හඞන්නට සිත් වුවත් කෑගසා
ළගින් උන් කදුළ,
නුඹත් මා හැර ගිහින්
මෙතෙක් දුර ආ මගේ
හෙවනැල්ල වූ නුඹ
අද මගේ ළග නොමැත
සනසන්න වදනකින්
කියන්න මට
වරද කිම හැරයන්න මා
හිතේ දුක පොදිගසා
කොහොම මං දරාගන්නද
එකම එක වරත්
යළි එන්න මගෙ ළගට
අනේ කදුළ
එන්න මගෙ ළගට
එකම එක වරත්
මේ දුක අහන් ඉන්න