Author Topic: නිලුපුල් පොකුණ  (Read 3096 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
නිලුපුල් පොකුණ
« on: March 22, 2012, 08:24:13 PM »
Advertisement
ඔබේ නිලුපුල් දෙනෙත් පොකුණේ නිලුපුල් මලක් ව් ..........

භවයෙන් භවයේ පිපෙන් නම්.............

මගේ හදේ ගලනා ආදර ජලයෙන් ඔබේ .........

නිලුපුල් පොකුණ පුරවන් නම්........

දෙනෙතේ හමනා පවන් රොදක් වු සෙනේහස............

සදකාලයටම මා වෙලා ගනි නම්............

සදා කාළයටම ඔබ මගේ ම වේවා