Author Topic: thanikama..........  (Read 20574 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: thanikama..........
« Reply #20 on: February 26, 2012, 12:15:27 PM »
Advertisement
ඇස් දෙකේ දිලිසෙන ආලොකයේ
තොල් අතර රැදෙන සිනහවේ
සන්සාරේ පුරා ලිය වුන කථාවේ
මමයි නුබයි නැවතත් හමු වුනාවේ

සිහින් කට හඩ මගේ සවනට කොදුරා
ඔය උනුසුමේ මාව පටලවා
හුස්ම ගන්න රාවේ ඇසුනා
මගේ මුලු සිතම නලවා

රෑ අහසේ සදත් සමග දග කරනා තරු කැකුලේ
මල් පෙත්තේ ඉගි මරමින් සුව විදිනා පිනි බිදුවේ
ඔහුගේ උනුසුම සොයන්නට  මග කියනා සීතල මද පවනේ
කියන් ඔහුට එන්න කියා පාලුයි නැතුව ඔහු, මා සිත් අහසේ
« Last Edit: February 26, 2012, 05:23:11 PM by parami22 »

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
Re: thanikama..........
« Reply #21 on: February 27, 2012, 07:30:09 PM »
පවනක් වි මා යන්නම්..............

ඔහු හට එය පවසන්නම්.............

ඔබේ පාලුව නැති කරන්න......................

හනිකට එක්කර ගෙන එන්නම්.....................

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
thanikama..........
« Reply #22 on: March 07, 2012, 03:11:17 PM »
 :022:__________________++++++++++_________________-- :59:

Offline anangaya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 282
  • Gender: Male
  • dasatha sarisara sewwemi guwanthala ara........
Re: thanikama..........
« Reply #23 on: March 08, 2012, 12:01:27 AM »
HIS AWAKASAYE THANIYAKAMA
MAKA LU ROSA MALA OBAI,
NMESHAYAKIN OBA RAGENA
SADA SULAGA WI AWE MAMAI
 
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we

Offline anangaya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 282
  • Gender: Male
  • dasatha sarisara sewwemi guwanthala ara........
Re: thanikama..........
« Reply #24 on: March 08, 2012, 12:11:13 AM »

SUNDARA JEEWITHAYE
DUKBARA ATHDAKIM AWASANAYE
ITHIRI U KWIKASITHA KADULA
ANAGATHEYE PRARTHANAWAI

pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we

Offline anangaya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 282
  • Gender: Male
  • dasatha sarisara sewwemi guwanthala ara........
Re: thanikama..........
« Reply #25 on: March 08, 2012, 12:28:02 AM »
NIDI NOYANA RATHRIYA 
OBA GANINA THARU ATHARE
ATHARAMAN U THARUWAKATA
THANIKAMAK NODENENNA
OBA HADA MADALATA GANNA




pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: thanikama..........
« Reply #26 on: March 08, 2012, 05:25:39 PM »
නිදි නොමැති රාත්‍රියේ
තරු ගනින්න මට සිත් වුයේ
මහද හොරා ගත් නුඹ
මා තනිකල නිසාවෙනි......
මා ගනින තරු අතරෙ
අතරමංව සැරි සරන
තනිතරුව ඔබ නම්
කෙලෙස ගනිමිද මහද මඩලට......


මුතූ
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
thanikama..........
« Reply #27 on: May 06, 2012, 06:27:17 PM »

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
thanikama..........
« Reply #28 on: May 06, 2012, 06:37:41 PM »
 :dft012:

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
: thanikama..........
« Reply #29 on: May 29, 2012, 12:54:24 PM »
                   :dft006:      ජීවිතේ සුවය සැඳි
                                                   ඔය පපුවේ මා හොවා.....
                                      කතා කී තරු දෙනෙත්
                                                  මගේ දෙනෙත් මත තබා......
                                      දෙතොල් පෙති සීරුවෙන්
                                                     නළල මත තවරලා.......
                                       ඔබ පෑව ආදරේ
                                                    නිල් අහස සේ වෙලා......,,,,,,,,,

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: thanikama..........
« Reply #30 on: May 30, 2012, 08:42:20 AM »

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
thanikama..........
« Reply #31 on: May 30, 2012, 01:54:12 PM »
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා...
‍නෞකාවකි ඔබ ඈත සමුදුරේ...
මා පහන් ටැඹයි
මෑත ගොඩබිමේ....... :dft012:

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
: thanikama..........
« Reply #32 on: May 30, 2012, 01:56:10 PM »
වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ ,
වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දිදි
... හදපානේ,
වැලපෙන්න බෑ මට තව ඉතින්... :007:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: thanikama..........
« Reply #33 on: May 30, 2012, 11:44:07 PM »
සුපෙම් හැඟුම් නුඹට නොවෙයි මිතුර කිසි දිනේ... :54:

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා...
‍නෞකාවකි ඔබ ඈත සමුදුරේ...
මා පහන් ටැඹයි
මෑත ගොඩබිමේ....... :dft012:

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
thanikama..........
« Reply #34 on: May 31, 2012, 12:26:26 PM »
..................