Author Topic: OBA MAGE  (Read 8162 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
OBA MAGE
« on: November 26, 2008, 11:08:50 AM »
Advertisement
සීතල පිනි දිය පිනි වරුසාවක්...
වැටුනා මගෙ හද තුලට වතාවක්...
දැනුනා ඔබේ ඔය ආලේ සැබෑවක්...
පැතුවා ඔබේ ඔය සෙනෙහස සැමදාමත්...
රැක්කා මම ඔබ හැම මොහොතකදීමත්...
නොදැක්ක විට ඔය රුව දැනෙනවා වේඳනාවක්...
නෙතු අද්දර ඇත කඳුලක් හැම මොහොතේ...
රකින්නම් මම ඔබ තිබෙන තුරු පණ මගේ...
හැරදා නොයන්න මේ කෙල්ලව කිසි දිනේ...   
     
                             

:043: -වර්ෂා- :043:
« Last Edit: September 07, 2011, 07:39:10 PM by -ŴăśĦ- »

Offline sathuta

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 112
  • Gender: Male
  • We Set The Standards
Re: OBA MAGE
« Reply #1 on: March 24, 2009, 06:31:12 PM »
   

sWwl pQnQ qQy pQnQ vr#s`vk\...
                           v#tEn` [email protected]\ hd wOlt vw`vk\...
                           q#nEn` [email protected]| oy a`@l\ sb$vk\..
                           p#wOv` [email protected]| oy @[email protected] s#mq`mw\...
                           rFk\k` mm ob h#m @m`@h`wkqWmw\...
                           @n`q#k\k vQt oy r#v @[email protected]` @v|qn`vk\...
                           @nwO aq\qr a#w kqElk\ h#m @m`@h`@w\...
                           rkQn\nm| mm ob [email protected] wOr# pn [email protected]\...
                           h#rq` @n`yn\ @m| @kl\lv kQsQ [email protected]\   


                           @mn\n [email protected]\ vr\;` nA#gQyt @p`dQ wl\lEvk\     




Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: OBA MAGE
« Reply #2 on: March 27, 2009, 09:13:32 AM »
Thanks aiya............. :D
                       
                 thalluwa godak hodai................ :D :D :D




    -Warsha-

Offline anangaya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 282
  • Gender: Male
  • dasatha sarisara sewwemi guwanthala ara........
Re: OBA MAGE
« Reply #3 on: April 02, 2009, 10:46:07 PM »
 Adere pini warusawaka damala
Nihada wela ma bala sitiya
Adara hadawathak thulata ebi
Nokalal adara senehasak pudannata
Gatha u ek nimeshayaka
Adere athi thura harada noyana lesin obe
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: OBA MAGE
« Reply #4 on: April 03, 2009, 02:06:12 PM »
[email protected]\ gQrQ qEr\g
ktE pqEr# b`{k
@k`@wk\ nm| hmEvEvw\
hQn#@hmQn\ qQrQgmQn\
n#gQtQn\@n ob nQsyQ
[email protected]\ lq @[email protected]\
a`[email protected]\ anEhsQn\
v#@tn h#m @m`@h`wkm
n#gQtQn\n aw @qmQn\
[email protected]| oy a`[email protected]\
upnEpn\ h#m [email protected]\
mtm [email protected]\m vQwryQ @n\q?



NIM7
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: OBA MAGE
« Reply #5 on: September 06, 2011, 09:22:18 PM »

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: OBA MAGE
« Reply #6 on: September 06, 2011, 09:24:48 PM »
දැනුයි දැක්කේ...  :003:
ස්තූතියි අනංගයා සහ නිම් අක්කේ...  :dft012:  :015:  :dft012:

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: OBA MAGE
« Reply #7 on: September 14, 2011, 07:31:34 PM »
hoda sankalanayak.........
sithuwillata,pic aka.... :043:

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: OBA MAGE
« Reply #8 on: September 14, 2011, 09:01:52 PM »
wow lassanai warsha.habama lassanai.... :54: :54: :54: :54: :045: :045: :045:

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: OBA MAGE
« Reply #9 on: September 15, 2011, 07:41:03 PM »
ස්තූතියී වීර්, ස්තූතියි අරලියා අක්කේ....  :54:

මේ අන්තිම නිසඳැස මං ලිව්වේ මගේ ජිවිතේ පළවෙනි වතාවට මුණ ගැස්සුව සුන්දරම මිනිසට... 
මොකද එයා මගේ ජිවිතේ, මගේ පණ, මගේ හුස්ම ටික ඒ කෙනා විතරයි...
මේක ඇත්තටම සිදුවුන දෙයක්...
ඉතින් මේ මගේ ජිවිතේ හුස්ම ටික තියෙන තාක්කල් ඒ සුන්දර මිනිසට මේ -වර්ෂා- පණ වගේ ආදරේ කරනවා...

ඒක කවදාකවත්ම කිසිම කෙනෙක්ට, අඩුම තරමින් එයාටවත් වෙනස් කරන්න බෑ...
මැරෙනකන්ම -වර්ෂා- එයාට ආදරේ කරනවා... :54:


:043: If I know what love is,it is b'coz of you  :043:
          :043: I Really Love You...!!! :043:
« Last Edit: September 15, 2011, 07:49:17 PM by -ŴăśĦ- »