Author Topic: What's your mobile phone??  (Read 11750 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Jå®å ¥åkå

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 383
  • Gender: Male
  • Kasu Kusu Senior Chat Manager කසු කුසු ජේෂ්ඨ චැට් කලමණාකරු
    • ...:: JaRaYaKa`s HoMe PaGe ::...
What's your mobile phone??
« on: November 03, 2008, 12:52:26 AM »
Advertisement


thiz iz my one.. Nokia N73 ME





GURU-G

  • Guest
Re: What's your mobile phone??
« Reply #1 on: November 04, 2008, 01:28:31 AM »



man nam N70.....melo rahak na aiye<<<<<<<<>>>>>>>>>>

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: What's your mobile phone??
« Reply #2 on: November 04, 2008, 01:41:57 PM »
මේ තියෙන්නෙ මම පාවිච්චි කරන දුරකතනය.. මගේ රැකියාවෙ හැටියට සහ රුචිකත්වය අනුව මේ ෆෝන් එක තෝර ගත්තා..

හඬ පටිගත කිරීමේ පහසුකම් නම් නියමයි.. මං මාධ්‍ය හමුවලට ගියාම "වොයිස් රෙකෝඩර්" එකක් විදිහට මගේ සාක්කුවේම තියාගෙන සිදු වෙන හැමදේම පටිගත වෙන්න තරම් මෙය සංවේදියි.. සාමාන්‍යයෙන් මීටර 20 - 30ක සීමාවක් තුල ඇසෙන ශබ්ද ඉතා පැහැදිලි ව පටිගත කරගන්න පුළුවං..

එ' වගේමයි කැමරාව.. වීඩියෝ පහසුකම අවශ්‍ය විටෙක පැයක් දක්වා උනත් වැඩි කරගන්න පුළුවං..

මේ ෆෝන් එකෙන් ගත්තු පොටෝ සමහරක්..








මේකෙ ඩිස්ප්ලේ එක ගොඩාක් හොඳයි,, එ' නිසාම බැටරි කාලය අඩුයි,, එ'ක මේ දුරකතනයෙ "බග්" එකක් විදිහට පෙන්නල දෙන්න පුළුවං..

වීඩියෝ-ඕඩියෝ අවුට්පුට් තියෙන නිසා අපි පටිගත කරපු හෝ සජීවී පටිගත කිරීමක් වු ඕනෑම වීඩියෝ දසුනක් අපේ රූපවාහිනී තිරයෙන් හෝ පරිගණකයෙන් දකින්න පුළුවං..

එ' වගේමයි අන්තර්ජාල පහසුකම් වලදි මේකෙ බ්ලුටූත් පහසුකමත් එක්ක ලැප් ටොප් පරිගණකය සමග හොඳින් සන්නිවේදනය කරන නිසා අන්තර්ජාල සම්බන්ධතාවයේ "ඩේටා ලොස්" එකක් වෙන්නෙ නැති තරම්..

විශේෂාංග සියල්ලම සඳහන් කල නොහැකි උනත් අන්තර්ජාලයෙන් උපුටා ගත්තු සටහනක් පහතින් ඇති,, සමස්ථයක් හැටියට මේ ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නව නම් අපේ කෙනෙක්,, කියන්න තියෙන්නෙ "මෙතෙක් මම නං පාවිච්චි කරපු හොඳම ෆෝන් එක" කියල තමා..

- ආදරණීය වෙබී



NOKIA 6500




GENERAL
2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network UMTS 850 / 2100
Announced 2007, May
Status Available. Released 2007, September

SIZE
Dimensions 96.5 x 46.5 x 16.4 mm
Weight 125 g

DISPLAY
Type TFT, 16M colors
Size 240 x 320 pixels, 2.2 inches

RINGTONES
Type Polyphonic (64 channels), MP3
Customization Download

Vibration Yes

MEMORY
Phonebook 2000 entries, Photocall
Call records 20 dialed, 20 received, 20 missed calls
Card slot microSD (TransFlash), up to 8GB, 
  - 20 MB user free internal memory

DATA
GPRS Class 11, 53.6 kbps

HSCSD Yes
 
EDGE
Class 10, 236.8 kbps

3G Yes, 384 kbps

WLAN No
Bluetooth Yes, v2.0 with A2DP

Infrared port No

USB Yes, microUSB

FEATURES
Messaging SMS, MMS, Email, Instant Messaging
Browser WAP 2.0/xHTML, HTML (Opera mini)
Games High Roller Casino, Golf Tour, Rally 3D, Snake 3* + downloadable,
Colors Steel, Black
Camera 3.15 MP, 2048x1536 pixels, Carl Zeiss optics, autofocus, video(VGA [email protected]), flash; secondary QCIF videocall camera
  - Stainless steel case
- FM radio with RDS
- Java MIDP 2.0
- Push to talk
- MP3/AAC/AAC+ player
- T9
- Calendar
- Calculator
- TV out
- Built-in handsfree
- Voice memo

BATTERY  
Standard battery, Li-Ion (BP-5M)
Stand-by Up to 310 h
Talk time Up to 6 h


Data Source:
http://www.gsmarena.com/nokia_6500_slide-1996.php


- WeBBy
« Last Edit: April 06, 2011, 03:03:06 AM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline Romeo_must_die

  • ~~~ At the touch of love, everyone becomes a poet ~~~
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 136
  • Gender: Male
  • Just Shut up!!!
Re: What's your mobile phone??
« Reply #3 on: November 05, 2008, 03:01:54 AM »




This my Smart Phone ~ Nokia N81 2Gig (made in Finland)
  8)


General
2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network UMTS 2100
Announced 2007, August
Status Available. Released 2007, November

Size
   
Dimensions    102 x 50 x 17.9 mm, 86 cc
Weight                140 g
Display    
Type TFT, 16M colors
Size  240 x 320 pixels, 2.4 inches - Touch-sensitive Navi wheel

Ringtones
   
Type Polyphonic (64 channels), Monophonic, True Tones, MP3
Customization Download
Vibration Yes

Memory
Phonebook Practically unlimited entries and fields, Photocall
Call records Detailed, max 30 days
Card slot microSD (TransFlash), up to 8GB, hotswap, 2 GB card included, buy memory
 - 12 MB user memory
 - 96 MB SDRAM memory
- ARM 11 369 MHz processor

Data    
GPRS Class 10 (4+1/3+2 slots), 32 - 48 kbps
HSCSD Yes
EDGE Yes
3G Yes, 384 kbps
WLAN  Wi-Fi 802.11b/g with UPnP
Bluetooth Yes, v2.0 with A2DP
Infrared port No
USB Yes, v2.0 microUSB

Features
OS Symbian OS 9.2, Series 60 v3.1 UI
Messaging SMS, MMS, Email, Instant Messaging
Browser WAP 2.0/xHTML, HTML
Games Yes + Java downloadable, order now
Colors Cobalt blue, Graphite grey
Camera 2 MP, 1600x1200 pixels, video(QVGA 15fps), flash; secondary CIF videocall camera
                - Java MIDP 2.0

                       - MP3/AAC/MPEG4 player
                       - Stereo FM Radio
                       - T9
                       - Push to talk
- Voice dial/memo
- PIM including calendar, to-do list
- 3.5 mm audio output jack
- Built-in handsfree
Battery         
Standard battery, Li-Po 1050 mAh (BT-6MT)
Stand-by    Up to 410 h
Talk time    Up to 4 h

-
-
-
-
Sinhalen Liyanna Sinhalen Kiyawanna,,, Meka ba ganna #Y    

http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
-

Offline stevenfrank38

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 3
  • Gender: Male
Re: What's your mobile phone??
« Reply #4 on: April 05, 2011, 09:32:04 PM »
hey buddy I am Frank
I am newbie in this forum
my mobile phone is Nokia
I am using this pone from many time........
Thank you very much
Steven Frank

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: What's your mobile phone??
« Reply #5 on: April 06, 2011, 02:56:18 AM »
දැනට අවුරුදු දෙකක විතර ඉඳල පාවිච්චි කරන ෆෝන් එක තමයි මේ..
NOKIA E71 කියන්නෙ මේකට..

බොහෝවිට ඊමේල්, වෙබ් බ්‍රව්සිං, කාලසටහන් වගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් වලට කදිමට ගැලපෙන ෆෝන් එකක්.. POP3 ඊමේල්, GMAIL වගේ පහසුකම් සඳහා නම් අගෙයි.. ඒ වගේමයි.. සැටලයිට් සම්බන්ධතා ආශ්‍රයෙන් GPS ඔස්සේ සජීවී සිතියම් (LIVE MAPS) මගින් ගමන් මග පෙන්වන නැවිගේටරයක් (NAVIGATOR) මෙන් පාවිච්චි කරන්නත් පුළුවං.. ඔබ කොහේ ගියත් අතරමං වෙන්නෙ නම් නෑ.. කාර්යබහුල ව්‍යාපාරික අයට සරිලනව කියල කියන්ට පුළුවනි.

මල්ටිමීඩියා (MULTIMEDIA) හෙවත්, ශ්‍රව්‍ය දෘෂ්‍ය පහසුකම් අතින් නම් කියන්න තියෙන්නෙ "චා..." කියල තමයි.. කැමරාව, ස්පීකර් එහෙම ගුණාත්මක බවින් අඩුයි..

(මොනවා උණත් මං කලින් පාවිච්චි කල NOKIA 6500 තරම් මගේ හිතට අල්ලපු තවත් ෆෝන් එකක් නම් නෑ.. ඒක දන් දෙන්න නොවුන නම්, අදටත් ඒකම තමයි පාවිච්චි කරන්නෙ..)  :dft006:

- ආදරණීය වෙබී




NOKIA E71






GENERAL   
2G Network   GSM 850 / 900 / 1800 / 1900
3G Network   HSDPA 900 / 2100
HSDPA 850 / 1900 - American version
Announced   2008, June

Status   
Available. Released 2008, July

SIZE   
Dimensions   114 x 57 x 10 mm, 66 cc
Weight   127 g

DISPLAY   
Type   TFT, 16M colors
Size   320 x 240 pixels, 2.36 inches
    - Full QWERTY keyboard
- Five-way scroll key

SOUND   
Alert types   
Vibration; Downloadable polyphonic, monophonic, MP3 ringtones
Loudspeaker   Yes
3.5mm jack   No
- 2.5 mm audio jack

MEMORY   
Phonebook   Practically unlimited entries and fields, Photocall
Call records   Detailed, max 30 days
Internal   110 MB storage, 128 MB RAM
Card slot   microSD, up to 8GB, hotswap, buy memory

DATA   
GPRS   Class 32, 100 kbps
EDGE   Class 32, 296 kbps
3G   HSDPA, 3.6 Mbps
WLAN   Wi-Fi 802.11 b/g
Bluetooth   Yes, v2.0 with A2DP
Infrared port   Yes
USB   Yes, v2.0 microUSB

CAMERA   
Primary   3.15 MP, 2048x1536 pixels, autofocus, LED flash
Video   Yes, [email protected]
Secondary   Videocall camera

FEATURES   OS   
Symbian OS 9.2, Series 60 v3.1 UI
CPU   ARM 11 369 MHz processor
Messaging   SMS, MMS, Email, Instant Messaging
Browser   WAP 2.0/xHTML, HTML
Radio   FM radio (E71 only); Visual radio
Games   Java downloadable
Colors   White Steel, Grey Steel, Black, Red
GPS   Yes, with A-GPS support; Nokia Maps
Java   Yes, MIDP 2.0
    - WMV/RV/MP4/3GP video player
- MP3/WMA/WAV/RA/AAC/M4A music player
- Document editor (Word, Excel, PowerPoint, PDF) incl. MS Office 2007 support via free update
- Push to talk
- Voice command/dial
- Organizer
- Printing
BATTERY       
Standard battery, Li-Po 1500 mAh (BP-4L)
Stand-by   Up to 410 h (2G) / 480 h (3G)
Talk time   Up to 10 h 30 min (2G) / 4 h 30 min (3G)
Music play   Up to 18 h
MISC   SAR US    1.09 W/kg (head)     0.48 W/kg (body)   
SAR EU    1.27 W/kg (head)   


Data Source:
http://www.gsmarena.com/nokia_e71-2425.php


- WeBBY
I'm on the way..

Offline dagaya

  • EaSt oR wEsT DaGayA iS tHe BeSt
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 128
  • Gender: Male
Re: What's your mobile phone??
« Reply #6 on: April 09, 2011, 01:11:32 PM »
මම මේක කියන්නේ දන්නේ නැති අය ඉන්නවනම් පොඩි දැනුමක් බෙදා ගන්න.

අපේ වෙබා ප්දැන් පාවිච්චි කරන ෆෝන් එකේ කැමරාව එහෙම ගුනාත්මක බවින් අඩුයි කියල තියෙනවනේ. කවෘ හරි හිතුවද ඇයි කියලා.මොකද වෙබී ඉස්සර පාවිච්චි කරපු ෆෝන් එකේ තියෙන්නේත් 3.2 මෙගා පික්සල් කැමරා එකක්, දැන් පාවිච්චි කරන E71 එකේ තියෙන්නෙත් 3.2 මෙගා පික්සල් කැමරා එකක්, ඇයි එහෙනම් පික්චර් කොලිටි එක අඩු?

ඒකට හේතුව තමයි 6500 එකේ තියෙන්නේ කාල් සීස් ලෙන්ස් ( Carl Zeiss ) එකක්, එකේන් ගන්න පින්තූර වල ගුනාත්මක බව වැඩී. අනිත් කරුන ඒකේ ඔටෝ ෆෝකස් (auto focus) කැමර එකක්.

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: What's your mobile phone??
« Reply #7 on: April 10, 2011, 01:21:08 PM »
mamanam use karanne sony ericsson u10i[aino]phone akak....



 

Uploaded with ImageShack.us



Uploaded with ImageShack.us



General 2G Network GSM 850 / 900 / 1800 / 1900 
3G Network HSDPA 900 / 2100 
  HSDPA 850 / 1900 / 2100 Aino (a) for Americas
Announced 2009, May
Status Available. Released 2009, October
Size Dimensions 104 x 50 x 15.5 mm 
Weight 134 g
Display Type TFT capacitive touchscreen, 16M colors
Size 240 x 432 pixels, 3.0 inches
  - Accelerometer sensor for auto-rotate
- Limited touchscreen functionality
Sound Alert types Vibration; Downloadable polyphonic, MP3, AAC ringtones
Loudspeaker  Yes, with stereo speakers
3.5mm jack  No
Memory Phonebook 1000 x 20 fields, Photo call
Call records 30 received, dialed and missed calls
Internal 55 MB
Card slot microSD, up to 32GB, 8GB included, buy memory
Data GPRS Class 10 (4+1/3+2 slots), 32 - 48 kbps
EDGE Class 10, 236.8 kbps
3G HSDPA, 7.2 Mbps; HSUPA, 2 Mbps
WLAN Wi-Fi 802.11 b/g, DLNA
Bluetooth Yes, v2.1 with A2DP
Infrared port No
USB Yes, v2.0
Camera Primary 8.1 MP, 3264x2448 pixels, autofocus, LED flash, check quality
Features Touch focus, geo-tagging, face detection, video stabilizer, videocalling
Video [email protected]
Secondary No
Features Messaging SMS (threaded view), MMS, Email
Browser WAP 2.0/HTML (NetFront 3.5), RSS reader
Radio Stereo FM radio with RDS
Games Yes, incl. motion-based + downloadable
Colors Obsidian Black, Luminous White
GPS Yes, with A-GPS support; Wayfinder Navigator
Java Yes, MIDP 2.0
  - Remote play for Playstation 3
- MP3/AAC/MP4 player
- Google Maps
- Picture editor/blogging
- YouTube & Facebook applications
- Organizer
- Voice memo
- SensMe
- Predictive text input
Battery   Standard battery, Li-Po 1000 mAh
Stand-by Up to 380 h (2G) / Up to 367 h (3G)
Talk time Up to 13 h (2G) / Up to 4 h 30 min (3G)
Music play Up to 31 h
Misc SAR US 1.00 W/kg (head)     0.95 W/kg (body) 


mage business wada katayuthu walata ha winoda gaman sadaha godak hoda pn akak....

eta amatharawa mama lagadi blackberry bold3 phone akak gaththa...ath aka achchrama satis na,,,,,e7 akak thama elagata ganne



Uploaded with ImageShack.us





Uploaded with ImageShack.us

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline dorinmalani

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
  • Gender: Female
Re: What's your mobile phone??
« Reply #8 on: June 09, 2011, 10:59:02 AM »
 :016: