Author Topic: අහිමියි ඔබ මට  (Read 3349 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
අහිමියි ඔබ මට
« on: March 08, 2012, 04:15:14 PM »
Advertisement
රිදෙනවා මගේ  සිත දරා ගන්නට බැරි තරමටම
වැටෙනවා කදුලු බිදු නවත ගන්න  බැරි තරමට
ගැහෙනවා හද ගැස්ම දුක නිසා වාවන්න බැරිව
ඉපදෙනවා මැරි මැරි ඔබේ මතකයන් ගාව

කදුලු අතරේ ගෙවුනු ඔය ජීවිතය හැම දාම
සිනහවෙන් පුරවන්න සිතුවෙමි හැම මොහොතකම
නමුත් මා පරදයි නැහැ මට ඒ හිමිකම
සෙනෙහසක් රිද්දනවා දරන්න බැහැ අද මගේ සිතට

අයිතියක් නැහැ ආදරයකට මගේ මේ සිතුවිලි හැමදාම
පෙර පවක් නිසා විදවයි මා මෙලෙසින්ම
සෙනෙහස නම් සොදුරුයි එය විදින හැම දාට
පින් කර ගන්නම් පසු බවයෙදිකවත් නැවත මෙහෙම නොවන්නට..