Author Topic: ප්‍රයෝජනවත් වෙබ් අඩවි | Useful Web Sites  (Read 2844 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
Advertisement
තාක්ෂණික ලෝකයේ අළුත් අළුත් දෘඩාංග ගැන දැනගන්න කැමති ඔබට මේ වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වේවි... (everything about hardware)

http://www.guru3d.com/

තාක්ෂණික, ඉලෙක්ට්‍රොනික, විද්‍යාත්මක, කාර්මික උපකරණ විතරක් නෙවෙයි අනෙක් හැම දෙයක් ගැනම දැනගන්න මේ වෙබ් අඩවියෙන්... (everything about everything)

http://www.howstuffworks.com/