිය කළ උන් කළ හදියක්...
තහවුරු කර ඇත අප රටෙ ඉතිහාසයෙනුත්... ( අනුලා බිසව, චන්ද්‍රිකා)
හැදි මිටෙ දිග ඇති මොළයට අප යට වුනොතින්....
ඉන්නට වෙයි හෙට අපහට කිරි මැටි ගිලමින්....  :57:

දගයෝ උඹ හා මුන් ඇයි මෙච්චර තරහක්....
ගුරා උනත් මේ පැත්තට ආවොත් වලියක්...
අනේ අනිච්චන් කෙල්ලන් දගලන තරමක්...
තොපි හිටපන් මන් තනියෙන් දෙන්නන් ගේමක්... :54:
Love - Laugh - Life

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE
Re: Kaviyata Kaviyak !
« Reply #1135 on: August 10, 2012, 03:08:34 PM »

කැන්දන ආලෙ කෙල්ලන් අප අතර වැද
රන්දන සෙනෙහෙ වදයක් අප අතර මැද
බන්දන මනස කුණු කම්බා අතර වැද
නන්දන තනි නෑ ය උඹ කවි හටන මැද

- ආදරණීය වෙබී

I'm on the way..

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1136 on: August 11, 2012, 10:45:37 PM »
කෙල්ලන් එක්ක මේ කොල්ලන් සටන්   වැද
පල්ලන් බහින්නට වෙනවා අතර           මැද
සෙල්ලන් දාන්නට ආවොත් උඹලා          අද
අල්ලන් කනෙන් තියෙනවා අත් කකුල්   බැඳ


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1137 on: August 12, 2012, 06:38:35 PM »
කෙල්ලො ටිකක් එහෙ මෙහෙ වුන කලට
කොල්ලො ටික ඇවිදින් කට මැත දොඩන්නට :dft007:
අරලියා නිම් වර්ශා රශ්මියේ හනිකට එන්න
කැහැටු කොල්ලො ටික බැඳ දඟගෙයි ලන්න.. :011:

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: Kaviyata Kaviyak !
« Reply #1138 on: August 15, 2012, 09:42:28 PM »
අම්මට සිරි සූටික්කිට ගිය ජොලියක්...
අරලියා මල වෙත අද ඇත වී සවියක්...
ලිව්වට වලියට බරවී මම කවියක්...
අපිනම් බයයි ගැහැණුන් මහ විස ගුලියක්...

පණ දෙන්නම් මගෙ සුදු කියමින් ඉන්නා...
අපට වඩා ඩත ඇති උන් හා යන්නා...
විරහ දුකින් අපි බේබදු ලෙස ඉන්නා..
චපල එවුන් වෙනකින් හා නිදියන්නා...

ලෝකෙට පෙනෙන්නට දෙඩුවට පුරසාරන්...
ගැබිනි මවට අසුනක් දේවිද බලපන්...
අහල පහල ඉන්නා පණ ඇති කොල්ලන්...
බසයේ අසුන දෙවි මවු ගුණ සිහියෙ තබන්...

ඇදක් කුණක් තව කෙනෙකුගෙ දකින්නට....
නැතිනම් මුන් හට බෑ අද නිදියන්ට....
අනුන් ඇසේ ඇති කුණු රොඩු පාරන්ට...
පෙර තම ඇසෙ පොල් පරාල පිහදන්ට...

කීමට ඇතත් ස්ත්‍රීන් ගැන තව වැනුමන්...
නවතමි අදට තව දේවල් ඉතුරු කරන්...
දැන්වත් අක්කිලා කටවල් පුළුටු කරන්...
බහිනු මැනවි පැරදුම විදගෙන පල්ලන්...
Love - Laugh - Life

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1139 on: August 27, 2012, 09:42:27 AM »
නන්දනයෝ මේ ටික හොඳ හැටි අහගන්නේ
නිම් නෑ කියා නැත කිසිදින මා තනි වන්නේ
සැමදා නිම්නයේ ඉන්නා කෙලි රෑනක් ඇත්තේ
නිම් සිටියත් නැතත් නැත උඹලට බය වන්නේ


වර්ෂා කෙල්ල අද තනියම ලොකු ගේමක්...
දුන්නත් නිමාගෙන් නම් නෑ කිසි සහයක්...
දැක්කම දුකයි තනිවම කරනා සටනක්...
දගයයි ගුරයි අත ඇරපන් පව් කෙල්ලන්...

ඉස්සර වගේ දැන් මට නෑ වෙලාවක්...
වැඩ වැඩිවෙලා කනවා බන් ලොකු කට්ටක්...
හබන්තොට මහ වන මැද ගලක් කඩන්...
ඉන්න හින්ද Three - G  නෑ මහ වදයක්...

උදේ ඉදන් රෑ වෙනතුරු කලු ගල් කඩනා සද්දෙයි...
මහ වන මැද ගිනි අව්වේ මහ ගල හා අප හැප්පෙයි...
ඉද හිටලා ඉඩක් ලදොත් මේ පැත්තෙත් ඇවිත් දුවයි...
සමාවෙන්න වෙනදා මෙන් කවි පද නම් නොම ගැළපෙයි...