Author Topic: Kaviyata Kaviyak !  (Read 357315 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1140 on: August 27, 2012, 02:24:29 PM »
Advertisement
හැප්පෙන්නට බය හින්දා රශ්මි එක්කලා
නන්දන දැන්  පේන්න නෑ ඉන්නෙ හැංගිලා
ඉදහිට එළියට ඇවිදින් සද්දෙ දමාලා
පාලු ගෙදර වලං බිදියි ඩෙගා නටාලා

කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1141 on: August 28, 2012, 10:12:55 PM »
චපල එවුන් වෙනකෙකු හා නිදියයිලූ
ගැබිනි මවට අසුන දෙන්නට පැකිලෙයිලූ
ඇදක් කුණක් නොසොයා ඉන්නට බැරිලූ
ස්ත්‍රීගේ රස බලා ඇති නුඹ ගැන තේරේලූ  :59:


අම්මට සිරි සූටික්කිට ගිය ජොලියක්...
අරලියා මල වෙත අද ඇත වී සවියක්...
ලිව්වට වලියට බරවී මම කවියක්...
අපිනම් බයයි ගැහැණුන් මහ විස ගුලියක්...

පණ දෙන්නම් මගෙ සුදු කියමින් ඉන්නා...
අපට වඩා ඩත ඇති උන් හා යන්නා...
විරහ දුකින් අපි බේබදු ලෙස ඉන්නා..
චපල එවුන් වෙනකින් හා නිදියන්නා...

ලෝකෙට පෙනෙන්නට දෙඩුවට පුරසාරන්...
ගැබිනි මවට අසුනක් දේවිද බලපන්...
අහල පහල ඉන්නා පණ ඇති කොල්ලන්...
බසයේ අසුන දෙවි මවු ගුණ සිහියෙ තබන්...

ඇදක් කුණක් තව කෙනෙකුගෙ දකින්නට....
නැතිනම් මුන් හට බෑ අද නිදියන්ට....
අනුන් ඇසේ ඇති කුණු රොඩු පාරන්ට...
පෙර තම ඇසෙ පොල් පරාල පිහදන්ට...

කීමට ඇතත් ස්ත්‍රීන් ගැන තව වැනුමන්...
නවතමි අදට තව දේවල් ඉතුරු කරන්...
දැන්වත් අක්කිලා කටවල් පුළුටු කරන්...
බහිනු මැනවි පැරදුම විදගෙන පල්ලන්...


Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1142 on: August 28, 2012, 10:16:11 PM »
පළමුව කියාපන් නන්දනයෝ තනි කවියෙන්
දන්නා පදේ ගලපා කියහන් තනි කවියෙන්
කවියට කවියේ යුද්ධය ගලපන් තනි කවියෙන්
ගැහැණිගේ ඇදේ දැන් හොයපන් තනි කවියෙන්

Offline dagaya

  • EaSt oR wEsT DaGayA iS tHe BeSt
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 128
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1143 on: August 30, 2012, 06:36:33 PM »
කැහැටු කව්ද කියා සූටික්කී නොදනී නේ
දැක්කොත් වර්ශාව ඔබ ඔය නොකියන් නේ  :011:
කොල්ලනි බිය නොවනු දැන් අපි තනි නෑ නේ  :008:
දගයා එන කලට ඔය කව් රුත් බිය වන් නේ  :57:

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1144 on: August 31, 2012, 12:54:56 AM »
නොදැක දඟයා -වර්ෂා- ගැන මේ කියන්නේ  :011:
දඟයා දාන පුස් ටෝකෙට කාටත් ඇඬෙන්නේ  :dft004:
කියනා පරිදි කොල්ලන් දැන් බියවීලද සිටින්නේ  :032:
දඟයා ආවා කෙල්ලනි දැන් එළියට නොබසින්නේ  :005:

Offline kingxp2

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
Re: Kaviyata Kaviyak !
« Reply #1145 on: September 01, 2012, 08:31:35 AM »

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: Kaviyata Kaviyak !
« Reply #1146 on: September 04, 2012, 02:55:41 PM »


පැටලීලා මහවාදෙක වර්ෂා දැන් මහ සටනක
දගය පැනල ඒ මැද්දට පඩි ටෝකක් දෙයි ඉදහිට :013:
නන්දන හැංගිල ඇදයට කොල්ලො රෑන නෑ පෙනෙන්ට :021:
කනෙන් අරන් දග මලයව වීසි කරමු අපි පහලට.. :027: :011: :003:..
කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
Re: Kaviyata Kaviyak !
« Reply #1147 on: October 05, 2012, 08:15:31 AM »
රට වටකර වැට බදින්ට - කැති මන්නා ගන්ට වෙනවා
වැටට උඩින් පනින උන්ට - මන්න පාර දෙන්න වෙනවා


 :57: :57: :57: :57: :57: :57: :57: DINISHA :014: :014: :014: :014: :014: :014: :014: [/size][/color]

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #1148 on: October 05, 2012, 07:39:15 PM »
වර්ෂා වුවද කට විතරයි වැඩ නැත්තේ..
රශ්මී වුවද නම විතරයි නෑ රස්නේ..
සූටික්කිය ද පඩ විතරයි තටු නැත්තේ..
මේවා තොරොම්බල් විතරයි නැත දිස්නේ..

මූණු නිකන් බෙලෙක් වගේ කෙල්ලන්ගේ
ලොඹ ඇස් වලින් දැක පබැඳුම් කොල්ලන්ගේ
අයියෝ වැඩියි ඇස් කට වහ කෙල්ලන්ගේ
දෙවියෝ රැක දෙන්න හැම දේ කොල්ලන්ගේ
« Last Edit: October 05, 2012, 07:46:07 PM by w乇乃ᄊム丂イ乇尺« »
I'm on the way..

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1149 on: October 10, 2012, 12:56:35 PM »
කවදත් චන්ඩි වෙබා අප හට ගෝරී :dft007:
වරෙව් කෙල්ලනි අදිනට මේකට ගෝරී   :014:
විස්සයි විස්ස පැරදුන හැටි දැක්කාලූ  :011:
හිතෙ දුකට දැන් කට මැත දොඩනවාලූ
   :005:

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: Kaviyata Kaviyak !
« Reply #1150 on: October 10, 2012, 11:02:41 PM »
කලකට පසුව මා ආවිට ෆැන්ටසි පැත්තේ
අපේ වෙබා මර උගුලක සිරවී ඇත්තේ
අති පන්ඩිත සුටික්කිය ගමකට දාගෙන සද්දේ
රජ කරනව නෙවේ ෆැන්ටසි ඇතුලේ
:005: :005:

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1151 on: October 11, 2012, 09:25:02 PM »
අපේ ආදරණීය වෙබි අයියාට.... :043:(ආදරේට හොඳේ...)

ඇද කුද කියන්නට දක්ෂයි මේ මිට්ටා වෙබී :011:
දැක්කොත් බලන්නේ නැලවෙන පස්සේ හැටී
කියනට දෙයක් නැතිවිට අමුණයි කෙබර වැකී
වැඩ බැරි ටාසන් කියන්නේ ඔබටයි නේද වෙබී
« Last Edit: October 11, 2012, 11:57:04 PM by -Ŵă«śĦń- »

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com
Re: Kaviyata Kaviyak !
« Reply #1152 on: October 22, 2012, 02:59:43 PM »

අප්පා දුකේ බැහැ වර්ශා නංගි           ගැන
පට්ටා විසේ කෙරුවත් නිම්නයට        බැස
නිම්මා නිසොල්මන් කොලුවාගේ රසය දැන
වර්ශා දීග තල යන තුරු හැකර          බස

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1153 on: October 24, 2012, 12:12:57 PM »
ඇතෙමෙක් ඇතෙමෙකුට පැණි වරකා ලූ
වැඩිපුර පැණි වරකා හොඳ නැ බඩ යා ලූ
ඇතෙමක් ඇතෙමෙකුට වහ කදුරක්    ලූ
වහ කදුරුත් මල් බදුනක් හැඩ කෙරුවා ලූ
  :003:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: Kaviyata Kaviyak !
« Reply #1154 on: October 28, 2012, 10:06:17 PM »
වර්ෂා වුවද කට විතරයි වැඩ නැත්තේ..
රශ්මී වුවද නම විතරයි නෑ රස්නේ..
සූටික්කිය ද පඩ විතරයි තටු නැත්තේ..
මේවා තොරොම්බල් විතරයි නැත දිස්නේ..

මූණු නිකන් බෙලෙක් වගේ කෙල්ලන්ගේ
ලොඹ ඇස් වලින් දැක පබැඳුම් කොල්ලන්ගේ
අයියෝ වැඩියි ඇස් කට වහ කෙල්ලන්ගේ
දෙවියෝ රැක දෙන්න හැම දේ කොල්ලන්ගේ

කෙල්ලන්    හටයි නිතරම නුඹ දෙස්   දෙන්නේ
කොල්ලන්   ගැනයි නිතරම මැත  දොඩවන්නේ
සෙල්ලන්     එපා වෙබියෝ මේ      අහගන්නේ
ඉල්ලන්      කන්න හිතිලද මේ        දගලන්නේ

දෙවියෝ  සිහිවෙලා වෙබියට මොකද        අනේ
වෙබියෝ  නුඹට පව් කියලත් හිතුනා        අනේ
අයියෝ  මොකුත් නොකරන් වෙබියට  දෙවියනේ
දෙවියෝ  නැතත් නෝනා නුඹ රැක       ගන්නේ

            මුතූ

« Last Edit: October 29, 2012, 03:23:57 PM by -Ŵă«śĦń- »
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: Kaviyata Kaviyak !
« Reply #1155 on: October 29, 2012, 10:56:24 AM »
සද්දේ දාන ඔය සෝබන කොලු පස්සේ
වලලු හඬක් නිතරම පිලි රැව් දෙන්නේ  :011:
තිබුනට මොලේ මිටි අග පොල්කටු හැන්දේ
කුමටද ඉතින් වලලු හඬට ලොල් බැන්දේ 
  :011:

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1156 on: October 31, 2012, 09:11:31 AM »
ගුරා මොකද මේ හැටියට නලවලා දෙන්නේ
පට්ට විසේ ඇත්තේ කාටද දන්නෝ දන්නේ
සෙවල පෙරා නිතරම ගුරානේ රඟ දෙන්නේ
දීග ගියත් නටනා නුඹ ගැන සැවොමා දන්නේ



අප්පා දුකේ බැහැ වර්ශා නංගි           ගැන
පට්ටා විසේ කෙරුවත් නිම්නයට        බැස
නිම්මා නිසොල්මන් කොලුවාගේ රසය දැන
වර්ශා දීග තල යන තුරු හැකර          බස


Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: Kaviyata Kaviyak !
« Reply #1157 on: October 31, 2012, 09:27:18 AM »
මධුවත් ඉතින් ඉඳහිට මෙහි සක්මන් කරන්නේ
මිට අග මොලේ ඇති ආලය මධුවා විඳින්නේ
කොපමණ දැඟලුවත් කොල්ලන් මේ ලෙසිනේ
වළලු හඬට හැම කොලුවම නිසොල්මනේ


කලකට පසුව මා ආවිට ෆැන්ටසි පැත්තේ
අපේ වෙබා මර උගුලක සිරවී ඇත්තේ
අති පන්ඩිත සුටික්කිය ගමකට දාගෙන සද්දේ
රජ කරනව නෙවේ ෆැන්ටසි ඇතුලේ
:005: :005:


Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: Kaviyata Kaviyak !
« Reply #1158 on: November 10, 2012, 04:56:25 PM »
ෆැන්ටසියයි අපි නිතරම එහේ මෙහේ යන්නේ
වර්ශයි නිතර ඉද හිට මෙහි සක්මන් යන්නේ
පෙම්ලොව සුවය සිරි යහනක ඇය විද ගන්නේ
වලලු හඩට අප කවදද බොල ලොල් බැන්දේ..  :011:

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: Kaviyata Kaviyak !
« Reply #1159 on: November 10, 2012, 11:11:14 PM »
ටික්කි ටිකිරි කසඩ සිනා වර්ෂා ගේ
කික්කි කැකිරි ලොන්ත දොදොල් අරලිය ගේ
කක්කි ජගිරි පඩ එමටයි රශ්මිය ගේ
සක්කි ලියන් යහන් සරන ලොල්ලන් ගේ

සැ.යු:
අනේ මන්ද,, සැර ද කියලත් හිතුන.. ඒත් කියන්ට ඕනෑ දෙයම කියන්ටත් එපායැ නේ හා?

I'm on the way..