විනෝදය සහ ආශ්වාදය - fun & entertainment > ජංගම දුරකථන ක්‍රීඩා | fun with mobile phone

What's your mobile phone??

(1/2) > >>

J k:


thiz iz my one.. Nokia N73 ME




GURU-G:



man nam N70.....melo rahak na aiye<<<<<<<<>>>>>>>>>>

w乇乃ᄊム丂イ乇尺:
මේ තියෙන්නෙ මම පාවිච්චි කරන දුරකතනය.. මගේ රැකියාවෙ හැටියට සහ රුචිකත්වය අනුව මේ ෆෝන් එක තෝර ගත්තා..

හඬ පටිගත කිරීමේ පහසුකම් නම් නියමයි.. මං මාධ්‍ය හමුවලට ගියාම "වොයිස් රෙකෝඩර්" එකක් විදිහට මගේ සාක්කුවේම තියාගෙන සිදු වෙන හැමදේම පටිගත වෙන්න තරම් මෙය සංවේදියි.. සාමාන්‍යයෙන් මීටර 20 - 30ක සීමාවක් තුල ඇසෙන ශබ්ද ඉතා පැහැදිලි ව පටිගත කරගන්න පුළුවං..

එ' වගේමයි කැමරාව.. වීඩියෝ පහසුකම අවශ්‍ය විටෙක පැයක් දක්වා උනත් වැඩි කරගන්න පුළුවං..

මේ ෆෝන් එකෙන් ගත්තු පොටෝ සමහරක්..








මේකෙ ඩිස්ප්ලේ එක ගොඩාක් හොඳයි,, එ' නිසාම බැටරි කාලය අඩුයි,, එ'ක මේ දුරකතනයෙ "බග්" එකක් විදිහට පෙන්නල දෙන්න පුළුවං..

වීඩියෝ-ඕඩියෝ අවුට්පුට් තියෙන නිසා අපි පටිගත කරපු හෝ සජීවී පටිගත කිරීමක් වු ඕනෑම වීඩියෝ දසුනක් අපේ රූපවාහිනී තිරයෙන් හෝ පරිගණකයෙන් දකින්න පුළුවං..

එ' වගේමයි අන්තර්ජාල පහසුකම් වලදි මේකෙ බ්ලුටූත් පහසුකමත් එක්ක ලැප් ටොප් පරිගණකය සමග හොඳින් සන්නිවේදනය කරන නිසා අන්තර්ජාල සම්බන්ධතාවයේ "ඩේටා ලොස්" එකක් වෙන්නෙ නැති තරම්..

විශේෂාංග සියල්ලම සඳහන් කල නොහැකි උනත් අන්තර්ජාලයෙන් උපුටා ගත්තු සටහනක් පහතින් ඇති,, සමස්ථයක් හැටියට මේ ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නව නම් අපේ කෙනෙක්,, කියන්න තියෙන්නෙ "මෙතෙක් මම නං පාවිච්චි කරපු හොඳම ෆෝන් එක" කියල තමා..

- ආදරණීය වෙබී



NOKIA 6500




GENERAL
2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network UMTS 850 / 2100
Announced 2007, May
Status Available. Released 2007, September

SIZE
Dimensions 96.5 x 46.5 x 16.4 mm
Weight 125 g

DISPLAY
Type TFT, 16M colors
Size 240 x 320 pixels, 2.2 inches

RINGTONES
Type Polyphonic (64 channels), MP3
Customization Download

Vibration Yes

MEMORY
Phonebook 2000 entries, Photocall
Call records 20 dialed, 20 received, 20 missed calls
Card slot microSD (TransFlash), up to 8GB, 
  - 20 MB user free internal memory

DATA
GPRS Class 11, 53.6 kbps

HSCSD Yes
 
EDGE
Class 10, 236.8 kbps

3G Yes, 384 kbps

WLAN No
Bluetooth Yes, v2.0 with A2DP

Infrared port No

USB Yes, microUSB

FEATURES
Messaging SMS, MMS, Email, Instant Messaging
Browser WAP 2.0/xHTML, HTML (Opera mini)
Games High Roller Casino, Golf Tour, Rally 3D, Snake 3* + downloadable,
Colors Steel, Black
Camera 3.15 MP, 2048x1536 pixels, Carl Zeiss optics, autofocus, video(VGA [email protected]), flash; secondary QCIF videocall camera
  - Stainless steel case
- FM radio with RDS
- Java MIDP 2.0
- Push to talk
- MP3/AAC/AAC+ player
- T9
- Calendar
- Calculator
- TV out
- Built-in handsfree
- Voice memo

BATTERY  
Standard battery, Li-Ion (BP-5M)
Stand-by Up to 310 h
Talk time Up to 6 h


Data Source:
http://www.gsmarena.com/nokia_6500_slide-1996.php


- WeBBy

Romeo_must_die:




This my Smart Phone ~ Nokia N81 2Gig (made in Finland)  8)

General
2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network UMTS 2100
Announced 2007, August
Status Available. Released 2007, November

Size    
Dimensions    102 x 50 x 17.9 mm, 86 cc
Weight                140 g
Display    
Type TFT, 16M colors
Size  240 x 320 pixels, 2.4 inches - Touch-sensitive Navi wheel

Ringtones    
Type Polyphonic (64 channels), Monophonic, True Tones, MP3
Customization Download
Vibration Yes

Memory
Phonebook Practically unlimited entries and fields, Photocall
Call records Detailed, max 30 days
Card slot microSD (TransFlash), up to 8GB, hotswap, 2 GB card included, buy memory
 - 12 MB user memory
 - 96 MB SDRAM memory
- ARM 11 369 MHz processor

Data    
GPRS Class 10 (4+1/3+2 slots), 32 - 48 kbps
HSCSD Yes
EDGE Yes
3G Yes, 384 kbps
WLAN  Wi-Fi 802.11b/g with UPnP
Bluetooth Yes, v2.0 with A2DP
Infrared port No
USB Yes, v2.0 microUSB

Features
OS Symbian OS 9.2, Series 60 v3.1 UI
Messaging SMS, MMS, Email, Instant Messaging
Browser WAP 2.0/xHTML, HTML
Games Yes + Java downloadable, order now
Colors Cobalt blue, Graphite grey
Camera 2 MP, 1600x1200 pixels, video(QVGA 15fps), flash; secondary CIF videocall camera
                - Java MIDP 2.0

                       - MP3/AAC/MPEG4 player
                       - Stereo FM Radio
                       - T9
                       - Push to talk
- Voice dial/memo
- PIM including calendar, to-do list
- 3.5 mm audio output jack
- Built-in handsfree
Battery         
Standard battery, Li-Po 1050 mAh (BT-6MT)
Stand-by    Up to 410 h
Talk time    Up to 4 h

stevenfrank38:
hey buddy I am Frank
I am newbie in this forum
my mobile phone is Nokia
I am using this pone from many time........
Thank you very much

Navigation

[0] Message Index

[#] Next page

Go to full version