Author Topic: සිතට හැගුනු  (Read 3406 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
සිතට හැගුනු
« on: May 31, 2012, 09:44:13 PM »
Advertisement
සිතට හැගුනු පද පේළිය ලියන්න
ඔබ ගැන සිතමින් දිව රැ ගෙවන්න

ආදර උනුහුම ඔබ ලග රැදෙන්න
මගේ මතකයේ ඔබ රුව මැවෙන්න

පිනි බිදු අතරින් ඔබ රුව දකින්න
හිම්දිරි  උදයේ ඔබ ගැන සිතන්න