Author Topic: KANDULA  (Read 32889 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #60 on: April 26, 2011, 01:53:37 PM »
Advertisement
:003:NiyaMai Nim aKKa,,,SuPeRb,,,WiSH U All The BeSt,,
Thanks sudooo

NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline INUSHI PERERA

  • adare sundarai miyena thurawatama
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 169
  • Gender: Female
  • yamaka lasana dakiya hakke as walin nowa hadawatin
Re: KANDULA
« Reply #61 on: May 06, 2011, 02:19:25 PM »
හ්මි ලස්සනයි නිමාලි අක්කා ඔයා ලියන හැම කවියකම හොද අර්ථයක් තියෙනවා දිගටම ලියන්න මම අක්කට හදවතින්ම සුභ පතනවා

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #62 on: May 09, 2011, 12:22:34 PM »
හ්මි ලස්සනයි නිමාලි අක්කා ඔයා ලියන හැම කවියකම හොද අර්ථයක් තියෙනවා දිගටම ලියන්න මම අක්කට හදවතින්ම සුභ පතනවා

Thanks iNu nagaaaa :043:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #63 on: July 07, 2011, 03:36:46 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #64 on: October 22, 2011, 03:49:21 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: KANDULA
« Reply #65 on: October 23, 2011, 11:54:17 PM »
මා නමින් ගැයූ ගී අතීතයට එක් කරමින්
අපේ ආදර කතාව නටඹුන් ගොඩක් කරමින්
ඔබ නමින් මා තැනූ මාලිගා බිඳ දමා
නුඹ ගියේ අද මෙසේ මාව තනිකර දමා.......

මා නුඹට කියාදුන් ආදරේට පිටුපාලා
දෙදෙනාම එකව ආ මග මාව තනිකරලා
හිතා ගන්න බැරි ලෙසට ඔබ මගෙන් දුරස් වෙලා
අනේ ඇයි හැරුනෙ නුඹ මෙසේ මා තනිකරලා

.....මුතූ.....


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #66 on: November 11, 2011, 01:05:49 PM »
Bohoma sthuthi Muthu akki oyage adahas valata  :dft012:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
: KANDULA
« Reply #67 on: November 11, 2011, 02:13:08 PM »
........kadula  sagawagaena.....
  sina seemai......
...hodama daee dan........

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #68 on: November 11, 2011, 02:50:51 PM »
k[ElQn\ ipQq
k[ElQn\m hQn#hEnE
k[Elm ur#m mt
oyw\ kQyn\@n
k[ElE sMvn\
hQn`@vn\nq


Thanks TUTU comments valata
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #69 on: November 26, 2011, 12:46:15 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #70 on: April 07, 2012, 10:50:34 AM »
හඞන්නට සිත් වුවත් කෑගසා
ළගින් උන් කදුළ,
නුඹත් මා හැර ගිහින්
මෙතෙක් දුර ආ මගේ
හෙවනැල්ල වූ නුඹ
අද මගේ ළග නොමැත
සනසන්න වදනකින්
කියන්න මට
වරද කිම හැරයන්න මා
හිතේ දුක පොදිගසා
කොහොම මං දරාගන්නද
එකම එක වරත්
යළි එන්න මගෙ ළගට
අනේ කදුළ
එන්න මගෙ ළගට
එකම එක වරත්
මේ දුක අහන් ඉන්න
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: KANDULA
« Reply #71 on: April 10, 2012, 08:45:35 AM »
හිමිකමක් නැහැ කදුලකට
රැදෙන්නට ඔය නෙත ලග
කදුලක්ම පමනයි එය ඔබව රිද්දවන
සමුදෙන්න ඒ කදුලට නැවතත් යලි නො එන්නටම……..
සිනහා පූදින්නට ගැබ්බරයි ඔය දෙතොලග
වරම් දෙනු මැන සිනහා මල් විකසිත වන්නට
ඔබයි ඒ සිනහව සැමදා ඔහුගේ නෙත ලග දග කරන………

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: KANDULA
« Reply #72 on: April 10, 2012, 04:31:32 PM »
හඞන්නට සිත් වුවත් කෑගසා
අනේ කදුළ
එන්න මගෙ ළගට
එකම එක වරත්
මේ දුක අහන් ඉන්න


කිසිදාක වෙන් නොවෙන
මගෙ හිතටම පෙම් බඳින
කදුල පමනයි සැප දුක අහන්නේ..
  :045:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #73 on: April 12, 2012, 06:16:42 PM »
බොහොම ස්තූති පාරමී නංගාට සහ කළු මැණිකෙට
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline 002tutu

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 85
  • Gender: Male
KANDULA
« Reply #74 on: April 18, 2012, 05:33:23 PM »
____________________________________
              + ඔබ අහිමි කර ඔහුට හිමි වුන කිසිදු හිමිකමකුත් නොවේ
                       අහිමි ඔහු හැර ගියත් ඔබ හට අහිමි වූ දෙයකුත් නොවේ
                           හිමි අහිමි බව ලොවේ දහමකි එය වෙනස් කරලනු නොවේ
                             ඔබට ඔබ මිස මෙලොව හිමිකම් කියත හැකි කිසිවක් නොවේ---===++++

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: KANDULA
« Reply #75 on: April 19, 2012, 04:19:49 PM »
wow lassana adahasaka..... :045: :045: :045:

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #76 on: April 26, 2012, 11:15:12 AM »
Thanks TUTU and Muthu akki
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #77 on: April 27, 2012, 12:50:02 PM »
  hQn`@vn h#m @m`@h`w
s#MvW a#w k[EL nEB
oc|cm| krmQn\ hQw yt
[email protected]\ @k`@h`mq rQqvn\@n [email protected] hQw

avm`n avl`q apv`q a#@[email protected]`t
h#mq`m [email protected] g`v nEB in\@n wnQkmt
st kpt npEr# ay [email protected]\ hQw wln vQt
mQnQs\km kQy`qEn\ k[EL nEB [email protected]\ swOt

qr#NE hQw\ pWd`q
m#qQ sQwQn\ ivsn\n
nEB pmnQ [email protected]\ lM
qQv rHm s#nsWm

qEqn un\ rQqvq\qQ
[email protected]\ hQw p`rv`
[email protected]\ nEB @nwt vQw\
[email protected]\ hQw uNEkl`

ep` m` h#ryn\n
[email protected]\ [email protected] @h`[ mQwOr
@svn#l\l @ls in\n
k[EL nEB [email protected]\ lM

nQm| 7| /size]
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: KANDULA
« Reply #78 on: July 04, 2012, 12:11:07 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS